windows phone hodai da?

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
සාපේක්ෂව සුළු Market Share එකක් උබ ඒකත් පිලිගනින්

ඒක නිසා තමයි install කරන්න කලින් Permissions පෙන්නන්නේ තමුන්ගේ ආරක්ෂාව තමුන්ගේ අතේ ඉතින් ඕක කියවල සරල දේ තේරුම් ගන්නේ නැතිව හරක් වගේ install කරනවානම් Android පාවිච්චි නොකර හිටියට කමක් නැහැ. මට නම් මගේ ආරක්ෂාව ගැන වගකීම ගන්න පුළුවන්

උබ හිතන විදිහට සුළු වෙන්න පුළුවන්.. එත් ආර්ථික විශ්ලේෂක්යෙක්ට ඕක සුළු අගයක් නෙමේ.. 3.8% කියන්නේ විශාල අගයක්.. මොකද අපි මෙතන අදායම් ගැන කතා කරන්නේ බිලියන වලින් නිසා..

app එකක් install කරද්දී එකේ ඉල්ලලා තියෙන permission ගැන කව්ද බන් කියවන්නේ... උබ මිනිස්සු 100 කාගෙන් අහල බලපන්. අඩුම ගානේ 20ක් වත් ඕක කියවල app එකක් install කරනවා නම් ලොකු දෙයක්. විශයෙන් ලංකාවේ මිනිස්සු ඕවා කියවනද? ඇස දෙක පියාගෙන set up එකේ එන හැම ප්‍රශ්නෙකටම yes කියල දෙනවා මිසක්.
උබ හැම දේම ගැන ප්‍රයෝගිකව හිතනවා අඩුයි බන්. එකයි උබේ අව්ල. උබ theory අතින් නම් සෑහෙන ඉදිරියෙන් ඉන්නවා.. එත් උබේ practical knowledge එක ගොඩක් අඩුයි :rolleyes:
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
Yup. I didnt want to buy a camera so... Anyway phone eka hodai machan android wage hira wenne na. Habai ithin android wala wage intensive apps nadda manda. Man game gahuwenun na. Chrome dammama thamai hira wena ekak hira wenne. Eka balanna chrome naane. Habai ithin man android app market ekanun Windows walin balaporoththu une na. But chrome wage ekak nathi ekanun...

+Android wage common sense walin karanna ba mokuth. Meke hoyagena yanna epai. User friendly camera ekanun tutorial deela thiyanawa. Man windows walata aluyh hindada manda bun. Wifi on karanna settings yanna epai bun. Mala waathayak. Application close karanne kohomada kiyalawath mata therenne na. Back oba oba hitiyothnun hari. Meka igena ganna wenawa wenama. Hmm:oo:

Habai phone eka mata allala giya. Tiles magula wenas karanawanun loku deyak scroll kara kara idala epaa wenawa

උබ ඔහොම කියන්නේ සහෝ උබ තාම ඉන්නේ windows phone 8 වල නේ. මුලින්ම උබ update චෙච්ක් කරලා windows phone 8.1 වලට update කරපන් මචං
update එක ඇවිත් නැත්තම් developers preview දාගෙන ඉක්මනට windows phone 8.1 වලට update කර ගනින් මචං
 
Sonique

Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest

    Update ekanun daanne ena maase bun. Slt 512 update karanawata wada hodai... Mata okkotama kalin kiyanna meke app ekak close karanne kohomada kiyala back obanne nathuwa. Loku udawwak :eek: mona run wenawada kiyala danne na. Google eken app develop karanne nathda bun
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උබ එක පැත්තක් ගැන විතරයි හිතන්නේ.. උබ හිතන්නේ android වලට virus ලියන්නේ උන්ට මේ ආසාවට කියාද.. නැ.every thing depends on the money බන්. google ට හිතෙනවා නම් IOS එක එයාලට තර්ජනයක් කියල, virus එකක් ලියල spread කරනවා නේ. virus ලියද්දි market share එක බලපානව කියන එක උබේ මතයක් විතරයි. එත් ඇත්තට එහෙම නැ. ඇයි උබට හිත්ත්නේ කියලත් මම කියන්නම්..
    android market share එක 70%. ඉතින් ඉතුරු 30% මොකද කරන්නේ? එයාලටත් ඕනි මේ market share එක අල්ල ගන්න. ඉතින් එයාල virus ලියවනවා මුදල් දීලා.. එහෙම නැතුව google සමාගම android os එකට virus ලියන්න උන්ට මොංගල් නැනේ

    ඔව් මම කියන්නේ නැ wp 100% secure කියල. එත් android OS එකට වඩා secure.. එක google සමාගමත් පිළිගත්තා දෙයක්.. එක නිසා උබ ඒගැන දුක් වෙන්න ඕනි නැ
    virus scanners නෙම්ද system එකේ virus තියේද කියල හොයන්නේ? මොනවද බන් මේ උබ කියන්නේ ?
    අහ එතකොට windows වල තියන්නේ මොන ජාතියේ ඒවාද? ඒවගේ තියන්නේ virus scanners නෙමේ? ඒවගේ තියන්නේ virus guard ද එහෙනම් උබ කියන විදහට? :lol:
    windows OS එකට virus තියන්නේ එකේ market share එක drop කරන්න ගොඩක් එවුන් බලන්න ඉන්න නිසා.. මොකද windows ඉන්න තැනට එන්න ගොඩක් එවුන් අසයි. එකයි

    WP OS එක security structure, algorithms, සෑහෙන වෙනස් windows වලට වඩා. windows phone 7 වල තිබ්බ ට වඩා security පැත්තෙන් මාර improvement වගයක් කරලා තම windows phone 8.1 එක release කලේ..

