kauru monawa kiwwath , IOS and Android (Linux kernel) OS , Windows walata wada saahenna issarahin innawa, Opensource ekka Windows compare karana ekath modakamak ..
හරි මන් මේ කියපු හැම දෙකටම උත්තර දෙන්නම්. ඉස්සෙලම මේක බලපං මචං. මෙන්න subtitle එක්ක tamil movie එක play කරා මගේ lumia 925 එකේ, windows phone 8.1. moliplayer pro.
එක හින්ද දැන් subtitle play වෙන්න නැති කතාව බොරු කියල උබ මෙතන පිලි ගනින් මචං![]()
![]()
OTG වැඩ මචං. ඔව් දැනට 1 brand එකකට වැඩ. ඒ brand එකේ පෙන් එකක් උබ use ක්‍රම ඉවරයි නේ. අනිත් ඒවටත් ලගදීම එනවා. බය වෙන්න එපා,
source - Windows Phone supports USB 2.0 and USB 3.0, allowing phones to interact with a USB host (such as a PC) and charge from USB chargers. The following are some key details about the USB support in Windows Phone:
https://dev.windowsphone.com/en-US/OEM/docs/Driver_Components/USB
උබ මචං මුල ඉදලම gmail address එකක් use කලා කියන එකවත්, උබ google search use කරන නිසා කියන එකවත් මෙතන අදාල නැ මචං. මන් මුල ඉදලම use කලේ yahoo mail එකක්. windows phone prefer කරන්නේ Live Mail and Bing search. ඒවත් ගොඩක් හොදයි. උබලගේ Google voice එක google එකේ serach කරලා එනවට වැඩිය හොද answers cortana bing එකේ search කරලා දෙනවා මචං.
මේක බලපං මචං
තව MS Store එකේ තියෙන apps කිසිම අව්ලක් නැ. OS එක secure නිසා privileges පිලිබදව කිසිම ගැටළුවක් නැත මචං.
Swiftkey කියල app එකක් වෙනම දාගෙන keybord එක use කරන්න ඕනි නැ බන්. ඕක windows 8.1 එකේ inbuit ම එනවා. මෙන්න බලපන් video එක.
ඔය keyborad එකට අපි කියන්නේ Swipe Keyboard නැත්තම් Windows Phone 8.1 Word Flow Keyboard කියල.




තේරුනාද මන්ද 


කැටගරි දෙකක තියන ඕ එස් දෙකක් කම්පෙයාර් කරන්න බෑ.මොකද හදලා තියන බේස් එක නිසා.
ක්ලෝස්ඩ් සෝර්ස් ඇන්ඩ් ඕපන් සෝර්ස් කම්පෙයාර් කරන එක මෝඩ කමක් තමා.සමහර දේවල් වලදි එකක් හොදයි ඇන්ඩ් සමහර තැන් වලදි අනිත් එක හොදයි.මෙතන වෙලා තියෙන්නේ එකෙක් කියනවා ඇන්ඩ්රොයිඩ්ම විතරයි හොද කියලා.ඌට තේරෙන්නේ නෑ එකිනෙකාගේ වෙනස මත තව කෙනෙක්ට හොදයි කියලා හිතෙන දේ තව කෙනෙක්ට නරකයි කියලා හිතෙනවා කියලා ඇන්ඩ් තව කෙනෙක්ට නරකයි කියලා හිතෙන දේ තව කෙනෙක්ට හොදයි කියලා හිතෙනවා කියලා.
කැටගරි දෙකක තියන ඕ එස් දෙකක් කම්පෙයාර් කරන්න බෑ.මොකද හදලා තියන බේස් එක නිසා.
ක්ලෝස්ඩ් සෝර්ස් ඇන්ඩ් ඕපන් සෝර්ස් කම්පෙයාර් කරන එක මෝඩ කමක් තමා.සමහර දේවල් වලදි එකක් හොදයි ඇන්ඩ් සමහර තැන් වලදි අනිත් එක හොදයි.මෙතන වෙලා තියෙන්නේ එකෙක් කියනවා ඇන්ඩ්රොයිඩ්ම විතරයි හොද කියලා.ඌට තේරෙන්නේ නෑ එකිනෙකාගේ වෙනස මත තව කෙනෙක්ට හොදයි කියලා හිතෙන දේ තව කෙනෙක්ට නරකයි කියලා හිතෙනවා කියලා ඇන්ඩ් තව කෙනෙක්ට නරකයි කියලා හිතෙන දේ තව කෙනෙක්ට හොදයි කියලා හිතෙනවා කියලා.

