windows phone hodai da?

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
කෝ මම SSL implementation එක ගැන පෙන්නල දීපුවට උත්තර?

බයිලා වැඩක් නැහැ බං පුළුවන් නම් උත්තර දීපන් :rofl:
SSL implementation එක මොකක්ද කියන්න උබ මෙතන කාටවත් කියන්න ඕනි නැ.. ඕනිම class එකකට ගියාම පලවෙනි දවසේ ඔය කතා ටික කියනව.. මම අහන්නේ ඒ theory කැල්ල use කරලා උබ හදපු app එකක් මෙතන දාපන්.. නැත්තම් කට වහන් පලයන්... යකෝ theory දැන ගත්තට වැඩක් නැ ඒ දේවල් ප්‍රයෝගිකව use කරන්න දන්නේ නැත්තම්... උබ 1 දවසක් විතරක් anroid class එකකට ගිය එකෙක් ද කොහෙද? නැත්තම් උබ මොකක් හරි company එකක හැම දාම bench එකේ ඉන්න එකක්.. :lol::lol::lol::lol:
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ubala dennama oka nawaththapalla ban.. :yes::yes: Android,BB,WP,iOS okkogema eka eka advantages and disadvantages thiyenawa.

methana wenne ahinsaka demawupiyo banum ahanawa kohewath inna company karayo profit gannawa. :cool::cool:

anna arahe thambi heththa lankawata kelawanawa... waren yanna katha karanna real problem walata. neththam ubalata aye randu karanna wenne thambi kelawapu rataka idan :sorry::sorry:
එල එල කොල්ල මම එන්නම් ඒ පැත්තට.. එත් මේ වගේ උන් නම් නැතුවට කමක් නැ :rolleyes::rolleyes:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි උබ මන් කියන දේ මග ඇරලා එකම දේ කියන්නේ... උබ යකෝ internet එකෙන් copy කරලා මෙතන යම් ප්‍රශ්නෙකට අදාල එකේ theroy කැල්ල මෙතන type කලා කියල උබ මහා ලොකු දෙයක් කලා.. මට උබ වැරදි කියල ඔප්පු කරන්න බැ කියලද උබ හිතන් ඉන්නේ... එහෙම හිතනවා නම් උබ මහා ගොනෙක් නේ.. උබ මොනවද A/L වලට කලේ? Home since ද? :D උබම හරි උත්තරේ දීල උබම කියන උබ වැරදි කියලා කියන්නලු... උබ වගේ මීහරක් මොකට මේ ලෝකේ ඉපදුනාද මන්ද

    ඉතින් ඔප්පු කරපන් කෝ වැරදි කියල මෙච්චර වෙලා මං කිව්වේ ඒකනේ තේරුනේ නැද්ද?:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    SSL implementation එක මොකක්ද කියන්න උබ මෙතන කාටවත් කියන්න ඕනි නැ.. ඕනිම class එකකට ගියාම පලවෙනි දවසේ ඔය කතා ටික කියනව.. මම අහන්නේ ඒ theory කැල්ල use කරලා උබ හදපු app එකක් මෙතන දාපන්.. නැත්තම් කට වහන් පලයන්... යකෝ theory දැන ගත්තට වැඩක් නැ ඒ දේවල් ප්‍රයෝගිකව use කරන්න දන්නේ නැත්තම්... උබ 1 දවසක් විතරක් anroid class එකකට ගිය එකෙක් ද කොහෙද? නැත්තම් උබ මොකක් හරි company එකක හැම දාම bench එකේ ඉන්න එකක්.. :lol::lol::lol::lol:

    වටේ යන්න එපා කෙලින්ම පෙන්නපන් මං මෙච්චරවෙලා කියපු එක වැරදි දෙයක්
    මං හදපු Apps මෙතනට අදාල නැහැනේ මං කියපු දේවල් වැරදි කියල ඔප්පු කරපන් බැරිනම් හරි කියල පිලිගනින් සරලයි :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ubala dennama oka nawaththapalla ban.. :yes::yes: Android,BB,WP,iOS okkogema eka eka advantages and disadvantages thiyenawa.

    methana wenne ahinsaka demawupiyo banum ahanawa kohewath inna company karayo profit gannawa. :cool::cool:

    anna arahe thambi heththa lankawata kelawanawa... waren yanna katha karanna real problem walata. neththam ubalata aye randu karanna wenne thambi kelawapu rataka idan :sorry::sorry:

