Bank ekata waraduna

tarson

Well-known member
  • Feb 25, 2009
    8,333
    5,423
    113
    උන් සතේටම බැලන්ස් කරනව. සත 50 ක් හරි අඩු නම් ඒකත් උන්ගෙ අතින් හරි උන් දාන්න ඕනෙ, ඒක නිසා උන් හොඳට චෙක් කරනව බැලන්ස් කරනකොට, අනිවා උන් චෙක් කරනකොට බඩු මාට්ටු කොතනින්ද ගියෙ කියල ... ගොඩක් වෙලාවට උඹේ අකවුන්ට් එකේ උඹට තියෙන්න ඕනෙ ගාන වෙනස් කරල, උඹට කෝල් එකක් දාල කියනව වෙලා තියෙන සිද්දිය ... HSBC වගේ බැංකු වල නම් මැනේජර් කරන්නෙ වැරැද්ද කරපු එකාගෙ රේටින් අඩු කරනව, ඔහොම රේටින් අඩු වෙලා වෙලා, ඌව අස් කරලම දානව. රජයේ බැංකුවක් නම් ඉතින්, වැඩ කරන එවුන්ට මොන රේටින්ද .. උන්ට කොච්චර වැරදුනත් ආතල් එකේ අඩු පඩියට ජොබ කරන් ඉන්නව.. :rofl:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    හවසට බැලන්ස් කරනවා මිස් එකක් තිබ්බොත් check කරද්දී අහුවෙනවා. ඒ වෙනකන් account එකේ තිබ්බොත් ඒ ගාන hold කරනවා. උබට දැනුම් දීලා ආපහු ගන්නවා. බෑන්ක් එකෙන් එලියට යවපු සල්ලි නම් කස්ටමර්ව හොයාගන ගෙදරට යනවා මාට්ටු උන වෙලාවේම. හොද කස්ටමර්ස්ලා දැනගත්තම ගෙනත්දෙනවා, කෝල් කරලා කියනවා. සමහර අය දන්නේ බැංකුවෙන් කතා කලාම. එතකොට දෙන අයත් ඉන්නවා නොදෙන අයත් ඉන්නවා. සල්ලි ගත්තු කෙනාගේ account එක තියනවනම් ඒ ගාන hold කරනවා. සමහර උන් හිතන්නේ බැංකුවට සල්ලි තියන හින්දා කමක් නෑ කියලා ඒත් ඒ ගාන ගෙවන්න වෙන්නේ ඒ කවුන්ටරේ කරපු කෙනාට. සමහර වෙලාවට බැංකු වල වැඩ කරන කැම්පස් සිලෙක්ට් වෙච්ච ළමයි අතින් හුගක් වෙලාවට මේවගේ දේවල් වෙනවා. එතකොට උන් පව්. සමහර උන් එහෙම වැඩකරන්න එන්නේ කැම්පස් යන්න ඕනි කරන බඩු ටික ගන්න සල්ලි හොයාගන්න ඉතින් එහෙම උන්ට ලොකු ගානක් දෙන්න පුළුවන් කමක් නෑ. හුගක් වෙලාවට බැංකුවේ අනික් අය සල්ලි එකතුකරලා ඒ ගාන දානවා. කවුරු අතින් උනත් තමන්ට ඒවගේ දෙයක් උනාම අපහු දෙන එක හොදයි. නැත්නම් අර අහිංසක මිනිස්සුන්ගේ සාපෙ වදිනවා. අනිත් දේ තමයි බැංකුවට උබ ගැන තියන විස්වාසය නැතිවෙන එක.
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    HSBC වගේ බැංකු වල නම් මැනේජර් කරන්නෙ වැරැද්ද කරපු එකාගෙ රේටින් අඩු කරනව, ඔහොම රේටින් අඩු වෙලා වෙලා, ඌව අස් කරලම දානව. රජයේ බැංකුවක් නම් ඉතින්, වැඩ කරන එවුන්ට මොන රේටින්ද .. උන්ට කොච්චර වැරදුනත් ආතල් එකේ අඩු පඩියට ජොබ කරන් ඉන්නව.. :rofl:

    ලොකු එවුන්ටනම් අවුලක් නැතුව එති මචන් එත් පොඩි එවුන් නම් එකක් දෙකක් කෙල උන ගමන් බඩු පැකට්. කස්ටමර්ට සල්ලි වැඩිපුර දිමට වඩා අඩුවෙන් දීම දරුණුයි කියලයි මම නම් දන්නේ.
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    උන් සතේටම බැලන්ස් කරනව. සත 50 ක් හරි අඩු නම් ඒකත් උන්ගෙ අතින් හරි උන් දාන්න ඕනෙ, ඒක නිසා උන් හොඳට චෙක් කරනව බැලන්ස් කරනකොට, අනිවා උන් චෙක් කරනකොට බඩු මාට්ටු කොතනින්ද ගියෙ කියල ... ගොඩක් වෙලාවට උඹේ අකවුන්ට් එකේ උඹට තියෙන්න ඕනෙ ගාන වෙනස් කරල, උඹට කෝල් එකක් දාල කියනව වෙලා තියෙන සිද්දිය ... HSBC වගේ බැංකු වල නම් මැනේජර් කරන්නෙ වැරැද්ද කරපු එකාගෙ රේටින් අඩු කරනව, ඔහොම රේටින් අඩු වෙලා වෙලා, ඌව අස් කරලම දානව. රජයේ බැංකුවක් නම් ඉතින්, වැඩ කරන එවුන්ට මොන රේටින්ද .. උන්ට කොච්චර වැරදුනත් ආතල් එකේ අඩු පඩියට ජොබ කරන් ඉන්නව.. :rofl:

    thanks machan
     
    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    ඔව් බං අහුවෙනවා, කොලේ හරි ගැන දාල තියනවනෙ.
    මොනවා උනත් උඹ කරපු වැඩේ හොදයි, බැංකු සල්ලි මවන්නෑනෙ. ඕක අහු නොවුන නං, අන්තිමට කවුරු හරි අහිංසකයෙක්ගෙ පිටට වැරැද්ද දායි, ඊට පස්සෙ උට ගෙවන්න වෙයි.
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    හවසට බැලන්ස් කරනවා මිස් එකක් තිබ්බොත් check කරද්දී අහුවෙනවා. ඒ වෙනකන් account එකේ තිබ්බොත් ඒ ගාන hold කරනවා. උබට දැනුම් දීලා ආපහු ගන්නවා. බෑන්ක් එකෙන් එලියට යවපු සල්ලි නම් කස්ටමර්ව හොයාගන ගෙදරට යනවා මාට්ටු උන වෙලාවේම. හොද කස්ටමර්ස්ලා දැනගත්තම ගෙනත්දෙනවා, කෝල් කරලා කියනවා. සමහර අය දන්නේ බැංකුවෙන් කතා කලාම. එතකොට දෙන අයත් ඉන්නවා නොදෙන අයත් ඉන්නවා. සල්ලි ගත්තු කෙනාගේ account එක තියනවනම් ඒ ගාන hold කරනවා. සමහර උන් හිතන්නේ බැංකුවට සල්ලි තියන හින්දා කමක් නෑ කියලා ඒත් ඒ ගාන ගෙවන්න වෙන්නේ ඒ කවුන්ටරේ කරපු කෙනාට. සමහර වෙලාවට බැංකු වල වැඩ කරන කැම්පස් සිලෙක්ට් වෙච්ච ළමයි අතින් හුගක් වෙලාවට මේවගේ දේවල් වෙනවා. එතකොට උන් පව්. සමහර උන් එහෙම වැඩකරන්න එන්නේ කැම්පස් යන්න ඕනි කරන බඩු ටික ගන්න සල්ලි හොයාගන්න ඉතින් එහෙම උන්ට ලොකු ගානක් දෙන්න පුළුවන් කමක් නෑ. හුගක් වෙලාවට බැංකුවේ අනික් අය සල්ලි එකතුකරලා ඒ ගාන දානවා. කවුරු අතින් උනත් තමන්ට ඒවගේ දෙයක් උනාම අපහු දෙන එක හොදයි. නැත්නම් අර අහිංසක මිනිස්සුන්ගේ සාපෙ වදිනවා. අනිත් දේ තමයි බැංකුවට උබ ගැන තියන විස්වාසය නැතිවෙන එක.