අනේ මේ පලයන් බන් යන්න. ගොඩක් මිනිසුන්ට phone එක කියන්නෙත් ආභරණයක්. ගොඩක් ය තමන් ගාව තියෙන phone එකෙන් තමන් හරි posh කියල පෙන්නවන්ව. එකනේ rs 80000k විතර දීල Note3,S5,M8 ගන්නේ. හරි උබ ගාව තියෙන note 3 එකෙන් ඔය කියපු හැම වැඩේම ඔයිට වැඩ ගොඩක් ගණන් අඩු android xperia SP, galaxy grand2 වගේ phone එකකිනුත් කරන්න පුළුවන් නේ. එහෙනම් ඇයි උබ note 3 එකක් ම ගත්තේ, අනේ නිකන් පලයන් බන් යන්න. උබ ගිය campus එකටම තමා මමත් ගියේ





කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තරණේ බං මේවා![]()
මට WP එක්ක අව්ලක් නැහැ ඒක උබට හොදනම් උබ use කරපන් එත් ඒක තමයි ලෝකේ හොදම කියල අනික් os වලට හිනා වෙන එකනම් මෝඩ කම ප්‍රදර්ශනය කිරීමක්![]()


මේකනම් පට්ටම මෝඩ කතාවක්
අපි වැඩි ගානක් දීල phone එකක් ගන්නේ user experience එක වඩා හොද නිසා මිසක් කාටවත් පෙන්න නම් නෙවෙයි එහෙම තමුන්ගේ තත්වේ phone එකෙන් පෙන්නන්න යන්නේ තමුන්ට පෞරුෂයක් නැති හීනමානයෙන් පෙලෙන මිනිස්සු
මට නම් තැනකට ගියාම අනික් මිනිස්සුන්ගේ සැලකිල්ල අවදානය යොමු කරගන්න phone එක්ක පිහිට අවශ්‍ය නැහැ
එහෙම උදව් අවශ්‍යයි කියල හිතෙන අය එහෙනම් ඔය "posh" phone ගන්න
ඕක ඉතින් සමහර WP fansලාටත් තේරෙන්නේ නැහැ නේ![]()
නැ ඉතින් උබල වගේ එවුන් ගැන මට දුකයි. ඇත්ත කීවහම පිළිගන්න බැරුව, එකක් මත්තේ නැහෙන එවුන්. උබ developer කෙනෙක් ද? උබ app එකක් හදල තියේද? C++ වලින් හරි android වලින් හරි. අනේ නිකන් පලයන් බන් යන්න.
උබ phone එකේ ඇත්ත ෆොටෝ එකක් දාපන් මෙතන. මන් උබ අරන් නැති user experince 50% ටත් වඩා කියල දෙන්නම්.

උබ windows phone 8.1 තියෙන phone එකක් use කරලා user xperince එකක් අරන් නැතුව මෙතන commnet කරනවට මට කරන්න දෙයක් නැ. කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තර නෙමේ මම මෙතන දීල තියන්නේ, අහපු ඒවාට උත්තර. උබ මෙතන මොඩය වගේ තවත් fake account එකකින් ඇවිත් ඕනි එකක් කියපන්. උබලා android පොදී බැදන් ජිවත් උනාට කරන්න දෙයක් නැ.
මේක තේරුම් ගනින් උබලට goole paly store එකේ ඕනි තරම් 3rd party apps තියෙනව. ඒවා කව්ද upload කරන්නේ, google එක ඕව check කරනවද කියල කිසම දෙයක් දන්නේ නැ. andorid කරන්න google. ඉතින් එකේ gmail,google maps ඒවා offical google එකෙන් කරන ඒවා. එත් මචං ලෝකේ තියෙන එකම mail එක gmail නෙමේ. yahoo, live use කරන අයත් ඉන්නවා. අනිත් එක gmail database එක කි පාරක් hack වෙලා තියේද? ow gmail වලට 3rd party app එකක් තාම තියන්නේ. එත් එහෙම එකක් use කර කියල කිසිම අව්ලක් නැ. ඒ app එකෙන් කරලා තියන්නේ web sevice එකක් ලියන එක විතරයි. නැතුව උබේ user name password උගේ database එකේ save වෙන්නේ නැ. උබ ඉස්සෙල්ල android ඉගෙන ගෙන පොඩි software එකක් හදල තේරුම් ගනින්. android කියන්නේ මොන ජරාවක් ද කියල.
මෙතන open and closed source os compare කරන්න එපා උබ.
නැ උබට මේක කියපන් song එකක් අහන ගමන් එක backgorund එකේ play වෙන්න දාල game එකක් ගහන එක app swithing ද multitasking ද? නිකන් ගොන් කතා නොකිය ඉදපන් බන්
Andorid - Google. Gmail, එකේ mail addreess එකක් දෙන්න එපයි උබට play store එකට log වෙන්න, එකට yahoo mail එකක් දීල හරි යන්නේ නැනේ.
cortana කියන්නේ මොකක් ද කියල හොයල වරෙන්. එක beta version එකේ මෙච්චර intelligent නම් full version එකක් අහවම..





ඔව් උබල වගේ එවුන්ට android ම තමානේ,,, windows වල මේක නැ, අරක නැ කියල හැමදාම එකම බොරුව කියවන්නේ නැතුව phone එකක් අරන් බලපංකො. මේක 2012 නෙමේ. උබලගේ android එකත් අපු ගමන් ඔක්කොම features එක්ක අවේ නැනේ. ඉස්සරහට os එකේ secure නැති කම andorid market එකට ලොකු ප්‍රශ්නයක් වෙයි.
windows 8.1 කියන්නේ ගොඩක් හොද os එකක්. andorid වල තියෙන හැම දේම ඒ විදහට නැ. ඒ මොකද windows කියන්නේ android වල වත් IOS වලවත් HYBRID එකක් නෙමේ හින්ද. උබත් මහ ලොකුවට කිව්වට උබේ PC එකෙත් දුවන්නේ windows නේ. උබ හැම දේම debian වගේ os එකක් දාගෙන කරපංකෝ බලන්න. උබට computer එකත් එපා වෙනවා. උබ මෙතන android සහ windows compare කරන්න හදන්න එපා. එක මහා මෝඩ වැඩක්. උබ මෝඩය කියල මට කරන්න දෙයක් නැ. උබල නැ කියන ගොඩක් app සහ දේවල් මම screen shot එක්ක කරලා පෙන්නලා මෙතන දාල ඇති. උබල කියනවා විතරයි. එත් කිසි දෙයක් ඔප්පු කරලා පෙන්නන් නැ.
සියල්ල දත්.. එවුනට උබ එකක් නොදත්.. ඒ උබ කිසිම දෙයක් දන්නේ නැ කියල.

නැ ඉතින් උබල වගේ එවුන් ගැන මට දුකයි. ඇත්ත කීවහම පිළිගන්න බැරුව, එකක් මත්තේ නැහෙන එවුන්. උබ developer කෙනෙක් ද? උබ app එකක් හදල තියේද? C++ වලින් හරි android වලින් හරි. අනේ නිකන් පලයන් බන් යන්න.
උබ phone එකේ ඇත්ත ෆොටෝ එකක් දාපන් මෙතන. මන් උබ අරන් නැති user experince 50% ටත් වඩා කියල දෙන්නම්.

වල් පල් එපා කෙලින්ම පෙන්නලා දීපුවා වැරදි කියන්න පුළුවන් නම් පෙන්නපන් එච්චරයි වැදගත්
උබත් නොදන්නා දේවල් කියන්න එපා උගේ app එකේ උට අවශ්‍යනම් උබේ username password save කරගන්න පුළුවන් මොකද උ අතරමැදියෙක් වෙන නිසා ඕව app development නෙවෙයි basic knowledge
මම නම් මචං Android එක්ක විතරක් නෙවෙයි තව OS ගොඩක් එක්ක වැඩ කරලා තියනවා හැම එකේම වාසි වගේම අවාසිත් දන්නවා ඒකයි එකකට කඩේ නොයන්නේ
ඇයි උබ හිතන් ඉන්නේ open source හැම වෙලාවේම closed source වලට වඩා හොදයි කියලද?![]()
ඔය app switching තමයි උබ ඒක නැහැ කියන්නේ කොහොමද microsoft එකෙන්ම එහෙමයි කියද්දී? උබ ආසාවට wp development වලට අදාල document එකක් කියවල තියනවනම් ඕක දන්නවා පොඩ්ඩක් background services වලයි suspended state එකට යන එකෙයි වෙනස හොයල බලපන් තේරුනේ නැත්තම් පැහැදිලි කරන්නම්