    කොහෙද බං සමහර එවුන්ට Disadvantages පෙන්නුවම අම්මලාට බනිනවා :confused:
    මුන් මොන මානසිකත්වයෙන් ඉන්නවද මන්ද company අයිත එවුන්ටත් නැති අමාරුවක් නේ මුන්ට තියෙන්නේ :rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඇයි උබ මන් කියන දේ මග ඇරලා එකම දේ කියන්නේ... උබ යකෝ internet එකෙන් copy කරලා මෙතන යම් ප්‍රශ්නෙකට අදාල එකේ theroy කැල්ල මෙතන type කලා කියල උබ මහා ලොකු දෙයක් කලා.. මට උබ වැරදි කියල ඔප්පු කරන්න බැ කියලද උබ හිතන් ඉන්නේ... එහෙම හිතනවා නම් උබ මහා ගොනෙක් නේ.. උබ මොනවද A/L වලට කලේ? Home since ද? :D උබම හරි උත්තරේ දීල උබම කියන උබ වැරදි කියලා කියන්නලු... උබ වගේ මීහරක් මොකට මේ ලෝකේ ඉපදුනාද මන්ද

    මේ මිහරකට මේකේ කියල තියෙන දේ වත් තේරෙන්නේ නැතුව තව මොන android ද බන් උබත් එක්ක...
    facepalm.jpg
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    එල එල කොල්ල මම එන්නම් ඒ පැත්තට.. එත් මේ වගේ උන් නම් නැතුවට කමක් නැ :rolleyes::rolleyes:

    කොහෙද බං සමහර එවුන්ට Disadvantages පෙන්නුවම අම්මලාට බනිනවා :confused:
    මුන් මොන මානසිකත්වයෙන් ඉන්නවද මන්ද company අයිත එවුන්ටත් නැති අමාරුවක් නේ මුන්ට තියෙන්නේ :rofl:

    ela... nawaththala dapan. :cool::cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ මිහරකට මේකේ කියල තියෙන දේ වත් තේරෙන්නේ නැතුව තව මොන android ද බන් උබත් එක්ක...
    facepalm.jpg

    ඒ කියන්නේ උබ මං කියපු දේ පිලිගන්නවා? අර Gmail app එක secure නැහැ කියල පිලිගන්නවා?

    "මට උබ වැරදි කියල ඔප්පු කරන්න බැ කියලද උබ හිතන් ඉන්නේ"
    "උබම හරි උත්තරේ දීල උබම කියන උබ වැරදි කියලා කියන්නලු"

    උබ බීලද බං ඉන්නේ? මං කියපු දේ වැරදි කියල ඔප්පු කරන්න පුළුවන් කියල ඒ එක්කම කියනවා මං හරි උත්තරෙලු දුන්නේ :confused:
    පුළුවන් කිව්වනේ දැන් ඉතින් ඔප්පු කරපන් :P
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඒ කියන්නේ උබ මං කියපු දේ පිලිගන්නවා? අර Gmail app එක secure නැහැ කියල පිලිගන්නවා?

    "මට උබ වැරදි කියල ඔප්පු කරන්න බැ කියලද උබ හිතන් ඉන්නේ"
    "උබම හරි උත්තරේ දීල උබම කියන උබ වැරදි කියලා කියන්නලු"

    උබ බීලද බං ඉන්නේ? මං කියපු දේ වැරදි කියල ඔප්පු කරන්න පුළුවන් කියල ඒ එක්කම කියනවා මං හරි උත්තරෙලු දුන්නේ :confused:
    පුළුවන් කිව්වනේ දැන් ඉතින් ඔප්පු කරපන් :P

    උබ දන්නේ ඉතින් තැනින් තැනින් copy paste කරන්න විතරයි... එකත් බාගෙට.... මෙටික එන්නේ එකට
    "උබ යකෝ internet එකෙන් copy කරලා මෙතන යම් ප්‍රශ්නෙකට අදාල එකේ theroy කැල්ල මෙතන type කලා කියල උබ මහා ලොකු දෙයක් කලා.. මට උබ වැරදි කියල ඔප්පු කරන්න බැ කියලද උබ හිතන් ඉන්නේ... "
    ඊට පස්සේ තාම මේ කැල්ල
    "උබම හරි උත්තරේ දීල උබම කියන උබ වැරදි කියලා කියන්නලු"
    දැන් ඒටික හරියට කියවල තේරුම් ගනින්..
    දැන් උබද බිල ඉන්නේ මමද?
    උබ නෙට් එකෙන් theory එකක් copy කරලා එක මෙතන paste කලට පස්සේ... theory එකක් වැරදි කියල ඔප්පු කරන්න දෙයක් නැනේ...
    එත් ඒ gmail app එකේ එහෙම දෙයක් වෙන්නේ නැ කියල මම කියනව.... මොකද මන් කලින් කිව්වා වගේ එතන වෙන්නේ web service එකක් ලියල තියෙන එක විතරයි.. gmail එකේ වෙබ් site එකේ interface එකේ ඒ විදහට පෙන්නනවා... ඊට පස්සේ එතන type කරට පස්සේ gmail web site එකයි gmail database එකයි අතර secure connection එකක් තියෙන්නේ... ඒක නිසා උබ කියපු එක වැරදි තමා..