    ow machan ube kathawa atha ban
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    ඔව් බං අහුවෙනවා, කොලේ හරි ගැන දාල තියනවනෙ.
    මොනවා උනත් උඹ කරපු වැඩේ හොදයි, බැංකු සල්ලි මවන්නෑනෙ. ඕක අහු නොවුන නං, අන්තිමට කවුරු හරි අහිංසකයෙක්ගෙ පිටට වැරැද්ද දායි, ඊට පස්සෙ උට ගෙවන්න වෙයි.

    ow machan eka aththa
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඕක මාට්ටු වෙනවා බන්.. මාට්ටු නොවුනත් උඹ කරපු දේ පට්ට.. නැත්තම් පැත්තක ඉන්න එකෙක්ගෙ සාක්කුවට තට්ටු වෙන්නේ...
     
    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    Machan uba gihin oye waradda kiyala aith salli deepan . Mokada banks wala dawasa anthimata check karaddi balance une nathan waraduna kenage athin thamai salli denna one . Paw ne bung api wagema kollek hari kellek hari ne ..
     
    • Like
    Reactions: Number 9

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Un enna kalin uba bank ekata kiyapan machan... uba etakota hoda ganudenu karayek wenawa. ubata chance godak labei bussiness wage karanawa nam. uba kiwwat natat un hawasa settle karanakota ahuwenawa machan... uba dan call karala kiyapan. nattam udema bank ekata palayan...
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    uba fill karapu eke 110000 kiyala thiyena nisa weraduna thena unta hoyaganna puluwan hawasata balance karanakota. ehema unanam heta gedarata ei hoyagena.awith kiyai eka apahu return karanna kiyala weraduna thena oppu karanna puluwan nisa ubatath ehema karanna wenawa.nikan nondi wenawata wada uba karapu de hodai. :D :D :D

    අපේ මල්ලි NSB එකේ. සල්ලි වැඩිපුර තිබ්බොත් අවුල් ලු... අඩු උනොත් shape එකේ correction දානවලු. උබ කෝකටත් හරි ගස්සගත්තු එක හොදයි. අනිවා 3.00න් පස්සේ Accounts balance කරද්දි අහුවෙනවා. උබේ slip එකේ අත්සනත් එක්ක උබ දාපු amount තියෙන නිසා නිවැරදි කරන්න පුළුවන්.
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    Machan uba gihin oye waradda kiyala aith salli deepan . Mokada banks wala dawasa anthimata check karaddi balance une nathan waraduna kenage athin thamai salli denna one . Paw ne bung api wagema kollek hari kellek hari ne ..

    na machan man gathe na.salli daddi oka une.man aye gihin eka haduwa
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Un enna kalin uba bank ekata kiyapan machan... uba etakota hoda ganudenu karayek wenawa. ubata chance godak labei bussiness wage karanawa nam. uba kiwwat natat un hawasa settle karanakota ahuwenawa machan... uba dan call karala kiyapan. nattam udema bank ekata palayan...

    හොද කල්කිරියාව නිසා උබේ saving account එකටත් OD දේවි....:P
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    Un enna kalin uba bank ekata kiyapan machan... uba etakota hoda ganudenu karayek wenawa. ubata chance godak labei bussiness wage karanawa nam. uba kiwwat natat un hawasa settle karanakota ahuwenawa machan... uba dan call karala kiyapan. nattam udema bank ekata palayan...

    call karanna deyak na machan mama ewelema kiyala hada gatha.