Best Camera Phone?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,270
    15,842
    113
    ගොන් කතා කියන්නේ නැතුව ඉදපන් බන් මෝඩකම පෙන්නන්නේ නැතුව.
    උබ යුස් කරලා තියනවාද ලුමියා මොකක් හරි එකක්?අල්ලලවත් තියනවද?නෑ නේ.එහෙනම් උබ කොහොමද කියන්නේ එහෙම කතාවක්.අඩු ගානේ තොගේ යාලුවෙක්ගේ ලුමියා එකක් අතපත ගාලා යුස් කරලා තියනවද?උබ මොනාද දන්නේ 8.1 අප්ඩේට් එක ගැන?දන්න දෙයක් කියවහන්.කියවන්න කලින් ඒ දේ පොඩ්ඩක් අතපත ගාලා කියවපන්.

    lumia allalaa thiyenawa..mala jarawak ban.:rofl::rofl:
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    මම කොහේවත් ලුකේ කතා කියලා නෑ.උබ තමයි මෙතන කතාව පටලවන් තියෙන්නේ.
    උබට වාද කරන්න බෑ මගෙත් එක්ක.මුකුත් ඕන නෑ.උබේ ෆෝන් එකේ පික් එකක් දාපන්කො පොන්නයො.ඇයි බැනුම් අහගෙනත් උබට තාමත් පිචර් එකක් දාන්න බැරි වෙලා තියෙන්නේ?ඒ උබ කියවපු තරමට උබ ගාව ෆෝන් එකක් නෑ.උබේ එකත් ස්ටක් වෙනවා.ලැජ්ජ නැති පොන්නයා.මම කොහෙවත් ලුකේ කතා දාන්නේ නෑ.අද හවසට මේකේ මම කෙල්ලගේ ෆෝන් එකේ පික්චර් එකක් දානවා.එතකොට බලාගනින් වේසාව්වා.උබ වගේ කරන්න බැරි වැඩ මම කරන්නේ නෑ පොන්නයො.මම කිව්වොත් කිව්වාම තමා.

    අනේ යකෝ මම ෆොන් දැකලා තියෙනවා මට අනුන්ගේ ෆොන් බලන්න ආසාවක් නෑ උබට වගේ .:rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    mata ona de kiyanna ube awasara ganna ona naha nikamo.:rofl:moko aththa kiyanakota ube puka kahanawada?mahaloku 1020 phone eka sathiyak use karala ayin karapu eka anith unta kiyanawa eka gannalu.:rofl::rofl::rofl:

    1020 මම සතියක් යුස් කරේ මගේ අයියා කෙනෙක්ගේ.මට 1020 ගන්න සල්ලි නෑ බොරු කියන්න ඕන නෑ නේ.ඇපිට් එකේ වැඩ වගේකට අදුරන අයියා කෙනෙක් මෙහෙ නැවතිලා හිටියා සතියක්.උගේ ෆෝන් එක තමා මම යුස් කරේ.මම කිව්වේ නෑ නේ මම සල්ලි වලට 1020 එකක් ගත්තා කියලා.ඒක තේරුම් ගන්න බෑ උබට.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අනේ යකෝ මම ෆොන් දැකලා තියෙනවා මට අනුන්ගේ ෆොන් බලන්න ආසාවක් නෑ උබට වගේ .:rofl:

    අන්න වේසාවා කොර උනා.උබට උබේ ෆෝන් එක දාන්න බෑ නේ.ඒ උනාට මට පුලුවන් මගේ කෙල්ලගේ ෆෝන් එක මෙතන දාන්න කිසි බයක් නැතුව.මගේ නොකියා 305 එකයි කෙල්ලගේ 525 එකයි මම දාන්නම්කො හවසට.අඩු ගානේ මගේ සිම්බියන් උනත් මම කොන්ද ඇතුව කිව්වා මගේ ෆෝන් එක.ඒ උනාට උබට උබේ ෆෝන් එකේ මොඩල් එකවත් කියාගන්න බෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    lumia allalaa thiyenawa..mala jarawak ban.:rofl::rofl:

    උබ මොනාද අල්ලපු ලුමියා වලින් කරලා තියෙන්නේ?
    සතියක්,දෙකක්,මාසයක්වත් යුස් කරලා තියනවද?නෑ නේ.
    උබ විනාඩි ගානකට අල්ලලා කියනවා ලුමියා ජරවක් කියලා.
    මම උබට ඕපන් චැලේන්ජ් එකක් දෙන්නේ මේ.
    520 එකක් සතියක් යුස් කරපන්.ඊට පස්සේ 8.1 අප්ඩේට් එක දාපන්.බටරි ලයිෆ් එක ඉන්ක්‍රීස් උනේ නැත්තම් උබෙන් සමාව ඉල්ලලා මම එලකිරියේ ත්‍රේඩ් එකක් දානවා.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබලා පොඩි උන් වගේ ෆෝන් වලට රණ්ඩු වෙන්නේ..එකෙක් කියනවා android ජරාවලු අනිකා කියනවා ios ජරාවලු තව එකෙක් කියනවා windows ජරාවලු..තමන් කැමති ෆෝන් එක තමන් ගත්තනම් ඉවරයිනේ..ඔය මොන ෆෝන් එකෙත් මොකක් හරි අඩුවක් තියෙනවා..100% හොද ෆෝන් එකක් කිසිම බ්‍රෑන්ඩ් එකක නැහැ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උබලා පොඩි උන් වගේ ෆෝන් වලට රණ්ඩු වෙන්නේ..එකෙක් කියනවා android ජරාවලු අනිකා කියනවා ios ජරාවලු තව එකෙක් කියනවා windows ජරාවලු..තමන් කැමති ෆෝන් එක තමන් ගත්තනම් ඉවරයිනේ..ඔය මොන ෆෝන් එකෙත් මොකක් හරි අඩුවක් තියෙනවා..100% හොද ෆෝන් එකක් කිසිම බ්‍රෑන්ඩ් එකක නැහැ.

    ඒක ඇත්ත.තව කෙනෙක්ට හොද වෙන දෙයක් තව කෙනෙක්ට නරකක් වෙන්න පුලුවන් ඇන්ඩ් තව කෙනෙක්ට නරකක් වෙන දෙයක් තව කෙනෙක්ට හොදයි වෙන්න පුලුවන්.දාපු කමෙන්ට් වලට තමා මම රිප්ලයි කරලා තියෙන්නේ.මම මෙතන කොහේවත් කියාලා නෑ නේ ඇන්ඩ්‍රොයිඩ් ජරාවක් ඇන්ඩ් වින්ඩෝස් තමා හොදම කියලා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,270
    15,842
    113
    ඒක ඇත්ත.තව කෙනෙක්ට හොද වෙන දෙයක් තව කෙනෙක්ට නරකක් වෙන්න පුලුවන් ඇන්ඩ් තව කෙනෙක්ට නරකක් වෙන දෙයක් තව කෙනෙක්ට හොදයි වෙන්න පුලුවන්.දාපු කමෙන්ට් වලට තමා මම රිප්ලයි කරලා තියෙන්නේ.මම මෙතන කොහේවත් කියාලා නෑ නේ ඇන්ඩ්‍රොයිඩ් ජරාවක් ඇන්ඩ් වින්ඩෝස් තමා හොදම කියලා.

    yako oya tharam boru kiyanna epa..:rofl::rofl::angry:uba boruwenma jeewath wena ekek mata penne.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අඩෝ දැන් ඇති මරාගත්තා. කිසිම එකක් නරක නෑ. ඒවාට ඇදල හොද නරක දෙකම තියෙනවා. කොච්චර android හොදයි කිව්වත් එකෙත් නරක තියෙනවා. කොච්චර wp හොදයි කිව්වත් එකේ නරක තියෙනවා. iso එකත් එහෙමයි. තමන්ට හොද එක තමන් ගන්න.

    මට නම් තාම WP ගත්ත එකෙක් එකට බැන බැන ඉන්නවා දැකලා නෑ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Z2 tikak over priced wage bun. 105000k. P7 eka ekema copyak bun. :rofl:
    :eek:Z2 ekak ganna puluwan neh dan 80+ wage
    1.gif
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අඩෝ දැන් ඇති මරාගත්තා. කිසිම එකක් නරක නෑ. ඒවාට ඇදල හොද නරක දෙකම තියෙනවා. කොච්චර android හොදයි කිව්වත් එකෙත් නරක තියෙනවා. කොච්චර wp හොදයි කිව්වත් එකේ නරක තියෙනවා. iso එකත් එහෙමයි. තමන්ට හොද එක තමන් ගන්න.