    මං කොපි කරා කියන්නේ ඇයි උබ බලන් හිටියද?:rofl:

    1)උබ කොහොමද දන්නේ ඒ app එකේ එහෙම දෙයක් වෙන්නේ නැහැ කියල මොකද උබ ඒක de compile කරලා බැලුවද?

    2)මං කොයිම වෙලාවකවත් කිව්වේ නැහැ ඒ app එකේ එහෙම වෙනවා කියල මං කිව්වේ එහෙම වෙන්න ඉඩක් (security threat එකක්) තියනවා කියලයි තේරුනාද?

    3)ඔව් දැන් සිංහලෙන් කීපාරක් කිව්වද එහෙම sensitive data leak වෙන්න web service එකක් access කරන app එකක් ප්‍රමණවත්
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මං කොපි කරා කියන්නේ ඇයි උබ බලන් හිටියද?:rofl:

    1)උබ කොහොමද දන්නේ ඒ app එකේ එහෙම දෙයක් වෙන්නේ නැහැ කියල මොකද උබ ඒක de compile කරලා බැලුවද?

    2)මං කොයිම වෙලාවකවත් කිව්වේ නැහැ ඒ app එකේ එහෙම වෙනවා කියල මං කිව්වේ එහෙම වෙන්න ඉඩක් (security threat එකක්) තියනවා කියලයි තේරුනාද?

    3)ඔව් දැන් සිංහලෙන් කීපාරක් කිව්වද එහෙම sensitive data leak වෙන්න web service එකක් access කරන app එකක් ප්‍රමණවත්

    නැ ඒ app එක Microsoft එකෙන් decompile කරලා බැලුවා
    උබත් app එකෙන් එහෙම වෙනවා කිව්වේ නැද්ද? එහෙනම් මෙතන ගැටළුවක් නැ
    නැ එහෙම sensitive data leak වත් වෙන්නේ නැ කියල Mircosoft එකෙන් හොයා ගෙන තියෙනව...
    දැන් උබේ ප්‍රශ්න වලට උත්තර හරිද..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැ ඒ app එක Microsoft එකෙන් decompile කරලා බැලුවා
    උබත් app එකෙන් එහෙම වෙනවා කිව්වේ නැද්ද? එහෙනම් මෙතන ගැටළුවක් නැ
    නැ එහෙම sensitive data leak වත් වෙන්නේ නැ කියල Mircosoft එකෙන් හොයා ගෙන තියෙනව...
    දැන් උබේ ප්‍රශ්න වලට උත්තර හරිද..

    දැනට වෙනවා කිව්වේ කොහෙද?

    මම කිව්වේ ඔතන security threat එකක් තියනවා කියලා developer ඉස්සරහට හෙමීට සුළු වෙනසක් කරලා ඔය data හොරකම් කරන්නත් පුළුවන් එහෙම නැතත් developer අතින් වෙන සුළු වරදකින් වෙන කෙනෙක් ඔය data ගන්නත් පුළුවන්.(app එකේ කිසිම වෙනසක් නොකර පවා)

    දැන් එතකොට උබ මගේ හත්මුතු පරම්පරාවටම බැන්නේ මං ලියපු දේ කියවන්නේ නැතුවද?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    දැනට වෙනවා කිව්වේ කොහෙද?

    මම කිව්වේ ඔතන security threat එකක් තියනවා කියලා developer ඉස්සරහට හෙමීට සුළු වෙනසක් කරලා ඔය data හොරකම් කරන්නත් පුළුවන් එහෙම නැතත් developer අතින් වෙනසුළු වරදකින් වෙන කෙනෙක් ඔය data ගන්නත් පුළුවන්.(app එකේ කිසිම වෙනසක් නොකර පවා)

