windows phone hodai da?

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උබේ බල්ලට මාර නොලේජ් එකක් තියනවානේ බන්.
    අටපට්ටමට දාපන් බල්ලව.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උබ බබා...:rofl:

    තමුන් දෙයක් කිව්වා නම් ඇන්ඩ් ඒක තමුන්ට ඔප්පු කරන්න කියලා කිව්වා නම් ඒ දේ කරනවා මිසක් වෙන දේවල් කියලා වැඩක් නෑ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,899
    113
    කඩ්ඩ දැනගන්න තාත්තා සුද්දෙක් වෙන්න ඕනද?ලන්කාවේ කඩ්ඩ දන්න හැමෝගෙම තාත්තලා සුද්දෙක් වෙන්න එපැයි එහෙනම්.

    උබනේ බන් එරිලා ඉන්න නිසා අහන ප්‍රශ්නේ මග අරින්නේ.උබනේ කිව්වේ කුනු හොයනවා කියලා අපි.අපි හොයපු කුනු උදාහරන එක්ක පෙන්නපන් අපිට.

    කඩ්ඩ දැනගන්න සුද්දෙක් වෙන්න ඕන නැහැ..ඒත් තොපි කඩ්ඩ පාවිච්චි කරන්නේ රිදිලා රෙවුනහම..:rofl::rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔව් බන් අපේ තාත්තා සුද්දෙක් නෙමේ..:rofl::rofl::rofl:

    කඩ්ඩ දැනගන්න සුද්දෙක් වෙන්න ඕන නැහැ..ඒත් තොපි කඩ්ඩ පාවිච්චි කරන්නේ රිදිලා රෙවුනහම..:rofl::rofl::rofl:

    උබ නම් ලුකටම උපන් එකෙක් බන්.
    උබමයි කලින් කිව්වේ "ඔව් බන් අපේ තාත්තා සුද්දෙක් නෙමේ" කියලා.දැන් උබ මගේ උත්තරේම කොපි කරලා මට කියනවා"කඩ්ඩ දැනගන්න සුද්දෙක් වෙන්න ඕන නැහැ" කියලා
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,899
    113
    තමුන් දෙයක් කිව්වා නම් ඇන්ඩ් ඒක තමුන්ට ඔප්පු කරන්න කියලා කිව්වා නම් ඒ දේ කරනවා මිසක් වෙන දේවල් කියලා වැඩක් නෑ.

    මම කිව්වනේ තොට මට තොපි වගේ උන්ට ඔප්පු කරන්න ඕන නැහැ.තොපි වගේ අනාතයොන්ට ඉතින් ෆෝන් කියන්නේ මහා ලොකු දේවල්..මොකද තොපි ඒවායින් යැපෙන නිසා..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,899
    113
    උබ නම් ලුකටම උපන් එකෙක් බන්.
    උබමයි කලින් කිව්වේ "ඔව් බන් අපේ තාත්තා සුද්දෙක් නෙමේ" කියලා.දැන් උබ මගේ උත්තරේම කොපි කරලා මට කියනවා"කඩ්ඩ දැනගන්න සුද්දෙක් වෙන්න ඕන නැහැ" කියලා

    දැන් තෝම නේද සිංග්ලිෂ් වලින් කොමන්ට් කරේ??කඩ්ඩ දන්න බව පෙන්නලා ප්‍රශ්නෙන් පැනලා යන්න?:rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මම කිව්වනේ තොට මට තොපි වගේ උන්ට ඔප්පු කරන්න ඕන නැහැ.තොපි වගේ අනාතයොන්ට ඉතින් ෆෝන් කියන්නේ මහා ලොකු දේවල්..මොකද තොපි ඒවායින් යැපෙන නිසා..

    ඔප්පු කරන්න ඕන නෑ නෙවෙයි ඔප්පු කරන්න බෑ උබට.
    මට ෆෝන් කියන්නේ මහාලොකු දෙයක් නෙවෙයි.
    ෆෝන් කියන්නේ ජීවිතේ නෙවෙයි.
    කලින් ගොඩක් යුස් කරාට දැන් තියෙන්නේ නොකියා 305 එකක් මට.එකපාරම හොද ලුමියා වොටර්පෘෆ් එකක් ගන්න සල්ලි තියන් ඉන්නවා විසි කරන්න සල්ලි නැති නිසා.එතකන් මගේ 305 එකෙන් මට බේසික් දේවල් කරගන්න පුලුවන්.මම යැපෙන්නේ නෑ ඩිජිටල් වලින්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,899
    113
    උබ නම් ලුකටම උපන් එකෙක් බන්.
    උබමයි කලින් කිව්වේ "ඔව් බන් අපේ තාත්තා සුද්දෙක් නෙමේ" කියලා.දැන් උබ මගේ උත්තරේම කොපි කරලා මට කියනවා"කඩ්ඩ දැනගන්න සුද්දෙක් වෙන්න ඕන නැහැ" කියලා

