Best Camera Phone?

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
හරිද :P

windows phone වල අද තියෙන market share එක 3.8%. එක අඩු අගයක තිබ්බ කියල, virus attacks නැහැ කියන්න බැ. තියෙනව. එත් android තරම් නැහැ තමා. එකට හේතු තියෙනව, windows store එකේ දාන apps හැම එකක් ම check කරලා දන්නේ.. ඒ ගැන microsoft වග කියනව. තව Bluetooth share කරන්න පුළුවන් සමහරක් file types වලට විතරයි.. අනිත් එක windows කියන්නේ closed source os එකක්.. windows phone එකකට app එකක් හදනකොට් උනත් තියෙන security, restrictions, policies ගොඩක් වැඩි. app එකක් හදන කොට මේ දේවල් ගැන ගොඩක් හිතන්න ඕනි.Application Data Protection,Application Interaction,Platform API/Code Security,Supporting Infrastructure Security,Transmission Security.

How Windows Phone guards against malware ගැන මෙතනින් බලල තේරුම් ගන්න
http://blogs.windows.com/windows_ph...how-windows-phone-guards-against-malware.aspx
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ත්‍රෙඩ් දෙකක එකම කියන්න බැහැ පරණ එකට වරෙන්

    ලොකුම හේතුව තමයි 70% vs 3% market share වෙනස

    Android වලත් App එක Install කරද්දී permission ගන්න ඕනේ ඒ Permissions වලින් පිට දේවල් කරන්න බැහැ අනික ඔක්කොම Apps වැඩකරන්නේ Sandbox වල
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මේක දාන්නේ රෆ් කියන වේසාවට.මම කිව්වා වගේම මේකේ 525 එකේ පික්චර් එකක් දැම්මා අරන්.
    දැන්වත් උබේ ෆෝන් එකේ පික්චර් එකක් දාපන් වේසාවා.ඇන්ඩ්‍රොයිඩ් වලට පුක දීලා කතා කරනවා.ඒ උනාට උගේ ෆෝන් එකේ මොඩල් එක කියාගන්න බෑ වේසාවට.මගේ ගෙදර ඔක්කෝම එවුන් යුස් කරන ෆෝන්ස් වල පික්ස් දාන්නම් උබට ඕන නම්.දැන්වත් පුක නොදි රෆ් කියන ෆේක් වේසාවියේ උබේ මහ ලොකු ඇන්ඩ්‍රොයිඩ් එක දාපන් බලන්න.

    http://imgur.com/nSUe9K7
    lassanai macan

    nSUe9K7.jpg
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ත්‍රෙඩ් දෙකක එකම කියන්න බැහැ පරණ එකට වරෙන්
    ලොකුම හේතුව තමයි 70% vs 3% market share වෙනස
    Android වලත් App එක Install කරද්දී permission ගන්න ඕනේ ඒ Permissions වලින් පිට දේවල් කරන්න බැහැ අනික ඔක්කොම Apps වැඩකරන්නේ Sandbox වල

    3% කියන්නෙත් ලොකු market share එකක් බන්. ඉස්සෙල්ල උබ එක පිලි ගනින්.. ලෝකේ සෑහෙන විශාල උනාට ලංකාව කියන්නේ දුපතක්.. එත් ලංකාව කොච්චර විශාලද කියල උබට හිතෙයි උබ ලංකාවේ හැම තැනටම ගිය දාට

    ඔව් ඔව් බන් අම්මෝ ඔය permission කතාව ගැන මටත් දෙයක් කියන්න තියෙනවා. මුලින්ම app එකක් install කරන කොට permission ඉලන්නේ ඇයි? ඒ මොකද ඒ app එක ගැන කිසිම දෙයක් google එක බාර ගන්නේ නැති නිසානේ. කොටින්ම කිව්වොත් ඒ app එක පිළිබද සියලු වගකීම සහ ඒ app එක install කලාට පස්සේ ඇති risk එක සියල්ල අපිට google එක බාර දෙනවා. හරියට බොලේ pass කරනවා වගේ..
    අනිත් දේ තම ඔය apps install කරනකොට ඔය permission ඉල්ලනේ මොකටද කියල කියෙන් කී දෙනාද බලන්නේ... හැමෝම වගේ ඔහේ yes කියල දෙනවා.. එත් අපි app එකක් install කරන කොට වැරදි permission එකකට අවසර දුන්නොත් මොකද වෙන්නේ..
    මෙන්න පොඩි උදාහරනයක්..
    For instance if you had an ad-supported file browser app that requested permissions to your read your storage, and to the internet to display ads - there's no way to prevent the app from just posting your data on your phone's file systems (including your camera pictures) to the internet..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,149
    11,161
    113
    Forest

    මැක්සා බන්.පට්ට ගති.
    වෙල්කම් ටු වින්ඩෝස් මචන්.
    8.1 අප්ඩේට් එක දාපන්.

    Next month thai yanawa ethakota daanawa bun. Mehe ooka download wewi thiyenna gaththama mata mala painawa :eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    3% කියන්නෙත් ලොකු market share එකක් බන්. ඉස්සෙල්ල උබ එක පිලි ගනින්.. ලෝකේ සෑහෙන විශාල උනාට ලංකාව කියන්නේ දුපතක්.. එත් ලංකාව කොච්චර විශාලද කියල උබට හිතෙයි උබ ලංකාවේ හැම තැනටම ගිය දාට

    ඔව් ඔව් බන් අම්මෝ ඔය permission කතාව ගැන මටත් දෙයක් කියන්න තියෙනවා. මුලින්ම app එකක් install කරන කොට permission ඉලන්නේ ඇයි? ඒ මොකද ඒ app එක ගැන කිසිම දෙයක් google එක බාර ගන්නේ නැති නිසානේ. කොටින්ම කිව්වොත් ඒ app එක පිළිබද සියලු වගකීම සහ ඒ app එක install කලාට පස්සේ ඇති risk එක සියල්ල අපිට google එක බාර දෙනවා. හරියට බොලේ pass කරනවා වගේ..
    අනිත් දේ තම ඔය apps install කරනකොට ඔය permission ඉල්ලනේ මොකටද කියල කියෙන් කී දෙනාද බලන්නේ... හැමෝම වගේ ඔහේ yes කියල දෙනවා.. එත් අපි app එකක් install කරන කොට වැරදි permission එකකට අවසර දුන්නොත් මොකද වෙන්නේ..
    මෙන්න පොඩි උදාහරනයක්..
    For instance if you had an ad-supported file browser app that requested permissions to your read your storage, and to the internet to display ads - there's no way to prevent the app from just posting your data on your phone's file systems (including your camera pictures) to the internet..

    ත්‍රෙඩ් දෙකක දාන්න එපා අරකට වරෙන්:frown:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ත්‍රෙඩ් දෙකක දාන්න එපා අරකට වරෙන්:frown:

    උබ උබේ බැරි කම දැන්නවත් පිලි ගනින්.. උබ සියල්ල දත් මොකුත් නොදත් පොරක් :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ උබේ බැරි කම දැන්නවත් පිලි ගනින්.. උබ සියල්ල දත් මොකුත් නොදත් පොරක් :rofl:

    අවශ්‍ය උත්තර ඔක්කොම අර ත්‍රෙඩ් එකේ දීල තියෙන්නේ :cool:
    මෙතන බුරන්නේ නැතුව වරෙන් එතනට
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අවශ්‍ය උත්තර ඔක්කොම අර ත්‍රෙඩ් එකේ දීල තියෙන්නේ :cool:
    මෙතන බුරන්නේ නැතුව වරෙන් එතනට

    එතන දීල තියෙන උත්තර දැක්කම බඩ යනවා මට නම්​
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අඩෝ දැන් ඇති මරාගත්තා. කිසිම එකක් නරක නෑ. ඒවාට ඇදල හොද නරක දෙකම තියෙනවා. කොච්චර android හොදයි කිව්වත් එකෙත් නරක තියෙනවා. කොච්චර wp හොදයි කිව්වත් එකේ නරක තියෙනවා. iso එකත් එහෙමයි. තමන්ට හොද එක තමන් ගන්න.

    මට නම් තාම WP ගත්ත එකෙක් එකට බැන බැන ඉන්නවා දැකලා නෑ.

    uba qatar awanam burutha pitin banina un pennanna thibba... :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කව්ද යකෝ හද්ද පරණ ත්‍රෙඩ් බම්ප් කරන්නේ? :growl:

    අන්තිමට වින්ඩෝස් ෆොනුත් නැහැ කිරියේ ඒවා විකුනපු උනුත් නැහැ :rofl:
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,223
    142
    63
    Red Cow Factory
    කව්ද යකෝ හද්ද පරණ ත්‍රෙඩ් බම්ප් කරන්නේ? :growl:

    අන්තිමට වින්ඩෝස් ෆොනුත් නැහැ කිරියේ ඒවා විකුනපු උනුත් නැහැ :rofl:

    :lol::lol:lol
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,149
    11,161
    113
    Forest
    කවුද ඩෝ පරණ thread බම්ප් කරලා ලැජ්ජ කරන්නේ. :frown:
    තාම පාවිච්චි කරන්නේ මේ phone එක. :)
    messenger block කරලා හත්තිලව්වේ lumia වලට. :growl:
    හැබැයි තාම කිසි කරදරයක් නැතුව වැඩ
    :D
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    කවුද ඩෝ පරණ thread බම්ප් කරලා ලැජ්ජ කරන්නේ. :frown:
    තාම පාවිච්චි කරන්නේ මේ phone එක. :)
    messenger block කරලා හත්තිලව්වේ lumia වලට. :growl:
    හැබැයි තාම කිසි කරදරයක් නැතුව වැඩ
    :D

    10 update kara ganin 8 walata support karan ne :no: