මම අදයි දැක්කේ මේක.
නියම ත්‍රෙඩ් එක.මමත් දන්න තැනක තියෙනවා ඔය ආදී සටහන් තියෙන.පන්සල් භූමියක තියෙන්න නිසා ඇත්ත වෙන්න පුළුවන් බොහෝ දුරට.
තැනනම් කියන්න බෑ.
තැන්ක්ස් බෙදා ගත්තට![]()
මමත් මාර අසවෙන් කියෙඋව පෙජෙස් ඔක්කොම සමහරු සෑර ටොක්ස් දලා තියෙනව නෙ බන් .උන් ගොන් බන්.ඔක්කොම නිදන් හරන්නෙ සල්ලි කරයෝඉ,මෑති අමති වරුඉ.සමන්ය මිනිහෙක් ඔඉන් එකක් හරි ගනවනම් මමත් සතුටු වෙනව බන්.
බොහොම ස්තුතී මෙහෙම හරි ෆොටො වලින් පෙන්නුවට.ඉස්සරහට මෙ උබ දාපු සලකුනුවත් බලන්න ඉතුරු වෙන එකක් නෑ බන්.මෙ එක එකා එක එක දෙවල් කිව්වට උබ ගනන් ගන්න එප බන් .ඔය නිදන් එලකිරි එකෙ එකෙක්ටවත් අතක් වත් තියන්න ලබෙන්නෙ නෑ කොහොමත්.ඔක්කොම රජයෙ මති ඈමති වරු තමඉ ගන්නෙ.එවගෙම උන් ඩන්නව ඔක්කොම නිදන් තියෙන තෑන්.

thanks brothers podi unnaanse kenek sambanda wadak da? matara paththe?මෙක මමත් ඔව්ව ගැන ටිකක් දන්නවා. අපේ ගෙදර බුද්ද දාතු ත් තියනවා . තව ඉතින් කියන්න දෙයක් නැනේ . හබi වෙහෙර වලින් නෙවි .
මම කියන්න අවේ මෙක මම දන්නා පුරාවිද්‍යා කොmek එක්ක අපි නිthi විරෝදීwa නෙමෙඉ . නිදානයක් විමර්ශනෙට ගිය . තනනම් thana අහන්න එපා . දකුණේ කියන්නම් මේ ඇති නැත්තන් බෝල ඔක්කොම හෙට එතන ඉදිවී .
ප්‍රදාන දොරේ ගල් ලෑලි 8ක් තියනවා අපිට මේ ටික පරිස්සමට ඓන් කරන්න සතියක් ගිය . මේකට ගියේ ලංකාවේ සුපිරිම වැඩඩ් ල . අපිට ඇතුලේ උගුල් දොරවල් 5k අරගෙන්අ පොල්වයටට ආදී 40 ක්විතර යන්න උන අන්තිමට තිබ්බේ තෙරෙවිල්ලක් සංස්කෘතෙන් තිබ්බේ අපේ උන් පටස් ගල එක විසදුවට නෝමල් එකෙත් ලොවෙත් විසදන්නේ න . කට්ටිය කිඋව විදියta නිදනේ අවුරුදු 1500 විතර පැරණි හබi අගුල අපුරුවට කිසිම සද්දයක් නැතිව අරුණ . දොර අඩුම ටොන් 200-300 විතරවත් බර ඇති . ඇරලා බලිනම් කරඩුවක් විතරි තිබ්බේ .
මේක රැවටීමක් හොරුනම් මේ කරඩුව විතරි ගන්න ඒ හබි අපේකට්ටිය ලෝකේ කපු උන් නිසාත් පළමු නිදනේ නොවන නිසාත් තව මහා දොරක් හොයා ගත්ත මේක අරින්න කට්ටිය දවස් තුනක් විතර කට්ට කව mokada uda කිව්වා වගේ විස චාyu එකක් .
ඇරපු දොරින් දකපුදෙට අපිට සිහි නැතිවෙන්න අව . රත්රන් පොලු ටොන් ගානක් echcharamai .
මේ ඔක්කොම පැහැදිලි අද්යනයකින් පස්සේ තිබුන විදියටම වහල අපි එලියට අවේ සත පහක් වත් නොගෙන හොදේ .
habai මට මේ ලදී ආරංචියක් අව thaththa පුතා එ පන්සල දියුණු කරන්න ගිය කියල

මටද, enamiyaa ගේ Thread එකේ Reply එකක් දැමීමට ලැබීම මහත් භාග්‍යක් සේ සලකමි.එනිමි සහෝදරයා ගේ සමහර අදහස් ඛණ්ඩනය වන ආකාරයට යමක් පැවසීමට සිදුවීම ගැන පළමුව සමාව අයදිමි. මේ කරුණු මා තිර ලෙසම පවසන්නේ මගේ පියා හිටපු පුරාවිදු අධ්යක්ෂවරයා බැවින් සහ ගෙර ඇති නොයෙක් පොත පත කියවීමෙන් ලද දැණුමිනි.

හා හොරුන් යැයි කිව නොහැකි සමාජ තලවල සිටින පුද්ගලයන්
) සමඟ අවුරුදු ගනනක ගත් අද්දැකීම් (1st hand) මත පිහිටා සිට හා, මගේ වයස මෙන් කිහිප ගුනයක් අද්දැකීම් ඇති නිදන් පිලිභද ප්රවීන්නයන් මා සමග බෙදාගත් දැනුම හා, නිධන් හාරන අවස්තාවල මා අප නඩය සමග ගිය, පුරාවිද්‍යා ආචාර්ය වරුන්, විශ්වවිද්‍යාල දේශක වරුන් හා, නිදන් පිලිබද විශේශම දැනුමක් ඇති "ගුරන්" හා වැඩ කිරීමෙන් ලබාගත් දැනුම මත පිහිටා සිට වේ.
)පළමුව පැවසිය යුත්තේ
නිදන් යනු 100%ක් මිත්‍යාවක් නොවන බවය. නමුත් මෙහි ඇති සමහර සළකුණු වල අදහස සහ තේරුම් ගැනීම මෙසේ විය යුතුය.
50% 50% ඔබේ කතාවට එකග විය හැක, එහෙත් මෙහි ප්‍රමානය හා, තිබෙන ස්තානය අනුව නිදන් ලකුනක් යැයිද මතයක් පහලවේ,![]()
මේ උඩින් දක්වා ඇත්තේ නිදන් සළකුණක් නොව පිහිටි ගලක කනින ලද සදතඩ පහනක ගෙවී ගොස් ඇති නෂ්ඨාවශේෂය. මේ නුවර-ගම්පොළ යුගයට අයත් කලා ලක්ෂණ පෙන්වන්නකි. නිදසුන් සදහා ඔබ දලදා මාලියට ගියවිට එහි ඇති සදකඩ පහන් නරඹන ලෙස ඉල්ලමි.
![]()
මේ ඡායාරූපය පාෂාණ උද්ගත වීම නම් සොබාවික සංසිද්ධිය නිසා ඇතිවන කුට්ටි ඛණ්ඩනය නිසා සෑදුණු භූ රූපයකි. ක්වාර්ස්ට් පාෂාණ අතර තරමක් ජලයේ ද්‍රාව්‍ය බැසෝල්ට් හෝ ජීර්ණය වන මයිකා හෝ මෘදු සිලිකා තැන්පත් වීමෙන් පසු ස්වාභාවික ජීර්ණයකට ලක්වී මෙවැනි කුට්ටි ඛණ්ඩක රූප සෑදේ (වැඩි දුර කියවන්න මහාචාර්ය උපාලි වීරක්කොඩි විසින් ලියන ලද භූ භෞතික සහ භූ රූප පිළිබද ව පොත් පත්)
![]()
මේ ඡායාරූපය අනිවාර්යෙන් පැරණි ගොඩනැගිල්ලක් තිබූ ස්ථානයක එකකි. පිහිටි ගලේ මෙසේ කුහර විද, ඒ තුලට ලී සිටවා ඒ මත ගොඩනැගිල්ල කරවන “ටැම්පිට“ ගොඩනැගිල්ලක් තිබූ ස්ථානයකි.

![]()
මේ පැරණි මානුෂ ක්‍රියාකාරකම ගැන මත දෙකක් පවතී. පලමුවැන්න මේ ගල් කැඩීමට භාවිතා කල උපක්‍රමයක් බවය. මෙසේ දුරින් සිදුරු විද ඒ සිදුරු තුලට විශාල තෙරපීමක් ඇති කිරීමෙන් ගල් කුට්ටි කල බව පළමු මතයයි. දෙවැන්න මේ සිදුරු හාරා ඒ තුල යකඩ කම්බි ඇතුළු කොට කරවන යම් ඉංජිනේරු ක්‍රියාවක නෂ්ඨාවශේෂ බවය.
ඔවුන් ගල් කැපිම සිදු කරේ මේ ආකාරයට සිදුරු කර ඒවා තුලට ඉතා පිඩනයකින් ලී කූරු ඇතුල් කර ලබාදෙන පීඩනය මගින් ගල ක්‍රමානුකූලව පතුරු ගසා ගැනිමටය, මේ ලෙස ගල පතුරු කිරීමට සැම ගලකින්ම නොහැකි අතර, ගල් වැඩ කරුවන්ට කුලු ගෙඩියකින් ගලට පහර දී එම ගලෙන් එන ෂබ්දයෙන් හා මිටිය ආපසු එසවෙන ආකාරයෙන් එම ගල පතුරු කල හැකිද යන්න දැන ගත හැකිය.![]()
මේ චෛත්‍යයක නිදන් ගල ලෙස හැදින්වෙන නිදන් තැන්පත් කරන ලද ගලය. මේ කුඩා සිදුරු වල මැණික් ආදිය තිබෙන්නට ඇත. මෙය ගවත් හතරැස් ගල් පොත්තකින් අවරණය කොට නිදන් ගල සාදයි.
![]()
මෙය ද කුට්ටි ඛණ්ඩනයේ එක් අවස්ථාවකි. පාෂාණ වල ඇති සමහර ද්‍රව්‍ය වල තාපජ ප්‍රසාරණ සංගුණකය වෙනස් වීම නිසා රත් වීමේ දී සහ සිසිල් වීමේ දී පාෂාන වල ඇති වන අසමතුලිත ප්‍රසාරණ/සංකෝදන මේ තත්ත්වයන් නිර්මාණය කරයි.
මෙක මමත් ඔව්ව ගැන ටිකක් දන්නවා. අපේ ගෙදර බුද්ද දාතු ත් තියනවා . තව ඉතින් කියන්න දෙයක් නැනේ . හබi වෙහෙර වලින් නෙවි .