උබ බබා...![]()
කඩ්ඩ දැනගන්න තාත්තා සුද්දෙක් වෙන්න ඕනද?ලන්කාවේ කඩ්ඩ දන්න හැමෝගෙම තාත්තලා සුද්දෙක් වෙන්න එපැයි එහෙනම්.
උබනේ බන් එරිලා ඉන්න නිසා අහන ප්‍රශ්නේ මග අරින්නේ.උබනේ කිව්වේ කුනු හොයනවා කියලා අපි.අපි හොයපු කුනු උදාහරන එක්ක පෙන්නපන් අපිට.



ඔව් බන් අපේ තාත්තා සුද්දෙක් නෙමේ..![]()
කඩ්ඩ දැනගන්න සුද්දෙක් වෙන්න ඕන නැහැ..ඒත් තොපි කඩ්ඩ පාවිච්චි කරන්නේ රිදිලා රෙවුනහම..![]()
තමුන් දෙයක් කිව්වා නම් ඇන්ඩ් ඒක තමුන්ට ඔප්පු කරන්න කියලා කිව්වා නම් ඒ දේ කරනවා මිසක් වෙන දේවල් කියලා වැඩක් නෑ.
උබ නම් ලුකටම උපන් එකෙක් බන්.
උබමයි කලින් කිව්වේ "ඔව් බන් අපේ තාත්තා සුද්දෙක් නෙමේ" කියලා.දැන් උබ මගේ උත්තරේම කොපි කරලා මට කියනවා"කඩ්ඩ දැනගන්න සුද්දෙක් වෙන්න ඕන නැහැ" කියලා

මම කිව්වනේ තොට මට තොපි වගේ උන්ට ඔප්පු කරන්න ඕන නැහැ.තොපි වගේ අනාතයොන්ට ඉතින් ෆෝන් කියන්නේ මහා ලොකු දේවල්..මොකද තොපි ඒවායින් යැපෙන නිසා..
උබ නම් ලුකටම උපන් එකෙක් බන්.
උබමයි කලින් කිව්වේ "ඔව් බන් අපේ තාත්තා සුද්දෙක් නෙමේ" කියලා.දැන් උබ මගේ උත්තරේම කොපි කරලා මට කියනවා"කඩ්ඩ දැනගන්න සුද්දෙක් වෙන්න ඕන නැහැ" කියලා
දැන් තෝම නේද සිංග්ලිෂ් වලින් කොමන්ට් කරේ??කඩ්ඩ දන්න බව පෙන්නලා ප්‍රශ්නෙන් පැනලා යන්න?![]()
ඔප්පු කරන්න ඕන නෑ නෙවෙයි ඔප්පු කරන්න බෑ උබට.
මට ෆෝන් කියන්නේ මහාලොකු දෙයක් නෙවෙයි.
ෆෝන් කියන්නේ ජීවිතේ නෙවෙයි.
කලින් ගොඩක් යුස් කරාට දැන් තියෙන්නේ නොකියා 305 එකක් මට.එකපාරම හොද ලුමියා වොටර්පෘෆ් එකක් ගන්න සල්ලි තියන් ඉන්නවා විසි කරන්න සල්ලි නැති නිසා.එතකන් මගේ 305 එකෙන් මට බේසික් දේවල් කරගන්න පුලුවන්.මම යැපෙන්නේ නෑ ඩිජිටල් වලින්.


ඔව් උබ මෙතන කරන්නේ windows ෆෝන් මාර්කටිං නේ..දැන් තෝ මෙතන මොන මොන දේවල් ඇදලා ගත්තද..මම ඉන්න රට.මම use කරන ෆෝන් එක.ආගම.කඩ්ඩ.මම තොගේ දේවල් හෙව්වද?එකෙන්ම තෝ පරාදයි..
විවිද දේවල් පෙන්නලා ඒකාකාරිව උත්තර නොදි වෙනස් උත්තර දුන්නා.ඒකට ඇදලා ගැනීම කියන්න බෑ.උබ ඩුබායි ඉන්නවා කිව්වට මම ඩුබායි වලට බැන්නද?නෑ.
මම ආගම් වල දේවල් ගත්තට කිසිම ආගමකට බැන්නද මෙතන?නෑ.
උබේ ජී 2 එකට බැන්නද මම ? නෑ.
කඩ්ඩ යුස් කරාට කඩ්ඩට බැන්නද?නෑ.
එතකොට ඒවා??නියම පිරිමියෙක් විදිහට හැසිරියන් බන්.
ඔව් උබ මෙතන කරන්නේ windows ෆෝන් මාර්කටිං නේ..
ඒකද offline ගියහම කෙවින් කියන එකත් එක්ක එකතු වෙලා profile චෙක් කරේ..එතකොට ඒවා??
මෙතන ප්‍රොමෝට් කිරිමක් නෙවෙයි කරේ.රෆ් වේසාවගේ ප්‍රශ්න වලට උත්තර දීපු එකයි කරේ.ඒ අතරෙදි උබ ආවා.ඒවටත් උත්තර දීපු එකයි කරේ.

profile චෙක් කරලද උත්තර හොයාගත්තේ?![]()
ඇඩ්මින් ප්‍රොෆයිල් හදලා තියෙන්නේ ඕන කෙනෙක්ට බලන්න නම් ඒවා බලන එකට මුකුත් කියන්න බෑ උබට.අපිට ඕන නම් අපි බලනවා.එලකිරියේ නීතියක් නෑ නේ අනිත් එකාගේ ප්‍රොෆයිල් බලන්න එපා කියලා.
නීතියක් නෑ නේද ප්‍රොෆයිල් බලන්න එපා කියලා.
එහෙනම් බැලුවට කිසිම අව්ලක් නෑ නේ.
ඕන කෙනෙකුට බලන්න පුළුවන් ඒත් උබලා බැලුවේ මට මඩ ගහන්න හේතු හොයාගන්න..මම නම් ඔය එකෙක්ගෙවත් කුණු හොයන්නේ නැහැ මඩ ගහන්න.කොමන්ට් එකට උත්තර දුන්න එච්චරයි.

ඕන කෙනෙකුට බලන්න පුළුවන් ඒත් උබලා බැලුවේ මට මඩ ගහන්න හේතු හොයාගන්න..මම නම් ඔය එකෙක්ගෙවත් කුණු හොයන්නේ නැහැ මඩ ගහන්න.කොමන්ට් එකට උත්තර දුන්න එච්චරයි.
තමන්ගේ ප්‍රොෆයිල් එකෙ තියන ඒවයි අපි ගත්තේ.වෙන කිසි දෙයක් ගත්තේ නෑ.තමන්ගේ ප්‍රොෆයිල් එකේ තියෙන්නේ කුනු කියලා දන්නවා නම් ඒ දේවල් තමන් විසින් මකලා දාන්නේ නැතුව මෙතන අපි දැම්මාම කුනු කියන්න එපා.කුනු තියන් ඉන්නේ තමුන්මයි.
ඇයි මකලා දාන්නේ..හීනමානෙන් ඉන්න උන් තමා එහෙම කරන්නේ..එක එකාගේ කොමන්ට් වලට බය වෙන්නේ මොකටද?