පෝන් උදවු......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    චූටි පුතාල කියන්න බලන්න මෙන්න මේ පෝන් එකේ ගුණ දොස් ඒම :P

    ආසයි දැනගන්න :rolleyes:
    එය අරගෙන දෙන්න :sorry:

    Samsung Galaxy Grand 2 SM-G7105

    Samsung%20GALAXY%20Grand%202.png
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹට මොන පෝන්ද......කුප්පමේනි‍ය පැල‍යක් කාලා නිදාගනින්.......:P

    ඕවා ගැන එච්චර දන්නෑ බන්......google දෙ‍යි‍යගේ පිහිටෙන් ලැබුන විස්තර අනුව ගාන නම් 42-43 අතර තම‍යි වෙන්නේ......(දැන් කි‍යපන් "කි‍යන්න ඕන නෑ දන්නවා" කි‍යලා.......):baffled:

    Specifications
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    උඹට මොන පෝන්ද......කුප්පමේනි‍ය පැල‍යක් කාලා නිදාගනින්.......:P

    ඕවා ගැන එච්චර දන්නෑ බන්......google දෙ‍යි‍යගේ පිහිටෙන් ලැබුන විස්තර අනුව ගාන නම් 42-43 අතර තම‍යි වෙන්නේ......(දැන් කි‍යපන් "කි‍යන්න ඕන නෑ දන්නවා" කි‍යලා.......):baffled:

    Specifications
    haapo meya kanne kuppameniyada.. Lol Lajjawe be mama hithagena hitiye මැර pusek kiyala balanakota pissu puusekne :rolleyes::rofl::rofl:
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Oka tikk hena size. klisn skkuvkvth hdsykta dgnta amrui. enkota gana 50 gnk una jkh warrnty ekka. hbai mn msa kipekta klin offer ekk dkka kohe hari this gnktda koheda tibbe.

    koma hari gnnvnm agentslge wrnty (jkh , ..) ekka gnta. mge adhsa pusekta oka loku vdi :baffled:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Oka tikk hena size. klisn skkuvkvth hdsykta dgnta amrui. enkota gana 50 gnk una jkh warrnty ekka. hbai mn msa kipekta klin offer ekk dkka kohe hari this gnktda koheda tibbe.

    koma hari gnnvnm agentslge wrnty (jkh , ..) ekka gnta. mge adhsa pusekta oka loku vdi :baffled:

    මේකේ එරර්ස් ඒම තීනවද දන්නෑ නේද? :sorry:
    අපේ ගෙදල එක්කෙනාටලු :dull:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    bump,price kohomada ban?
    40 වගේ ඉදන් තීනවා :cool:
    උඹට මොන පෝන්ද......කුප්පමේනි‍ය පැල‍යක් කාලා නිදාගනින්.......:P

    ඕවා ගැන එච්චර දන්නෑ බන්......google දෙ‍යි‍යගේ පිහිටෙන් ලැබුන විස්තර අනුව ගාන නම් 42-43 අතර තම‍යි වෙන්නේ......(දැන් කි‍යපන් "කි‍යන්න ඕන නෑ දන්නවා" කි‍යලා.......):baffled:

    Specifications
    පල ඩෝ....................... :angry:
    මං කොත්තුවක් කෑව රෑට :cool:

    screw samsung , buy apple
    චී මට එපා කුණු ඇපල් :dull:
    haapo meya kanne kuppameniyada.. Lol Lajjawe be mama hithagena hitiye මැර pusek kiyala balanakota pissu puusekne :rolleyes::rofl::rofl:
    :dull:
    Apple is gone.
    Samsung about to go
    Buy LG or HTC
    :rolleyes:

    ආ චිචිස් :P
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    මේකේ එරර්ස් ඒම තීනවද දන්නෑ නේද? :sorry:
    අපේ ගෙදල එක්කෙනාටලු :dull:

    Mannm pvchi karanne sony xperia ekk bro! danna ekk innva okaka pvchi krna klyk idn awlk nam naha tama! :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    haapo meya kanne kuppameniyada.. Lol Lajjawe be mama hithagena hitiye මැර pusek kiyala balanakota pissu puusekne :rolleyes::rofl::rofl:
    ඕකගේ මැරකං අපිට විතර‍යි......:baffled:
    පල ඩෝ....................... :angry:
    මං කොත්තුවක් කෑව රෑට :cool:
    එහෙනං phone එකට connection එකක් ගන්න ඕන නෑ......හෙට උදේට outgoing totally freeනේ......:lol:

    ඔ‍ය ගඩොල් බෑ‍ය ගැන ඉබ්බගෙන් අහල බලපන්......:yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Mannm pvchi karanne sony xperia ekk bro! danna ekk innva okaka pvchi krna klyk idn awlk nam naha tama! :yes:
    තෑන්ක්ස් මචෝ :cool:

    ඕකගේ මැරකං අපිට විතර‍යි......:baffled:

    එහෙනං phone එකට connection එකක් ගන්න ඕන නෑ......හෙට උදේට outgoing totally freeනේ......:lol:

    ඔ‍ය ගඩොල් බෑ‍ය ගැන ඉබ්බගෙන් අහල බලපන්......:yes:

    පල ඩෝ :cool:
    උඔ දන්නෑ නුවර කොත්තු ගැන :sorry:
    අහමු ඉබ්බගෙන් :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පල ඩෝ :cool:
    උඔ දන්නෑ නුවර කොත්තු ගැන :sorry:
    අහමු ඉබ්බගෙන් :P
    අපි නොදන්න නුවර කොත්තු......සිංහල ජාතික හෝටලෙන්ද කෑවේ......:rofl: