මං කොයි වේලාවේද ආසාවට Virus ලියනවා කිව්වේ?

ඔව් මිනිස්සු Virus ලියන්නේ සල්ලි හොයන්න තමයි හැබැයි උබ කියනවා වගේ කව්රුත් සල්ලි දීල ලියවන්නේ නැහැ OS වට්ට්ටන්න එහෙනම් ඉතින් මේ වෙද්දී Windows වැටිලා තියෙන්න එපයි
Virus වලින් සල්ලි හොයන විදි ගොඩක් තියනවා මේ තියෙන්නේ ඒවා සමහරක්
"Most writers of malicious code in the wild these days seem to fall into this category; people who are in it for the filthy lucre. Viruses and worms often carry payloads that open up avenues of intrusion into a system, providing a means for either security crackers or their automated tools to slip past the system's defenses. Such automated tools can harvest authentication information and other sensitive data (such as for reasons of identity fraud), set themselves up as automated spam generators, or contact a centralized control mechanism of some sort, such as an IRC chat room to create a botnet of thousands, or even millions, of unwitting users' computers, all of which can be controlled simultaneously by a single security cracker. It is increasingly common for botnets to be offered for rent, for any of a vast number of reasons."
http://www.techrepublic.com/blog/10-things/-10-plus-reasons-why-people-write-viruses/
කොහෙදිද බං Google සමාගම එහෙම පිළිගත්තේ? මචං තර්කයක් ගොඩ නගද්දී ඔහේ කියෙව්වට වැඩක් නැහැ කරුණු තියෙන්න ඕනේ සහ ඒවා ඔප්පු කරන්න සාක්ෂි දෙන්න ඕනේ
Windows වල තියෙන්නේ Real time shields තියන හැම වෙලේම Run වෙන Virus Guard ඒවා automatically හැම වෙලාවේම Scan කරනවා නිකන්ම Virus Scanner එකක් (Clam AV වගේ) ඒවා එහෙම නැහැ අවශ්‍ය වෙලාවට Scan කරන්න කිව්වොත් කරනවා එච්චරයි තේරුනාද?
Linux වලට Virus Guard අනවශ්‍ය ඇයි කියල මෙතන තියනවා
http://www.howtogeek.com/135392/htg-explains-why-you-dont-need-an-antivirus-on-linux-and-when-you-do/
එතකොට දැන් මේ Windows වලට තියන Virus බිලියන ගාන ලියල තියෙන්නේ ඇපල් වෙන්න ඇති

මොකද උන්ටනේ Windows වට්ටලා ආර්ථික වාසියක් ගන්න පුළුවන්

උබ හොද සිහියෙන් ද ඉන්නේ?
Windows වලට Virus ගොඩක් තියනකොට = OS එක වට්ටන්න කරපු වැඩක්
Android වලට Virus ගොඩක් තියෙද්දී = OS එක Secure නැති නිසා 

WP7 වලට සාපේක්ෂව WP8 ගොඩක් හොද වෙන්න පුළුවන් එහෙම වෙන්නත් එපයි මං ඇහුවේ ඔච්චර secure විදිහට WP හදන MS ඇයි ඔය විදිහටම Windows හදල Virus ප්‍රශ්නේ ඉවර කරන්නේ නැත්තේ කියල