    එක තමයි බුරු වහනේසේ කිව්වේ google වගේ නෙමේ windows secure කියල... windows store එකේ app එකක් publish කරන්න කලින් ඔය හැම දේම ගැන Microsoft එකෙක් හොයල බලල check කරලා test කරලා තමා app එකක් publish කරන්නේ... windows secure කියන්නේ එක නිසා.. එහෙම උනාම සුළු වැරදි තියා මොනම වැරදක් වත් වෙන්නේ නැ....
    "developer අතින් වෙනසුළු වරදකින් වෙන කෙනෙක් ඔය data ගන්නත් පුළුවන්"
    මේක තමා උබේ අද දවසේ කතාව... :lol::lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එක තමයි බුරු වහනේසේ කිව්වේ google වගේ නෙමේ windows secure කියල... windows store එකේ app එකක් publish කරන්න කලින් ඔය හැම දේම ගැන Microsoft එකෙක් හොයල බලල check කරලා test කරලා තමා app එකක් publish කරන්නේ... windows secure කියන්නේ එක නිසා.. එහෙම උනාම සුළු වැරදි තියා මොනම වැරදක් වත් වෙන්නේ නැ....
    "developer අතින් වෙනසුළු වරදකින් වෙන කෙනෙක් ඔය data ගන්නත් පුළුවන්"
    මේක තමා උබේ අද දවසේ කතාව... :lol::lol::lol::lol::lol:

    එතකොට app එක release කරාට පස්සේ අරූ ටික දවසකින් app එකේ එන traffic 3rd party server එකක් හරහා යැව්වොත් මොකද වෙන්නේ?:P
    microsoft දිවැසින් දැකල නවත්තනවද? කොහොමද දැනගන්නේ කියල පැහැදිලි කරපංකෝ :rofl:

    ඇයි උබ හිතන් ඉන්නේ සුළු වැරදි වලින් security compromise වෙලා නැහැ කියලද? අහල තියනවද HeartBleed ගැන එහෙම?:P

    උබ වටේ යනවා කුණුහරප කියනවා විතරයි බං පුලුවන්නම් කෙලින්ම උත්තර දීපන් බැරිනම් බැරිකම පිලිගනින්

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    PS: microsoft හැම දේම දන්නවා microsoft එකේ අයගේ ලේ වල programming තියනවා වගේ ගොන් උත්තරනම් කියන්න එපා පුතේ :rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    එතකොට app එක release කරාට පස්සේ අරූ ටික දවසකින් app එකේ එන traffic 3rd party server එකක් හරහා යැව්වොත් මොකද වෙන්නේ?:P
    microsoft දිවැසින් දැකල නවත්තනවද? කොහොමද දැනගන්නේ කියල පැහැදිලි කරපංකෝ :rofl:

    ඇයි උබ හිතන් ඉන්නේ සුළු වැරදි වලින් security compromise වෙලා නැහැ කියලද? අහල තියනවද HeartBleed ගැන එහෙම?:P

    Heartbleed කියන්නේ security bug එකක් OpenSSL cryptography library එකේ තියෙන. ඇයි ගොනෝ උබට තෙරෙනේ නැත්තේ...windows store එකට app එකක් දාන කොට එකේ Terms and conditions, restrictions, Warinings මේ හැම දේම තියෙනවා කියල.. උබ මේ දේවල් උබට android app එකක උනත් කරන්න අමාරුයි... එහෙම කරනවා නම් ඉතින් මිනිස්සු phone use කරන්නේ නැනේ. උබ ගල් යුගේ ජීවත් වේවි සුළු සුළු වැරදි වෙයි කියල මෙතන උබ හිතින් මවාගෙන කියවනවා.. app එකකට එන update එකක් උනත් එක test කරලා එවන්නේ... උබට ඕනි විදිහට app එකක් වෙනස් කරලා උබට කාගෙවත් data ගන්න බැ.. උබ අඩුම ගැනේ android app එකක් වත් හදල play store එකට දාල එකේ වෙනස් කරලා data ගන්න try එකක් දීල තියේද? නැනේ එහෙම කරන්නත් ෆට්ට අමාරුයි නේ.. උබ windows store එකේ එහෙනම් තව මොන සෙල්ලම් ද.. අනේ මේ කටයි පුකයි වහන් නිදා ගනින් වේසිගෙ පුතෝ
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    PS: microsoft හැම දේම දන්නවා microsoft එකේ අයගේ ලේ වල programming තියනවා වගේ ගොන් උත්තරනම් කියන්න එපා පුතේ :rofl:

    microsoft එක නැත්තම් උබ අද එළකිරි එන්නෙත් නැ... එකවත් නොද්දන ගොන් හරක.. ගිහිල්ල පොඩ්ඩක් ඉතිහාසය ඉගෙන ගනින්
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Microsoft එක කියල තියෙනව Windows Phone OpenSSL භාවිත කරන්නේ නැ කියල.. එතොට උබ කියන ඔය සුළු වැරදක් වත් වෙන්නේ නැ.. එහෙනම් දැන් කට වහන් පලයන්...

    Status
    Not open for further replies.