The Largest Submarine in The U.S. Navy

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරින්ද මාමේ උයා මෙහෙම ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා දැක්කමයි.......

    Ay yako mama.meeta kalin mei wage thread dala thiyenawa :oo: chat thread asse hitiyama.charter wela ban :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1175459_210440399079778_801642877_n.jpg

    :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,419
    22,065
    113
    Gotland
    මමත් දැන් ටික කාලෙකට කලින් මේක බැලුව, පට්ටම වැඩ කෑලි ටිකක් ඔකේ තියෙන්නේ. ඉන්ධන සපයන්න ඕනි අවුරුදු 26 යකට සැරයක්. ඔක්සිජන් ගන්නේ මුහුදු වතුරෙන්. මුහුද යට ඕක තියෙන්නේ කොතනද කියලා දන්නේ උන්ම විතරයි. පට්ට මිසයිල තියෙන්නේ. එව්වා වැඩකරන්නේ මාර සිස්ටම් වලට. ටෝර්පිඩෝ එකට බලය දෙන්නේ කුඩා කේබල් එකකින්. මරු භාණ්ඩේ.

    තව ඔය වගේ පට්ට සබ්මැරීන් එකක් තමයි USS Texas කියන්නේ.

    USS Virginia kiyalath ekak thibe. ekath patta baande

    Military power eka anuwa 3 most powerful men in the world kiyala 3 denek nam karala thiyenawa menna mehema

    the President of the United States of America; the President of the Russian Republic; and the Captain of a United States ballistic missile submarine.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    USS Virginia kiyalath ekak thibe. ekath patta baande

    Military power eka anuwa 3 most powerful men in the world kiyala 3 denek nam karala thiyenawa menna mehema

    the President of the United States of America; the President of the Russian Republic; and the Captain of a United States ballistic missile submarine.

    :rolleyes:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    අම්මෝ හරිම ලොකුයි නේද අයියේ :rolleyes::rolleyes:

    මේවා වතුරේ විතරද යන්නේ :baffled::baffled:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ow nahuwa umbalage gewal langa ragairiya kunu aley yanna baa mewwata :angry:

    උබලට කොහෙන්ද බන් එහෙම එකක් වත් උබ ඉස්සරහ පාරේ කාණුවට බැහැල ගප්පි අල්ලන එකානේ :angry::angry:

    මේකට නම් කොහුවල ඇලක් හාරගන්නම රිදෙයි හොටිටිට :rofl::D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබලට කොහෙන්ද බන් එහෙම එකක් වත් උබ ඉස්සරහ පාරේ කාණුවට බැහැල ගප්පි අල්ලන එකානේ :angry::angry:

    මේකට නම් කොහුවල ඇලක් හාරගන්නම රිදෙයි හොටිටිට :rofl::D

    Mudukku karayata mathak wennema kaanu thamai...ape paththa thope wage midukku kunu elawal.walin pirila na yako :lol: dan Ithin nahaya wahagena elata penapan :rofl:
     
    • Like
    Reactions: gayankuwait