    මට නම් තාම WP ගත්ත එකෙක් එකට බැන බැන ඉන්නවා දැකලා නෑ.
    wp rocks
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ow othin wale inna eka balanne kohomath anith unwath e walatama adala ganna.:rofl:me wage deyak therum ganna ona podi ekekta puluwan.anika nokia 1020 eke katha balapanko..ubata nam ehema penne nathuwa athi moko uba nokia phones dealer kenekne...:Panika phone ekaka mp gana wadi una kiyala pics quality wenne naha..thanikarama marketing trick ekak oka..camerawak allala nathi untanam hodai.:rofl:

    අනේ ඔව් බන් උබට තමා තේරෙන්නේ අපි phone එකක් ගන්න ඕනි හරියටම මේසේ උඩ මේසේට parallel විදිහට තියන්න ඕනි එකක් කියල. :lol:
    ඔව් ඔව් බන් උබේ LG G2 එකේ camera එක තරම් වෙන camera එකක් ලොවෙත් නැ, :rofl:
    අනේ ඔව් බන් මන් camera එකක් අල්ලලා වත් නැනේ.. එත් උබ මෙන්න මේ ටික අහගනින් හොදට...

    Megapixel (MP) කියන්නේ photo එකක් size එක(resolution එක) රදා පවතින සාධකයක්.1 MP කියන්නේ 1 Million pixels කියන එක. Pixel එකක් කියන්නේ මොකක් ද කියල උබ google කරලා බලපං. ඉතින් MP ගාන වැඩි වෙනකොට resolution එකක් වැඩි වෙන නිසා ෆොටෝ එකක් PC එකක නැත්තම් TV එකක් වගේ ලොකු screen එකක් බලනකොට ගොඩක් detail තියෙන quality ෆොටෝ එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම photo එක zoom කරලා බලනකොට, crop කරලා බලනකොට හොද, quality වැඩි ෆොටෝ එකක් බලා ගන්න පුළුවන් MP ගණන වැඩි නම්.
    41 MP කියන්නේ pixel මිලියන 41 අපි ගන්න ෆොටෝ එකේ අඩංගු වෙනවා කියල කියන එක.

    Carl Zeiss optics කියන්නේ ලෝකේ තියන හොදම lenses හදන company එකක්.NOKIA LUMIA ගොඩක් phone වල camera lenses design කරේ මෙයාල.. 1020 එකෙත් එහෙමයි.
    භාවිත කරලා තියෙන lens එකේ quality එක සහ Sensor එකේ quality එකතමා MP ගණනටත් වඩා වැදගත් වෙන්නේ.. ඉතින් ලෝකේ ඉන්න හොදම lens නිෂ්පාදක සමාගමක් එක්ක එකතු වෙලා NOKIA එකෙන් නිපද වන මේ camera phone එකේ camera එක ගැන තව කුමන කතාද.. මේක තමයි දැනට ලෝකේ තියෙන හොදම camera phone එක..

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,149
    11,161
    113
    Forest
    Me okkoma photo quality bassala thiyenne naththan upload karanna naaki wenakan inna wei

    cus5l.jpg

    wkpguu.jpg

    Screen protection ekak gahanawada nadda kiyala hithuwe :eek: Lumia wala screen eka touch karaddi maara feeling ekak thiyanawa :yes: Eka yai screen protection gahuwama :sorry:
    2rqf6nn.jpg

    Mage ascend goyya. Z2 ekei iPhone ekei copyak. Eth ithin mata moko. Dekema ekathuwak unaama thawath ela :rofl:
    a9uxwn.jpg

    5xjrev.jpg

    Phone eke saahena quality
    168zfd3.jpg

    Ascend eke front Cam eka 8 MP :rofl: Eken baluwama mulu lokema penawa :rofl:
    24q1x7p.jpg
     
    එල එල මචන්... congratzz
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Me okkoma photo quality bassala thiyenne naththan upload karanna naaki wenakan inna wei

    cus5l.jpg

    wkpguu.jpg

    Screen protection ekak gahanawada nadda kiyala hithuwe :eek: Lumia wala screen eka touch karaddi maara feeling ekak thiyanawa :yes: Eka yai screen protection gahuwama :sorry:
    2rqf6nn.jpg

    Mage ascend goyya. Z2 ekei iPhone ekei copyak. Eth ithin mata moko. Dekema ekathuwak unaama thawath ela :rofl:
    a9uxwn.jpg

    5xjrev.jpg

    Phone eke saahena quality
    168zfd3.jpg

    Ascend eke front Cam eka 8 MP :rofl: Eken baluwama mulu lokema penawa :rofl:
    24q1x7p.jpg

    Windows Phone OS ekanam dekkama appiriyai ban, jara pata tiles.

    Ascend ekanam gatiyak tiyenawa tikakwath.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,270
    15,842
    113
    thota ithin pukada mama mona phone eka use karath.internet eken hoyagaththa tikak lord bayya wage methana danawa e unata ara isureka kiyana eka prashnayak ahuwama rewila amma ta hu ***** lu..:lol::lol::lol::lol:

    Last edited: