A Very Good News for All Tipi Tip Lovers

Turbine

Member
Jun 7, 2014
330
22
0
Swarna Vimaneta Eha
මම කලින් Tipi Tip ගැන දාපු ත්‍රෙඩ් එකේ සමහර අයට ඔන වුනා Tipi Tip වල Mono Sodium Glutamate (MSG - E61) නැත්තන් අපි ඔය සාමන්‍ය වහරේ කියන Ajinomoto තියනවද කියලා දැනගන්න,මම මුලින්ම දැනගන හිටියා ඔකට Ajinomoto නොදාන බව,එකක් පැකැට්‍ටුවේ සඳහන් නොකිරිම අනික Tipi Tip කැමෙන් පසුව ඔලුව කැක්කුම නෝඑම,Ajinomoto දාල නම් මට හිසරදය එනවා,එක කොයි හැටි වෙතත් මම මේ ගැන උස්වත්තෙන් ඇසුවා,එයට ලැබුනු පිළිතුර පහතින් තිබේ.

දැන් MSG නැ කියලා,ලිමිට් පන්නලා කන්න තියාගන්න එපා හා,කොහොමත් රසකාරක වර්ග ඔවාට එකතු කරනවා නේ :D

මගේ මුල් ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1625321

picture.php

Last edited:

harsha45

Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    msg wala aulak thiyenawa kiyala kawruwath oppu karala nehe neda? MSG has been used for more than 100 years to season food. During this period, many studies have been conducted on the safety of MSG. At this point, international and national bodies for the safety of food additives consider MSG safe for human consumption as a flavor enhancer.[19] The "MSG symptom complex" was originally termed the "Chinese Restaurant Syndrome" when Robert Ho Man Kwok anecdotally reported the symptoms he felt after an American-Chinese meal. Kwok suggested multiple reasons behind the symptoms, including alcohol from cooking with wine, the sodium content, or the MSG seasoning. But MSG became the focus and the symptoms have been associated with MSG ever since. The effect of wine or salt content was not studied.

    http://en.wikipedia.org/wiki/Monosodium_glutamate
     
    Screen_Shot_2014-03-12_at_3.17.19_PM__66944_zoom.png

    Obtain this Book and Read,You will understand, however Its freely available in the net :) :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කවුද බන් ඉතින් MSG දැම්මත් දානවා කියලා කියන්නේ?එහෙම උනොත් උන්ගේ බිස්නස් කොට උඩ.:rofl:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,286
    41,047
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Mama owa kanne ne.
    Mage staple diet eka tamai
    Kukul mas, eggs, milk, oatmeal, water, fruits ( bananas, watermelon, or mangos etc)
    On top of that once in a while I eat Tin Fish, Ice Cream, Murukku (for the salt) and Red Wine.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,286
    41,047
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම කලින් Tipi Tip ගැන දාපු ත්‍රෙඩ් එකේ සමහර අයට ඔන වුනා Tipi Tip වල Mono Sodium Glutamate (MSG - E61) නැත්තන් අපි ඔය සාමන්‍ය වහරේ කියන Ajinomoto තියනවද කියලා දැනගන්න,මම මුලින්ම දැනගන හිටියා ඔකට Ajinomoto නොදාන බව,එකක් පැකැට්‍ටුවේ සඳහන් නොකිරිම අනික Tipi Tip කැමෙන් පසුව ඔලුව කැක්කුම නෝඑම,Ajinomoto දාල නම් මට හිසරදය එනවා,එක කොයි හැටි වෙතත් මම මේ ගැන උස්වත්තෙන් ඇසුවා,එයට ලැබුනු පිළිතුර පහතින් තිබේ.

    දැන් MSG නැ කියලා,ලිමිට් පන්නලා කන්න තියාගන්න එපා හා,කොහොමත් රසකාරක වර්ග ඔවාට එකතු කරනවා නේ :D

    මගේ මුල් ත්‍රෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1625321

    picture.php

    Demmath un kiyaida ban? lol.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    MSG nattan oka punnakku wage tiyey ban,ubata email karaida okata MSG danawa kiyala.oya hema ekatama danawa.owata addict wenne eka hinda tamai
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොනවටද බන් ඔය මගුල් කන්නේ. කටට දාන්න කලින් දියවෙලා ඉවරයි. උස්වත්ත එකේ ඉස්සර තිබුනා ප්‍රඩක්ට් එකක්, පොප්කොන් වලට පැනි එක්ක ලාවට බටර් දාපු. ඒක නම් රහයි. ඒක දැන් නැ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    msg wala aulak thiyenawa kiyala kawruwath oppu karala nehe neda? MSG has been used for more than 100 years to season food. During this period, many studies have been conducted on the safety of MSG. At this point, international and national bodies for the safety of food additives consider MSG safe for human consumption as a flavor enhancer.[19] The "MSG symptom complex" was originally termed the "Chinese Restaurant Syndrome" when Robert Ho Man Kwok anecdotally reported the symptoms he felt after an American-Chinese meal. Kwok suggested multiple reasons behind the symptoms, including alcohol from cooking with wine, the sodium content, or the MSG seasoning. But MSG became the focus and the symptoms have been associated with MSG ever since. The effect of wine or salt content was not studied.

    http://en.wikipedia.org/wiki/Monosodium_glutamate

    Great brother. That is the truth.

    අපේ හුගක් දෙනෙක් බය වෙලා ඉන්නේ තේරුමක් නැති දෙයකට. ඕනම දෙයක් ඕනවට වඩා හොද නැහැ. Coka Cola ගැන උනත් එහෙමයි. තවම MSG නරකයි කියල ඔප්පු වෙලා නැහැ (except for excessive consumption).

    මේ ලගදි පර්යේෂණයකින් කිව්වා බිත්තර කෑම, සිගරට් බොනවා තරම් බයානක දෙයක් කියල. මේකට එක්වරම කලබල වෙන්න නරකයි. එක පර්යේෂණකින් කිව්ව පලියට කලබල වෙන්න නරකයි. මොලේ පාවිච්චි කරන්න ඕන. ලෝකේ බොහෝ පර්යේෂණවලින් බිත්තර කෑම නරකයි කියල ඔප්පු වෙලා නැහැ. ඒකතමයි බහුතර පිළිගත් මතය. එත් අනුමත ප්‍රමාණයට වඩා බිත්තර කෑම හොද නැහැ. මේක තේරුම් ගන්න ඕන.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    msg wala aulak thiyenawa kiyala kawruwath oppu karala nehe neda? MSG has been used for more than 100 years to season food. During this period, many studies have been conducted on the safety of MSG. At this point, international and national bodies for the safety of food additives consider MSG safe for human consumption as a flavor enhancer.[19] The "MSG symptom complex" was originally termed the "Chinese Restaurant Syndrome" when Robert Ho Man Kwok anecdotally reported the symptoms he felt after an American-Chinese meal. Kwok suggested multiple reasons behind the symptoms, including alcohol from cooking with wine, the sodium content, or the MSG seasoning. But MSG became the focus and the symptoms have been associated with MSG ever since. The effect of wine or salt content was not studied.

    http://en.wikipedia.org/wiki/Monosodium_glutamate

    Australia and New Zealand

    Food Standards Australia New Zealand[31] (FSANZ) cites "overwhelming evidence from a large number of scientific studies" to explicitly deny any link between MSG and "serious adverse reactions" or "long-lasting effects", declaring MSG "safe for the general population". It does, however, describe that in less than 1% of the population, sensitive individuals may experience "transient" side effects such as "headache, numbness/tingling, flushing, muscle tightness, and generalised weakness" to a large amount of MSG taken in a single meal. People who consider themselves sensitive to MSG are encouraged to confirm this through an appropriate clinical assessment.
    Standard 1.2.4 of the Australia and New Zealand Food Standards Code requires the presence of MSG as a food additive to be labeled in packaged foods. The label must bear the food additive class name (e.g., flavour enhancer), followed by either the name of the food additive, MSG or its International Numbering System (INS) number, 621.[32]
    මොනව හරි අවුලක් ඇති ඔය වගේ සයිඩ් ඉෆෙක්ට් එන්නත්.:dull: සෙන්සිටිව් ටික දෙනෙකුට උනත් උන් සෙන්සිටිව් නිසානෙ තේරෙන්නෙ. අනිත් උන්ටත් මොනව හරි ඇති. ලෙඩක් ආවත් පිළිකාවක් ආවත් ඒක MSG නිසාමයි කියල හොයාගන්න බෑනෙ. ගොඩක් පිළිකා හේතු නැතුව තියෙන්නෙ.:oo: කව්ද දන්නෙ ඒවගේ පිළිකා කොටසකට හේතුව මේ වගේ ඇඩික්ටිව්ස්ද කියල
    කොහොමත් ඔය ඇඩික්ටිව්ස් අපේ ඇඟට හොඳ නෑ බං :dull:
    මෙහෙමත් මම දැක්ක ආටිකල් එකක් තිබ්බ
    MSG: Is This Silent Killer Lurking in Your Kitchen Cabinets?
     
    Last edited: