mama gane araken kottu aragena dannam muntaහොයාගෙන වරෙන්.. මම උබ එනකන් බලන් ඉන්නේ සහෝ.. රැට කෑම කලාම යන්න බලාගෙන එන්න මචං
asai mun kawuda kyala balaganna
mama gane araken kottu aragena dannam muntaහොයාගෙන වරෙන්.. මම උබ එනකන් බලන් ඉන්නේ සහෝ.. රැට කෑම කලාම යන්න බලාගෙන එන්න මචං
itin ban harakata haragake basawen akan tamai answer aka danna onaමෙහෙමද බං උබල වැදගත් විදිහට උත්තර දෙන්නේ?
බුරුව කිව්වේ මටද?![]()
ලියන එකා නිකන් ලියන්නේ නැනේ. උට කව්රු හරි මුදල් දීල ලියවන්න පුළුවන්.. එතකොට 3% ට 70% කියන එක අදාල වෙන්නේ නැ.. market share 3% කියන්නෙත් ලොකු අගයක්..
WP වලට Virus ලියන්න පුළුවන් එත් protection එක ගොඩක් වැඩි නිසා, OS එක secure නිසා, ඒ ලියන virus එක නිසි පරිදි ක්රියාත්මක වෙන එකක් නැ. අනිත් එක malware attacks වලට එරෙහිව අරන් ඇති පියවර නිසා, windows phone එකක් තුලට virus එකක් ඇතුල් කරන එක අමාරු දෙයක් බව උබ පිලිගනින් .
Virus Guard දාගෙන Linux පාවිච්චි කරනවා දැකල තියනවද? ඔව් බන් පාවිච්චි කරනවා, ඔව් මම දැකලත් තියෙනවා. එහෙම නැතුව ලෝකේ තියෙන ප්රසිද්ද antivirus products නිපද වන සමාගම් විසින් [ AVG වගේ ] linux os වලට antivirus guard හදන්නේ මොන එහෙකටද?
1. ClamAV Antivirus
ClamAV is the most popular open source anti-virus software and it is available for both Ubuntu and Kubuntu. Its GUI interface is called Clamtk.
It can be install from the software center or in terminal type
$sudo apt-get install clamav clamtk
2. Free Avast Linux Home Edition
This is Free version of popular proprietary Antivirus Avast. It requires online registration for 1 year use. It is not available for commercial use.
Download Avast Linux Home Edition and register here. Once you install it and run for the first time, you will be asked for the key.
3. AVG Antivirus
This is another free antivirus available for Ubuntu. Download it here. AVG has over 110 million users. Once you install it, you need to start AVG with super user privileges. To do so open the terminal and type
$sudo avggui
4. F-PROT Antivirus
It is available for all Linux workstations and has to installed from from .tar file. Download F-PROT. To install follow these steps:
-> Extract the tar file.
-> Open terminal and change drive to the extracted folder.
-> Type sudo ./install and press Y to continue.
-> Press Y for all other prompts and Enter.
5. BitDefender
It is another proprietary antivirus software available for Ubuntu for non-commercial use.
You have to add the repository.
System - Administration - Software Sources, click on the 'Other Software' (previously 'Third Party Software') tab. Now click on 'Add' and enter
deb http://download.bitdefender.com/repos/deb/ bitdefender non-free
Close and press Reload button.In terminal paste the following command.
$wget http://download.bitdefender.com/repos/deb/bd.key.asc
$sudo apt-key add bd.key.asc
To install the GUI type the following command in terminal.
$sudo apt-get install bitdefender-scanner-gui
- See more at: http://opensource-sidh.blogspot.com...rus-for-ubuntu-free.html#sthash.tkpE8h77.dpuf
windows 8.1 සහ windows phone 8.1 කියන්නේ දෙකක් මචං
itin ban harakata haragake basawen akan tamai answer aka danna ona

oya fire five lagadi windows phone ekak gannawalu ekai oya ke gahnnne
eka thama ridila thiyenne,,man hithuwe u kevin ponzta arapu ekek kiyala.![]()
yaluwa dennatama akapara answer karannafire five kunuharapa gahanne anith goiyo denna thamai redda usan enne
3% කියන්නෙත් ලොකු market share එකක් බන්. ඉස්සෙල්ල උබ එක පිලි ගනින්.. ලෝකේ සෑහෙන විශාල උනාට ලංකාව කියන්නේ දුපතක්.. එත් ලංකාව කොච්චර විශාලද කියල උබට හිතෙයි උබ ලංකාවේ හැම තැනටම ගිය දාට
ඔව් ඔව් බන් අම්මෝ ඔය permission කතාව ගැන මටත් දෙයක් කියන්න තියෙනවා. මුලින්ම app එකක් install කරන කොට permission ඉලන්නේ ඇයි? ඒ මොකද ඒ app එක ගැන කිසිම දෙයක් google එක බාර ගන්නේ නැති නිසානේ. කොටින්ම කිව්වොත් ඒ app එක පිළිබද සියලු වගකීම සහ ඒ app එක install කලාට පස්සේ ඇති risk එක සියල්ල අපිට google එක බාර දෙනවා. හරියට බොලේ pass කරනවා වගේ..
අනිත් දේ තම ඔය apps install කරනකොට ඔය permission ඉල්ලනේ මොකටද කියල කියෙන් කී දෙනාද බලන්නේ... හැමෝම වගේ ඔහේ yes කියල දෙනවා.. එත් අපි app එකක් install කරන කොට වැරදි permission එකකට අවසර දුන්නොත් මොකද වෙන්නේ..
මෙන්න පොඩි උදාහරනයක්..
For instance if you had an ad-supported file browser app that requested permissions to your read your storage, and to the internet to display ads - there's no way to prevent the app from just posting your data on your phone's file systems (including your camera pictures) to the internet..
tamange araksawa gana wagakimak ganna puluwan namසාපේක්ෂව සුළු Market Share එකක් උබ ඒකත් පිලිගනින්
ඒක නිසා තමයි install කරන්න කලින් Permissions පෙන්නන්නේ තමුන්ගේ ආරක්ෂාව තමුන්ගේ අතේ ඉතින් ඕක කියවල සරල දේ තේරුම් ගන්නේ නැතිව හරක් වගේ install කරනවානම් Android පාවිච්චි නොකර හිටියට කමක් නැහැ. මට නම් මගේ ආරක්ෂාව ගැන වගකීම ගන්න පුළුවන්
Machan IE arenna wena browser ekak nadda bun company ekakin wage release karapu. Hama ekema eka eka kohewath yana un develop karapuwane thiyenne.
Machan phone ekanun butter smooth. Android hodama phone ekakawath man mehema smooth gathiyak ath widala na. iPhone ekak witharai ayith mechchara smooth
Habai OS ekanun melo rahak na. Hama ekama hoyaagena yanna epai quick access naane

tamange araksawa gana wagakimak ganna puluwan nam
matana hutas habalaya wage kyawanne natuwa cutha wala palayan ko

ubala wage kakul deke harakta ehemat hoda wadi akaiඋබ හරක්ට කතා කරන්නේ අම්ම මතක් කරලද?
ridila hodatamaඋබත් එක්ක නෙවෙයිනේ මං කතා කරේ නේද?
පැත්තක ඉදන් දෙන්නේ නැතුව හිටපන්කෝ පුතේ![]()
ubala wage kakul deke harakta ehemat hoda wadi akai

ridila hodatama

මුදල් වියදම් කරන එකා ඇගේ අමාරුවට වියදම් කරන්නේ නැහැ නේ උට ඕනේ වැඩිම මාර්කට් එකක් ටාගට් කරන්න. කලිනුත් කිව්වනේ 70% එක්ක සංසන්දනය කරද්දී 3% සුළු අගයක් ඒක ඉතින් සරලවම ඕනේ කෙනෙක්ට පේන දෙයක්
එහෙම 100% secure OS නැහැ අනික OS කොච්චර Secure උනත් User රවට්ටලා Attack කරන එක වලක්වන්න OS එකට බැහැ(Windows Virus වලත් 99% මේ ජාතියේ ඒවා) මේවා මම කියන දේවල් නෙවෙයි මුළු ලෝකෙම පිළිගන්න දේවල්
ඕව Virus scanners විතරයි හැමතිස්සෙම Background එකේ තියන Windows වල තියෙන ජාතියේ Virus Guard නෙවෙයි ඔය සයිට් එකේම කියල තියෙන්නේ සතියකට සැරයක් Scan එකක් කරන්න කියල. අනික ඕවා පාවිච්චි කරනෙත් සුළු පිරිසක් windows වල හැමෝම Virus Guard එකක් දානවමනේ
කතාව ඒක නෙවෙයි මං අහන්නේ Linux වලට Virus 40ක් වගේ තියෙද්දී ඇයි Windows වලට මෙච්චර Virus තියෙන්නේ?
ඔව් මම දන්නවා වෙනස් බව ඉතින් අවරුදු කීපයක් පරණ WP 100% secure කරන්න MSලට පුළුවන් නම් එයාලගේ Main Product එක උන Windows වලට ඔය ටික දශක ගානක් තිස්සේ කරගන්න බැරි උනේ ඇයි?

monawada tawa oppu karanna tiyanneකුණුහරප කියන උන් තමයි උ.වේ.ස පෙන්නන්නේ
මං කියපූ එක දෙයක් බොරු කියල ඔප්පු කරපන් බැරිනම් කටවහගෙන හිටපන්
උබත් ඔය WP සෙට් එකට කියල අම්ම මතක් කරගන්න තමයි
ඕක උබේ Secondary phone එක නේද?
උබත් ඔය WP සෙට් එකට කියල අම්ම මතක් කරගන්න තමයි
ඕක උබේ Secondary phone එක නේද?

උබ හිටපන් පැත්තකට වෙලා. උ දැන් windows phone family එකේ member කෙනෙක්.. උ අද නේ phone එක ගත්තේ.. අලුතින් වින්ඩොව්ස් phone එකක් ගත්තම හැමදේම ටිකක් අමුතුයි. උට තව දවස් 2ක් දීපන්කො.. උගේ comment එක උ දායි
samahara wita android walin maaru una hinda wenna athi 