accounts balance karaddi godak durata meter wenawa oka
ow machan aniw metor wenawa athi fill karana kole baluwama
accounts balance karaddi godak durata meter wenawa oka

HSBC වගේ බැංකු වල නම් මැනේජර් කරන්නෙ වැරැද්ද කරපු එකාගෙ රේටින් අඩු කරනව, ඔහොම රේටින් අඩු වෙලා වෙලා, ඌව අස් කරලම දානව. රජයේ බැංකුවක් නම් ඉතින්, වැඩ කරන එවුන්ට මොන රේටින්ද .. උන්ට කොච්චර වැරදුනත් ආතල් එකේ අඩු පඩියට ජොබ කරන් ඉන්නව..
උන් සතේටම බැලන්ස් කරනව. සත 50 ක් හරි අඩු නම් ඒකත් උන්ගෙ අතින් හරි උන් දාන්න ඕනෙ, ඒක නිසා උන් හොඳට චෙක් කරනව බැලන්ස් කරනකොට, අනිවා උන් චෙක් කරනකොට බඩු මාට්ටු කොතනින්ද ගියෙ කියල ... ගොඩක් වෙලාවට උඹේ අකවුන්ට් එකේ උඹට තියෙන්න ඕනෙ ගාන වෙනස් කරල, උඹට කෝල් එකක් දාල කියනව වෙලා තියෙන සිද්දිය ... HSBC වගේ බැංකු වල නම් මැනේජර් කරන්නෙ වැරැද්ද කරපු එකාගෙ රේටින් අඩු කරනව, ඔහොම රේටින් අඩු වෙලා වෙලා, ඌව අස් කරලම දානව. රජයේ බැංකුවක් නම් ඉතින්, වැඩ කරන එවුන්ට මොන රේටින්ද .. උන්ට කොච්චර වැරදුනත් ආතල් එකේ අඩු පඩියට ජොබ කරන් ඉන්නව..
හවසට බැලන්ස් කරනවා මිස් එකක් තිබ්බොත් check කරද්දී අහුවෙනවා. ඒ වෙනකන් account එකේ තිබ්බොත් ඒ ගාන hold කරනවා. උබට දැනුම් දීලා ආපහු ගන්නවා. බෑන්ක් එකෙන් එලියට යවපු සල්ලි නම් කස්ටමර්ව හොයාගන ගෙදරට යනවා මාට්ටු උන වෙලාවේම. හොද කස්ටමර්ස්ලා දැනගත්තම ගෙනත්දෙනවා, කෝල් කරලා කියනවා. සමහර අය දන්නේ බැංකුවෙන් කතා කලාම. එතකොට දෙන අයත් ඉන්නවා නොදෙන අයත් ඉන්නවා. සල්ලි ගත්තු කෙනාගේ account එක තියනවනම් ඒ ගාන hold කරනවා. සමහර උන් හිතන්නේ බැංකුවට සල්ලි තියන හින්දා කමක් නෑ කියලා ඒත් ඒ ගාන ගෙවන්න වෙන්නේ ඒ කවුන්ටරේ කරපු කෙනාට. සමහර වෙලාවට බැංකු වල වැඩ කරන කැම්පස් සිලෙක්ට් වෙච්ච ළමයි අතින් හුගක් වෙලාවට මේවගේ දේවල් වෙනවා. එතකොට උන් පව්. සමහර උන් එහෙම වැඩකරන්න එන්නේ කැම්පස් යන්න ඕනි කරන බඩු ටික ගන්න සල්ලි හොයාගන්න ඉතින් එහෙම උන්ට ලොකු ගානක් දෙන්න පුළුවන් කමක් නෑ. හුගක් වෙලාවට බැංකුවේ අනික් අය සල්ලි එකතුකරලා ඒ ගාන දානවා. කවුරු අතින් උනත් තමන්ට ඒවගේ දෙයක් උනාම අපහු දෙන එක හොදයි. නැත්නම් අර අහිංසක මිනිස්සුන්ගේ සාපෙ වදිනවා. අනිත් දේ තමයි බැංකුවට උබ ගැන තියන විස්වාසය නැතිවෙන එක.
ඔව් බං අහුවෙනවා, කොලේ හරි ගැන දාල තියනවනෙ.
මොනවා උනත් උඹ කරපු වැඩේ හොදයි, බැංකු සල්ලි මවන්නෑනෙ. ඕක අහු නොවුන නං, අන්තිමට කවුරු හරි අහිංසකයෙක්ගෙ පිටට වැරැද්ද දායි, ඊට පස්සෙ උට ගෙවන්න වෙයි.
ow machan.etana kallak hitiye.ea unata eki wadiya ganan gathe wath na.hari n thanx wath kiyanna oni manussakamata ea wage deusk kalama.
uba fill karapu eke 110000 kiyala thiyena nisa weraduna thena unta hoyaganna puluwan hawasata balance karanakota. ehema unanam heta gedarata ei hoyagena.awith kiyai eka apahu return karanna kiyala weraduna thena oppu karanna puluwan nisa ubatath ehema karanna wenawa.nikan nondi wenawata wada uba karapu de hodai.![]()
![]()
![]()
Machan uba gihin oye waradda kiyala aith salli deepan . Mokada banks wala dawasa anthimata check karaddi balance une nathan waraduna kenage athin thamai salli denna one . Paw ne bung api wagema kollek hari kellek hari ne ..
Un enna kalin uba bank ekata kiyapan machan... uba etakota hoda ganudenu karayek wenawa. ubata chance godak labei bussiness wage karanawa nam. uba kiwwat natat un hawasa settle karanakota ahuwenawa machan... uba dan call karala kiyapan. nattam udema bank ekata palayan...

ehemada? nedakin. ganan gannepa ban uba karapu de hari. hari minihekuta ohoma deyak karapu dawasata oki mattu wei
Un enna kalin uba bank ekata kiyapan machan... uba etakota hoda ganudenu karayek wenawa. ubata chance godak labei bussiness wage karanawa nam. uba kiwwat natat un hawasa settle karanakota ahuwenawa machan... uba dan call karala kiyapan. nattam udema bank ekata palayan...