බදුල්ලේ-දුප්පත්කම-දෙගුණයකින් අඩුවෙලා

Jul 18, 2014
155
31
0
බදුල්ලේ-දුප්පත්කම-දෙගුණයකින් අඩුවෙලා

බදුල්ලේ දුප්පත්කම දෙගුණයකින් අඩුවෙලා

පසුගිය වසර පහ ඇතුළත බදුල්ල දිස්ත්‍රික්කයේ දරිද්‍රතාව දෙගුණයකින් අඩුවී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සංඛ්‍යා ලේඛන අංශය පෙන්වා දෙයි. ඒ අනුව 2009 දි බදුල්ලේ දරිද්‍රතා අනුපාතය වූයේ සියයට 23.7 කි. 2013 අවසන් වන විට එය සියයට 13.3 දක්වා අඩුවී ඇත.

2009 දි බදුල්ල දිස්ත්‍රික්කයේ ඒක පුද්ගල මාසික ආදායම වූයේ රුපියල් 5428 කි. ඒ මුදල 2013 වන විට රුපියල් 8313 දක්වා ඉහළ නැඟ තිබේ.

මේ අතර බදුල්ල ජනතාවගේ කටයුතු සඳහා දිස්ත්‍රික්කය පුරා නව බස් නැවතුම්පළ 9 ක් ඉඳිකර තිබේ. මහියංගණය, දියතලාව, බදුල්ල, හාලිඇළ, පස්සර, ඇටම්පිටිය ලුණුගල වැලිමඩ ප්‍රදේශවල ඉඳිකළ බස් නැවතුම්වලින් ඒ අවට ජනතාවට ඉමහත් ප්‍රයෝජනයක් ලැබේ.

 
Jul 18, 2014
155
31
0
ජොනී බට්ට;16906162 said:
පක තමයි :rofl:

යකෝ පොඩ්ඩක් වැදගත් විදියට හැසිරියන්. එක උබේ දෙමවුපියෝවත් උගන්නල නැද්ද. මෙතන කුණුහරුප කියන්න එපා. මේකේ පොඩි උන් ගෑනු ළමයි ඉන්නවා.
 

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ගොටුකොළ;16906293 said:
    යකෝ පොඩ්ඩක් වැදගත් විදියට හැසිරියන්. එක උබේ දෙමවුපියෝවත් උගන්නල නැද්ද. මෙතන කුණුහරුප කියන්න එපා. මේකේ පොඩි උන් ගෑනු ළමයි ඉන්නවා.

    කෝ කෝ?? උබේ අම්මනම් හිටිය රෙද්ද උස්සන් :oo:
     
    Jul 18, 2014
    155
    31
    0
    ජොනී බට්ට;16906334 said:
    කෝ කෝ?? උබේ අම්මනම් හිටිය රෙද්ද උස්සන් :oo:

    හා . උබ උබේ ළමයට ගල් කපන පියෙක් නේ
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    බස් හොල්ට් හැදිමෙන් පසු දරිද්‍රතාව සියයට 13.3 (දෙගුණයකින්) අඩුවී ඇත :rofl:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    Wow 8000 ද මචන්? පට්ට නෙහ් ? දවස් කියක් කන්න පුළුවන් ද දන්නේ නෑ ඕකෙන්
     

    U.Itachi

    Member
    Jul 9, 2014
    64
    10
    0
    Anith palath wala nam kohomada danne na habai mahiyangane nam pattatama diyunu kala bn . boru kiyanna oni nane . issara bn hariyata kadayak wath thibune na. dan mulu town ekama lassanata hadala. bulath kela gahuwoth dhada gahanawa. anurath anith amathi gollo wage nemei pora henatama wada karanawa. foot ball grown ekak haduwa mokada mahiyangane school eke hodata football gahana kollo inna nisa . dan loku shopping complex ekak hadanawa.

    monawa naththath . mama chande denawa bn. ubalata therenne na owage watinakama inna api thama danne