    දැන් තෝ මෙතන මොන මොන දේවල් ඇදලා ගත්තද..මම ඉන්න රට.මම use කරන ෆෝන් එක.ආගම.කඩ්ඩ.මම තොගේ දේවල් හෙව්වද?එකෙන්ම තෝ පරාදයි..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    දැන් තෝම නේද සිංග්ලිෂ් වලින් කොමන්ට් කරේ??කඩ්ඩ දන්න බව පෙන්නලා ප්‍රශ්නෙන් පැනලා යන්න?:rofl:

    මම සින්ග්ලිශ් වලින් ටයිප් කරන්නේ අද ඊයේ නෙවෙයි.
    උබනේ බන් වෙන වෙන බහුභුත පෙන්නලා පැනලා යන්නේ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,899
    113
    ඔප්පු කරන්න ඕන නෑ නෙවෙයි ඔප්පු කරන්න බෑ උබට.
    මට ෆෝන් කියන්නේ මහාලොකු දෙයක් නෙවෙයි.
    ෆෝන් කියන්නේ ජීවිතේ නෙවෙයි.
    කලින් ගොඩක් යුස් කරාට දැන් තියෙන්නේ නොකියා 305 එකක් මට.එකපාරම හොද ලුමියා වොටර්පෘෆ් එකක් ගන්න සල්ලි තියන් ඉන්නවා විසි කරන්න සල්ලි නැති නිසා.එතකන් මගේ 305 එකෙන් මට බේසික් දේවල් කරගන්න පුලුවන්.මම යැපෙන්නේ නෑ ඩිජිටල් වලින්.

    :rofl::rofl::rofl:ඔව් උබ මෙතන කරන්නේ windows ෆෝන් මාර්කටිං නේ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    දැන් තෝ මෙතන මොන මොන දේවල් ඇදලා ගත්තද..මම ඉන්න රට.මම use කරන ෆෝන් එක.ආගම.කඩ්ඩ.මම තොගේ දේවල් හෙව්වද?එකෙන්ම තෝ පරාදයි..

    විවිද දේවල් පෙන්නලා ඒකාකාරිව උත්තර නොදි වෙනස් උත්තර දුන්නා.ඒකට ඇදලා ගැනීම කියන්න බෑ.උබ ඩුබායි ඉන්නවා කිව්වට මම ඩුබායි වලට බැන්නද?නෑ.
    මම ආගම් වල දේවල් ගත්තට කිසිම ආගමකට බැන්නද මෙතන?නෑ.
    උබේ ජී 2 එකට බැන්නද මම ? නෑ.
    කඩ්ඩ යුස් කරාට කඩ්ඩට බැන්නද?නෑ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,899
    113
    විවිද දේවල් පෙන්නලා ඒකාකාරිව උත්තර නොදි වෙනස් උත්තර දුන්නා.ඒකට ඇදලා ගැනීම කියන්න බෑ.උබ ඩුබායි ඉන්නවා කිව්වට මම ඩුබායි වලට බැන්නද?නෑ.
    මම ආගම් වල දේවල් ගත්තට කිසිම ආගමකට බැන්නද මෙතන?නෑ.
    උබේ ජී 2 එකට බැන්නද මම ? නෑ.
    කඩ්ඩ යුස් කරාට කඩ්ඩට බැන්නද?නෑ.

    ඒකද offline ගියහම කෙවින් කියන එකත් එක්ක එකතු වෙලා profile චෙක් කරේ..:rofl:එතකොට ඒවා??නියම පිරිමියෙක් විදිහට හැසිරියන් බන්.:P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    :rofl::rofl::rofl:ඔව් උබ මෙතන කරන්නේ windows ෆෝන් මාර්කටිං නේ..

    මෙතන ප්‍රොමෝට් කිරිමක් නෙවෙයි කරේ.රෆ් වේසාවගේ ප්‍රශ්න වලට උත්තර දීපු එකයි කරේ.ඒ අතරෙදි උබ ආවා.ඒවටත් උත්තර දීපු එකයි කරේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඒකද offline ගියහම කෙවින් කියන එකත් එක්ක එකතු වෙලා profile චෙක් කරේ..:rofl:එතකොට ඒවා??

    ඇඩ්මින් ප්‍රොෆයිල් හදලා තියෙන්නේ ඕන කෙනෙක්ට බලන්න නම් ඒවා බලන එකට මුකුත් කියන්න බෑ උබට.අපිට ඕන නම් අපි බලනවා.එලකිරියේ නීතියක් නෑ නේ අනිත් එකාගේ ප්‍රොෆයිල් බලන්න එපා කියලා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,899
    113
    මෙතන ප්‍රොමෝට් කිරිමක් නෙවෙයි කරේ.රෆ් වේසාවගේ ප්‍රශ්න වලට උත්තර දීපු එකයි කරේ.ඒ අතරෙදි උබ ආවා.ඒවටත් උත්තර දීපු එකයි කරේ.

    profile චෙක් කරලද උත්තර හොයාගත්තේ?:P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    profile චෙක් කරලද උත්තර හොයාගත්තේ?:P

    නීතියක් නෑ නේද ප්‍රොෆයිල් බලන්න එපා කියලා.
    එහෙනම් බැලුවට කිසිම අව්ලක් නෑ නේ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,899
    113
    ඇඩ්මින් ප්‍රොෆයිල් හදලා තියෙන්නේ ඕන කෙනෙක්ට බලන්න නම් ඒවා බලන එකට මුකුත් කියන්න බෑ උබට.අපිට ඕන නම් අපි බලනවා.එලකිරියේ නීතියක් නෑ නේ අනිත් එකාගේ ප්‍රොෆයිල් බලන්න එපා කියලා.

    ඕන කෙනෙකුට බලන්න පුළුවන් ඒත් උබලා බැලුවේ මට මඩ ගහන්න හේතු හොයාගන්න..මම නම් ඔය එකෙක්ගෙවත් කුණු හොයන්නේ නැහැ මඩ ගහන්න.කොමන්ට් එකට උත්තර දුන්න එච්චරයි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,899
    113
    නීතියක් නෑ නේද ප්‍රොෆයිල් බලන්න එපා කියලා.
    එහෙනම් බැලුවට කිසිම අව්ලක් නෑ නේ.

    ඕන කෙනෙකුට බලන්න පුළුවන් ඒත් උබලා බැලුවේ මට මඩ ගහන්න හේතු හොයාගන්න..මම නම් ඔය එකෙක්ගෙවත් කුණු හොයන්නේ නැහැ මඩ ගහන්න.කොමන්ට් එකට උත්තර දුන්න එච්චරයි.

    :rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඕන කෙනෙකුට බලන්න පුළුවන් ඒත් උබලා බැලුවේ මට මඩ ගහන්න හේතු හොයාගන්න..මම නම් ඔය එකෙක්ගෙවත් කුණු හොයන්නේ නැහැ මඩ ගහන්න.කොමන්ට් එකට උත්තර දුන්න එච්චරයි.

    තමන්ගේ ප්‍රොෆයිල් එකෙ තියන ඒවයි අපි ගත්තේ.වෙන කිසි දෙයක් ගත්තේ නෑ.තමන්ගේ ප්‍රොෆයිල් එකේ තියෙන්නේ කුනු කියලා දන්නවා නම් ඒ දේවල් තමන් විසින් මකලා දාන්නේ නැතුව මෙතන අපි දැම්මාම කුනු කියන්න එපා.කුනු තියන් ඉන්නේ තමුන්මයි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,899
    113

    තමන්ගේ ප්‍රොෆයිල් එකෙ තියන ඒවයි අපි ගත්තේ.වෙන කිසි දෙයක් ගත්තේ නෑ.තමන්ගේ ප්‍රොෆයිල් එකේ තියෙන්නේ කුනු කියලා දන්නවා නම් ඒ දේවල් තමන් විසින් මකලා දාන්නේ නැතුව මෙතන අපි දැම්මාම කුනු කියන්න එපා.කුනු තියන් ඉන්නේ තමුන්මයි.

    :no:ඇයි මකලා දාන්නේ..හීනමානෙන් ඉන්න උන් තමා එහෙම කරන්නේ..එක එකාගේ කොමන්ට් වලට බය වෙන්නේ මොකටද?
     
    Status
    Not open for further replies.