මම කලින් Tipi Tip ගැන දාපු ත්රෙඩ් එකේ සමහර අයට ඔන වුනා Tipi Tip වල Mono Sodium Glutamate (MSG - E61) නැත්තන් අපි ඔය සාමන්ය වහරේ කියන Ajinomoto තියනවද කියලා දැනගන්න,මම මුලින්ම දැනගන හිටියා ඔකට Ajinomoto නොදාන බව,එකක් පැකැට්ටුවේ සඳහන් නොකිරිම අනික Tipi Tip කැමෙන් පසුව ඔලුව කැක්කුම නෝඑම,Ajinomoto දාල නම් මට හිසරදය එනවා,එක කොයි හැටි වෙතත් මම මේ ගැන උස්වත්තෙන් ඇසුවා,එයට ලැබුනු පිළිතුර පහතින් තිබේ.
දැන් MSG නැ කියලා,ලිමිට් පන්නලා කන්න තියාගන්න එපා හා,කොහොමත් රසකාරක වර්ග ඔවාට එකතු කරනවා නේ
මගේ මුල් ත්රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1625321
දැන් MSG නැ කියලා,ලිමිට් පන්නලා කන්න තියාගන්න එපා හා,කොහොමත් රසකාරක වර්ග ඔවාට එකතු කරනවා නේ

මගේ මුල් ත්රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1625321
Last edited:



සෙන්සිටිව් ටික දෙනෙකුට උනත් උන් සෙන්සිටිව් නිසානෙ තේරෙන්නෙ. අනිත් උන්ටත් මොනව හරි ඇති. ලෙඩක් ආවත් පිළිකාවක් ආවත් ඒක MSG නිසාමයි කියල හොයාගන්න බෑනෙ. ගොඩක් පිළිකා හේතු නැතුව තියෙන්නෙ.
කව්ද දන්නෙ ඒවගේ පිළිකා කොටසකට හේතුව මේ වගේ ඇඩික්ටිව්ස්ද කියල