How can i add animated gif file into outlook 2010

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
out look එ‍කේ‍ new e-mail එ‍ක‍ක‍ට‍ gif image එ‍ක‍ක්‍ comment එ‍ක‍ක්‍ වි‍දි‍ය‍ට‍ attach ක‍ර‍න්‍නෙ‍ කො‍හො‍ම‍ද‍ කි‍ය‍ලා‍ ද‍න්‍න‍ව‍ද‍ යා‍ලු‍ව‍නේ‍ ?:confused::confused:
 

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
3dgifs1.gif
 

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
ම‍ට‍ ඔ‍නෙ‍ ම‍ච‍න්‍ මේ‍ව‍ගෙ‍ GIF IMAGE එ‍ක‍ක්‍ OUTLOOK එ‍ක‍ පා‍වි‍ච්‍ච්‍ ක‍ර‍ලා‍ COMMENT ව‍ල‍ට‍ REPLY ක‍ර‍න්‍න..... අ‍නේ‍ ප්‍ලී‍ස්‍ කි‍ය‍ප‍න්කො‍ ද‍න්‍න‍ එ‍කෙ‍ක්‍...../
 

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
මම පාවිච්චි කරන්නෙ නැ:dull: gif සපොර්ට් කරන්නෙ නැලු:oo:
http://answers.microsoft.com/en-us/office/forum/office_2010-outlook/how-can-i-add-animated-gif-file-into-outlook-2010/01fc8564-7054-e011-8dfc-68b599b31bf5
ඒ‍ක‍ ත‍මා‍ ම‍චෝ‍ ම‍ම‍ත්‍ බැ‍ලු‍වෙ‍ ,, ඒ‍ත්‍ ඉස්සර ම‍ම‍ WINDOWS XP මැසින් එකෙන් BACKGROUND PIC එක විදියට GIF IMAGE එකක් දානවනේ........ ඒත් WINDOWS 7 එකෙන එහෙම SAVE කරන්න බැනේ මචො......
 

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
එහෙම නෙවේ ... විදියක් ඇත්තෙම නැත්ද? මොකද මචන් අපෙ OFFICE එකෙ උන්ව පොඩ්ඩක් මෝල් කරන්න ඕනෙ......