The Largest Submarine in The U.S. Navy

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    USS Pennsylvania :rolleyes:

    මම නම් ඊයේ මේ වීඩියෝ දැක්කේ :nerd: ... ගොඩක් අය මේ ගැන දන්නවා ඇති ...අම්මෝ කොහොමද මෙයාගේ වැඩ ? :eek: ඇමරිකාව සතු ලොකුම සබ්මැරීන් එක කියල තමයි ආරංචිය :D


     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    avatar55826_14.gif
     

    Tinker

    Member
    Jul 23, 2014
    72
    3
    0
    මමත් දැන් ටික කාලෙකට කලින් මේක බැලුව, පට්ටම වැඩ කෑලි ටිකක් ඔකේ තියෙන්නේ. ඉන්ධන සපයන්න ඕනි අවුරුදු 26 යකට සැරයක්. ඔක්සිජන් ගන්නේ මුහුදු වතුරෙන්. මුහුද යට ඕක තියෙන්නේ කොතනද කියලා දන්නේ උන්ම විතරයි. පට්ට මිසයිල තියෙන්නේ. එව්වා වැඩකරන්නේ මාර සිස්ටම් වලට. ටෝර්පිඩෝ එකට බලය දෙන්නේ කුඩා කේබල් එකකින්. මරු භාණ්ඩේ.

    තව ඔය වගේ පට්ට සබ්මැරීන් එකක් තමයි USS Texas කියන්නේ.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බින්දු;16923474 said:
    :baffled::baffled: නහින දෙහින කාලේ බණක් භාවනාවක් කරන් ඉන්න බැරි හැටි. :baffled::baffled:

    :frown: