out look එකේ new e-mail එකකට gif image එකක් comment එකක් විදියට attach කරන්නෙ කොහොමද කියලා දන්නවද යාලුවනේ ?





gif සපොර්ට් කරන්නෙ නැලු
ඒක තමා මචෝ මමත් බැලුවෙ ,, ඒත් ඉස්සර මම WINDOWS XP මැසින් එකෙන් BACKGROUND PIC එක විදියට GIF IMAGE එකක් දානවනේ........ ඒත් WINDOWS 7 එකෙන එහෙම SAVE කරන්න බැනේ මචො......මම පාවිච්චි කරන්නෙ නැgif සපොර්ට් කරන්නෙ නැලු
![]()
http://answers.microsoft.com/en-us/office/forum/office_2010-outlook/how-can-i-add-animated-gif-file-into-outlook-2010/01fc8564-7054-e011-8dfc-68b599b31bf5
ලඟදි ඉදලද මචන්.....???windows gif support කරන එක නවත්තල මචං තියන්නේ