windows phone hodai da?

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
kalhara.rokz සහෝදරයා මේ ටිකත් බලන්න.

1. ඔව් මම දන්නවා MX player එක තාම google play store එකේ තියෙන හොදම app එක්ක. මම ඕක use කරේ 2010 xperia min pro එක ගත්ත කලේ. එඋන්ට මචං windows store එකේ තියෙන හොදම player එක moli pro player එක. අනිත් එක free ගන්න පුළුවන්. එක free ගත්ත එකෙක් windows phone central thread හරි මන් දාපු thread එකේ හරි comment කරලා තිබ්බ. එක ගන්න ඕනි නම් region එක china වලට මාරු කරලා එක free download කරන්න පුළුවන්.

2. ඔව් මචං එත් facebook, viber, whatsapp use කරන user කෙනෙක් ට ඕනි හැම දේම වගේ දෙනවා නේ. ඉතින් මොකටදතවත් complicated කර ගන්නේ...
1t4e8j.png

2mnq3xu.png

s311ys.png

esrbig.png


3. මෙන්න මචං self learning, සිංහල, singlish මේ ඕනි word එකක් ඉගෙන ගන්න windows phone 8.1 keyboard එක
2ni8zh0.png

2uivqqc.png

 

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    kalhara.rokz සහෝදරයා මේ ටිකත් බලන්න.

    1. ඔව් මම දන්නවා MX player එක තාම google play store එකේ තියෙන හොදම app එක්ක. මම ඕක use කරේ 2010 xperia min pro එක ගත්ත කලේ. එඋන්ට මචං windows store එකේ තියෙන හොදම player එක moli pro player එක. අනිත් එක free ගන්න පුළුවන්. එක free ගත්ත එකෙක් windows phone central thread හරි මන් දාපු thread එකේ හරි comment කරලා තිබ්බ. එක ගන්න ඕනි නම් region එක china වලට මාරු කරලා එක free download කරන්න පුළුවන්.

    mata meka karana heti kiyanna, denata thiyenne SL da koheda :baffled:

    3. මෙන්න මචං self learning, සිංහල, singlish මේ ඕනි word එකක් ඉගෙන ගන්න windows phone 8.1 keyboard එක
    2ni8zh0.png

    2uivqqc.png

    :cool::cool:

    monawada ban uba me type karala thiyenne :P:P:P
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    ara isuru kiyala thiyenawa wage Note 3 eka gaththe better user experience ekata xperia SP, galaxy grand2 ekata wada kochchara weda note 3 eken karanna puluwanda :yes: e okkoma salakala balala thama mama e kale note 3 ekak gaththe, aye elagata gannawanam ganne LG G3 or note 4 ekak thama


    :yes::yes:

    මේක පොඩ්ඩක් බලපං මචං samsung s3 එකේ ඉදල samsung S4 එකක් ගත්ත කියල එහෙම ලොකුවට user experience එකක් වැඩි වෙන්නේ නැ. ඇත්තම කිව්වොත් පොඩ්ඩක් වත් වැඩි උනේ නැ. මොකද දෙකේම දිව්වේ jeally bean.ඉතින් කොහොමද බන් user experience එක වැඩි වෙන්නේ. දෙකේම එකම os එක තිබ්බේ. දෙකම TouchWiz UI එක තියන්නේ. දෙකටම app ගන්නේ එකම store එකෙන්. S4 එකේ පොඩ්ඩක් camera එකේ MP ගාන වැඩි...අනිත් එකේ දෙකම තිබ්බේ quad core processor ඉතින් කොහෙද බන් user experience එක වැඩි වෙන්නේ.
    user experience එක depend වෙන්නේ තමන් භාවිත කරන OS එක මත ප්‍රධාන වශයෙන්ම.. ඊට පස්සේ තාම hardware ගැන බලන්න වෙන්නේ. එකම OS එක නම් එක වගේම hardware නම් 80000k දීල S4 එකක් ගන්නවට වැඩ S3 එකක් අර ගන්න එක තාම ලාබ
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    [/LEFT]

    mata meka karana heti kiyanna, denata thiyenne SL da koheda :baffled:



    :cool::cool:
    monawada ban uba me type karala thiyenne :P:P:P


    හා හා එක හම්බු උන ගමන් ලින්ක් එකක් දාන්නම්.., එක තිබ්බ තැන හොයන්න ඕනි බන්.. :P
    ඔව් ඔව් දන්නේ නැද්ද බන් ඉතින් ආදර වචන තමා :D:rofl::P:P:P
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මෙන්න මචං
    Originally Posted by zameeer View Post
    මම use කරන්නෙ මාස 5 ක් තිස්සෙ moliplayer use කරනවා ෆ්‍රී.
    1- First Change your region to "China" and restart your phone

    2- Now download moliplayer from Windows Phone Apps+Games Store (India)

    3- After installation, open it. The language will be in Chinese , don't worry. Click on the bottom link/button. Then moliplayer will start in English language.

    4- Then change your phone language to normal and restart. All set !! Done

    5- Repeat the step-3 to get moliplayer in English language. ENJOY !!!
    මේ තියන්නේ ලින්ක් එක http://www.elakiri.com/forum/showthread.php?p=16890476&highlight=Moliplayer#post16890476
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    lol ...:lol::lol: ඒක තමා මචන් මාත් මේක කියවගෙන ආව..... මේ වගේ මෝඩ හු*කන්නෙක්ට ඕවා තෙරුම් කරලා දෙන්න බෑ බන්.... මේ ගස් පො**යා හරි හමන් වින්ඩොව්ස් ෆෝන් එකක් දැකලවත් තියනවද දන්නෙ නෑ .... අඩුම ගානේ ඇන්ඩ්‍රොඉඩ් එකක්වත් ...පවු බන් අනාතයා............


    දැනටමත් අරින සීන් එකක් තියෙන්නේ බන් ......හැබැයි අරින එක ආයේ හොදටම ඇරලා තියනවා..........:rofl::rofl:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    :yes:


    අන්න හරි මචන් මෙයා ඇත්ත පිලිගන්න කැමති නැති නිසා තමයි ලෝකේම නැති ට්‍රෙන්ඩ් එකක් හදන්න හදනවා .නැතුව වින්ඩෝස් ෆොන් වල අවුලක් නෙවෙයි ඇන්රොයිඩ් ,ඇපල්, එක්ක වින්ඩොස් ෆොන් සසදන්න බෑ microsoft සමාගම විශාල මුදලක් යොදවනවා මේ වෙලද පොල වර්ධනය කරගන්න එත් ඇත්ත නම් හැමදාම උන් ඇන්ඩ්‍රොයිඩ් ඇපල් පස්සේ හබායනවා විතරයි



    මම එහෙම කිව්වේ වින්ඩෝස්ම හොදයි කියන මතයක් මේ දවස් ටිකේ එලකිරි එකේ ගිය නිසයි .කියන තරම් perfect නෑ කියන එක විතරයි මම කියන්නේ


    අනේ මේ පිස්සු හුකන්න හදන්න එපා දැන්.

    "මම එහෙම කිව්වේ වින්ඩෝස්ම හොදයි කියන මතයක් මේ දවස් ටිකේ එලකිරි එකේ ගිය නිසයි .කියන තරම් perfect නෑ කියන එක විතරයි මම කියන්නේ"

    තෝ කියලා තියෙන්නේ පර්ෆෙක්ට් නෑ කියලා නෙවෙයි.ඇන්ඩ්‍රොයිඩ් තරම් දෙයක් නෑ කියලයි.

    පර්ෆෙක්ට් නෑ කියන්නේ මෙහෙම වෙන්න ඇති නේද?

    "lankawe modayo hithan inne windows phone eka hoda phone ekak kiyala mama dakka make thread ekakuth dala hoda kiyala :rofl::rofl:. meke modayo eka balala windows phone gannawa :Pwindows phone app store eke app thiyenneth 268000 ewa hariyata update wenne wath ne .thawa hadda parana games tikak thiyenawa :rofl: face book app ekak thiyenawa wena wena wikara updates penwanne

    hariyata map ekak ne bing map thiyenawa nokia map thiyenawa ekak wath hariyata ne .anith eka bing search thamai penwanne epa wenawa :angry: thawath ekak hariya web browser ekak ne IE browser ekak thiyenawa gonma gon browser ekak:rofl: thawa kiyanna dewal ematai hariyata music app ekak ne xbox 8 kiyala ekak thiyenawata thiyenawa ekath nethi karanawalu tika dawasakin :rofl:

    thawa thiyenawa app dekak ekeata weda karannna be anith app eka froze wela thamai anith app eka weda karanne :rofl: (aluth update eke hadalada manda) thawa kiyanna dewal ematai .

    windows phone ekak ganna issalla eka parak nemei 1000 parak hithala ganna neth nam passe boruwata eke hoda kiya kiya inna thamai wenne . okata kiyanne choice blindness kiyala kemathi nethideyak gaththa unath hitha hada gannawa hodai kiyala oka thamai windows phone gatta aya karanne :P"



     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    තෝ ඉතින් බම්ප් කර කර ඉදපන්.
    උබ ලොකු ටොල්ක් දෙනවනේ.පොඩ්ඩක් උබේ ෆෝන් එකේ පික්චර් එකක් අරන් දාපන්කො අපිට බලාගන්න උබේ ඇප්ස් තියන ෆෝන් එක.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උබේ අම්මට මන් හිකුවා කියන ගේම් එක ප්ලේස්ටොර්,ඇප්ස්ටොර් දෙකටම ආවා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    තමුන්ට තමන්ගේ ෆෝන් එකේ ෆොටො එකක්වත් දාගන්න බැරුව වින්ඩෝස් ගොයියන්ට රිදිලා කියනවා.
     
    Status
    Not open for further replies.