කව්ද රත්තරනේ wp නරකයි කිව්වේ
හැමදේම හොද සහ නරක දෙකම තියනවා එච්චරයි මං කිව්වේ උබට හරියන එක පාවිච්චි කරපන් හැබැයි අනික්වා නරකයි කියල මෝඩකම පෙන්නන්න එපා එච්චරයි



ඕනිම fake account එකක් ඕනි අවරුදු එකක හද ගන්න පුළුවන්. එක නිසා උබේ face account ගැන කතා නොකර ඉමු...
උබ වෙබ් service එකක් කියන්නේ මොකක් ද කියල දන්නවද? උබ android app එකකට web service එකක් ලියල තියෙනවද?
නැනේ. එක උබ මෙතන කියල තියෙන එවගෙන්ම පේනවා
දන්නේ නැත්තම් ඉගෙන ගනින්... උබ gmail app එකක් හැදුව කියල හිටපන් කෝ.. උබ එක මුලින්ම login කියල button එකක් දීල තියෙනව. එක click කරාම කෙලිනම් යන්නේ www.gmail.com login page එකට. ඒ page එක ඒ විදිහටම phone එකේ dispaly එක පෙන්නන එකට තාම web service එකක් කියල කියන්නේ. ඊට පස්සේ උබේ user name password දීල උබ එකට ලොග් උනාම උබේ inbox කෙලින්ම උබේ android app එක ඇතුලේ පෙන්නවා, නැතුව උබ මේකට database හදල ,, ඒවා host කරලා කරන්නේ නැ, එහෙම app හදනවනම් ඔය app එකක් free දෙන්න බැ. ඒ මොකද online datebase එකක් උබ සල්ලි දීල අරන් app එකක් හදල උබ එක free දෙනවා නම් උබට ලොකු මොලේ අමාරුවක් තියෙන developer කෙනෙක්.
මන් කලිනුත් කිව්වා .... music එකක් අහන ගමන් එක background එකේ play වෙන්න දාල game එකක් ගහන එක multitasking නෙමේද? එහෙනම් windows phone වල උබ කියන විදහට multitasking නැනේ. නිකක් බොරුවට commnet නොදා හිටපන් බන්, උබ උබවම කිච කර ගන්නවා
අහල තියනවද man in the middle attack ගැන එහෙම?

මොකද සුදු දැන් පැත්ත මාරු කරන්නේ ?? මම නම් andorid නරකයි කිව්වෙත් නැ. කියලත් නැ, එත් උබල කියන තරම් ඔච්චර අවුල් windows phone වල දැන් නැ. උබල එක use කරලා නැති නිසා එක ගැන දන්නේ නැ. මට උබේ ෆෝන් එකේ ෆොටෝ එකක් දාපන්. මන් උබට custom rom එකක් දාල android L එකට උබව update කරලා දෙන්න.
උබ ඉස්සෙල්ල android ඉගෙන ගෙන පොඩි software එකක් හදල තේරුම් ගනින්. android කියන්නේ මොන ජරාවක් ද කියල.
මෙතන open and closed source os compare කරන්න එපා උබ.

එතකොට උබ දන්නෙම නැද්ද ඔය විදිහට වෙබ් service එකක් දෙන ගමන් උබයි google servers අතරයි වෙන communication එක පහසුවෙන් intercept කරන්න පුළුවන් බව?අහල තියනවද man in the middle attack ගැන එහෙම?
උබ multitasking මනින්නේ මරු විදිහකට බං


මම නම් පැත්ත මාරු කරේ නැහැ සුදු මන් WP වලට කුණු ජරාව කියල බැනපු තැනක් පෙන්නන්නකො?
උබ Android නරකයි කිව්වේ නැහැ නේද බං![]()
ඇයි බං ඔච්චර වචන වෙනස් කරන්නේ?
රිදුනද?![]()


