Russian president putin boardone-Jet attacked

sanuri2007

Member
Jan 8, 2011
462
83
0
Putin’s plane and the Malaysian Boeing intersected at the same point and the same echelon. That was close to Warsaw on 330-m echelon at the height of 10,100 meters. The presidential jet was there at 16:21 Moscow time and the Malaysian aircraft - 15:44 Moscow time,” a source told the news agency on condition of anonymity.

"The contours of the aircrafts are similar, linear dimensions are also very similar, as for the coloring, at a quite remote distance they are almost identical", the source added.

President Putin was on his way from Brazil, where he attended the BRICS summit, to Moscow.


 

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මිසයිල ප‍්‍රහාරයෙන් මෝදි නූලෙන් බේරෙයි

    යුක්රේන කැරලිකරුවන්ගේ මිසයිල ප‍්‍රහාරයකින් කඩා වැටුණු මැලේසියානු ගුවන් යානයේ ගමන් ගත් මාර්ගයේ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රැගත් ගුවන් යානයක් ගමන් කිරීමට නියමිතව තිබූ බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා. ද හින්දු පුවත්පත අනාවරණ කළේ ප‍්‍රහාරයට ලක් වූ එම් එච් 17 ගුවන් යානය පියාසර කර පැයකට පසුව මෝදි රැගත් යානය අදාළ ගුවන් මාර්ගයේම ගමන් කිරීමට නියමිතව තිබූ බවයි. කෙසේවෙතත් ප‍්‍රහාරය පිළිබද අනාවරණ වීමෙන් පසුව වෙනත් මාර්ගයක් ඔස්සේ ගමන් කර ඇති බවද ‘ද හින්දු ’ පුවත්පත හෙළි කළා.
    _nethfm_


    වෙඩි තබා බිම හෙළු මැලේසියානු ගුවන් යානයේ රහස් එලියට
    ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න්හිදී පැවැත්වෙන එ්ඞ්ස් සමුළුව සඳහා සහභාගි වන විදේශ නියෝජිතයන් 100 දෙනකු ඊයේ රාත්‍රියේ අනතුරට පත් මැලේසියානු ගුවන් යානයේ සිට ඇතැයි මේ වනවිට හෙළිවී තිබේ. ඕස්ට්‍රේලියානු රජය විසින්ද එම පුවත මේවනවිට සනාථකොට තිබේ. මියගිය පුද්ගලයන් අතර එ්ඞ්ස් රෝගය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුද වේ. මෙම යානය නැෙඟනහිර යුක්රේන ගුවන් කලාපය හරහා ගමන් කිරීමේ සූදානමක් නොතිබූ බවත් එය ගුවන් පාලක මැදිරියේ දෝෂයක් හේතුවෙන් සිදුවූවක් බව මැලේසියානු ගුවන් සේවා බලධාරීහු පවසති. ඇතැම් විට ගුවන් නියමුවන් ගමන් මාර්ගය කෙටි කරගැනීම උදෙසා මෙම මාර්ගය තෝරා ගන්න ඇතිබවටද මේවනවිට සැක මතුවී තිබේ. ගුවන් අනතුරින් අනතුරුව චීනය සහ ඇමෙරිකානු ගුවන් සේවා යුක්රේන ගුවන් කලාපය හරහා පියාසර කිරීම ප‍්‍රතික්ෂේප කර තිබේ. මැලේසියානු ගුවන් යානය මෙම ගුවන් මාර්ගයේ ගමන් කලත් අනතුරුදායක කලාපයක් ලෙස නම්කොට තිබූ මෙම ගුවන් කලාපය මඟහරිමින් ගුවන් සේවා ක‍්‍රියාත්මක කිරීමට වෙනත් රටවල් කටයුතු කර තිබිණ. යුක්රේන සටන්කාමීන් පාලනයේ තිබෙන ප‍්‍රදේශයේ ගුවන් කලාපය හරහා ගමන් ගනිමින් තිබූ මැලේසියානු ගුවන් යානය රුසියානු හමුදා අවි ප‍්‍රවාහන යානයක් යැයි සිතා මිසයිල ප‍්‍රහාර එල්ල ඛළ බව යුක්රේන බෙදුම්වදී නායකයා ප‍්‍රකාශ කර ඇත.

    wat da fck?
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලංකාවේ පුස්ලිම් සමුල ඝාතනය කරන දවසට, මුස්ලිම් ලස්සන ගැනු විතරක් තියාගන්න ඕන, :love:

    ගෑණු නම් පව් බන්. ඔක්කොම කරන්නේ ඔය ජිහාඩ් උණ ඔලුවට ගහපු සක්කිලි හැත්ත තමයි මචන්.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් මුන් පුටින්ට අරින්න ගිහිල්ලා සිවිල් ගුවන් යානයකට කෙලලා වගේ
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    putin hari modi hari inna ekakata gahuwanam ada wenakota world war ekak patangena...ahaka inna ahinsakain maruna.
     

    1980

    Member
    Feb 6, 2008
    2
    0
    0
    රුසියාවට තියෙන්නේ ගහලා ඉවරවෙලා යුක්‍රේනය රුසියාවට ආපහු ගන්න.නැත්තන් ඕක තවත් ගාසා එකක් වෙනවා.:D
     

    1980

    Member
    Feb 6, 2008
    2
    0
    0
    මේක අලුත් චීන ඉන්දියා රුසියා බ්‍රසිල් ෆෙඩෙරේෂන් එක විනාස කරන්න ගහපු ඇමරිකන් කුමන්ත්‍රනයක්.නොදකින්.ඇමරිකන් කාරයො තමයි ලෝකෙම කන්නේ.:rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක අලුත් චීන ඉන්දියා රුසියා බ්‍රසිල් ෆෙඩෙරේෂන් එක විනාස කරන්න ගහපු ඇමරිකන් කුමන්ත්‍රනයක්.නොදකින්.ඇමරිකන් කාරයො තමයි ලෝකෙම කන්නේ.:rofl:

    මේක කලේ බොදු බල සේනාව තමයි. ඔව්.