    මං කොයි වේලාවේද ආසාවට Virus ලියනවා කිව්වේ?:confused: ඔව් මිනිස්සු Virus ලියන්නේ සල්ලි හොයන්න තමයි හැබැයි උබ කියනවා වගේ කව්රුත් සල්ලි දීල ලියවන්නේ නැහැ OS වට්ට්ටන්න එහෙනම් ඉතින් මේ වෙද්දී Windows වැටිලා තියෙන්න එපයි

    Virus වලින් සල්ලි හොයන විදි ගොඩක් තියනවා මේ තියෙන්නේ ඒවා සමහරක්

    "Most writers of malicious code in the wild these days seem to fall into this category; people who are in it for the filthy lucre. Viruses and worms often carry payloads that open up avenues of intrusion into a system, providing a means for either security crackers or their automated tools to slip past the system's defenses. Such automated tools can harvest authentication information and other sensitive data (such as for reasons of identity fraud), set themselves up as automated spam generators, or contact a centralized control mechanism of some sort, such as an IRC chat room to create a botnet of thousands, or even millions, of unwitting users' computers, all of which can be controlled simultaneously by a single security cracker. It is increasingly common for botnets to be offered for rent, for any of a vast number of reasons."

    http://www.techrepublic.com/blog/10-things/-10-plus-reasons-why-people-write-viruses/

    කොහෙදිද බං Google සමාගම එහෙම පිළිගත්තේ? මචං තර්කයක් ගොඩ නගද්දී ඔහේ කියෙව්වට වැඩක් නැහැ කරුණු තියෙන්න ඕනේ සහ ඒවා ඔප්පු කරන්න සාක්ෂි දෙන්න ඕනේ

    Windows වල තියෙන්නේ Real time shields තියන හැම වෙලේම Run වෙන Virus Guard ඒවා automatically හැම වෙලාවේම Scan කරනවා නිකන්ම Virus Scanner එකක් (Clam AV වගේ) ඒවා එහෙම නැහැ අවශ්‍ය වෙලාවට Scan කරන්න කිව්වොත් කරනවා එච්චරයි තේරුනාද?

    Linux වලට Virus Guard අනවශ්‍ය ඇයි කියල මෙතන තියනවා

    http://www.howtogeek.com/135392/htg-explains-why-you-dont-need-an-antivirus-on-linux-and-when-you-do/

    එතකොට දැන් මේ Windows වලට තියන Virus බිලියන ගාන ලියල තියෙන්නේ ඇපල් වෙන්න ඇති :rofl:මොකද උන්ටනේ Windows වට්ටලා ආර්ථික වාසියක් ගන්න පුළුවන් :P උබ හොද සිහියෙන් ද ඉන්නේ?

    Windows වලට Virus ගොඩක් තියනකොට = OS එක වට්ටන්න කරපු වැඩක්
    Android වලට Virus ගොඩක් තියෙද්දී = OS එක Secure නැති නිසා :rofl::rofl::rofl:

    WP7 වලට සාපේක්ෂව WP8 ගොඩක් හොද වෙන්න පුළුවන් එහෙම වෙන්නත් එපයි මං ඇහුවේ ඔච්චර secure විදිහට WP හදන MS ඇයි ඔය විදිහටම Windows හදල Virus ප්‍රශ්නේ ඉවර කරන්නේ නැත්තේ කියල
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Yup. I didnt want to buy a camera so... Anyway phone eka hodai machan android wage hira wenne na. Habai ithin android wala wage intensive apps nadda manda. Man game gahuwenun na. Chrome dammama thamai hira wena ekak hira wenne. Eka balanna chrome naane. Habai ithin man android app market ekanun Windows walin balaporoththu une na. But chrome wage ekak nathi ekanun...

    +Android wage common sense walin karanna ba mokuth. Meke hoyagena yanna epai. User friendly camera ekanun tutorial deela thiyanawa. Man windows walata aluyh hindada manda bun. Wifi on karanna settings yanna epai bun. Mala waathayak. Application close karanne kohomada kiyalawath mata therenne na. Back oba oba hitiyothnun hari. Meka igena ganna wenawa wenama. Hmm:oo:

    Habai phone eka mata allala giya. Tiles magula wenas karanawanun loku deyak scroll kara kara idala epaa wenawa

    ඔව් බං OS එකනම් පට්ට Smooth තමයි :yes:

    සමහර දේවල් වලට නම් මං හිතන්නේ නැහැ කරන්න දෙයක් තියනවා කියල එත් ඔය හුරු නැති ගතියනම් ටිකක් පාවිච්චි කරද්දී හරි යයි

    කැමරා experience එක කොහොමද?:D පට්ට photo ටිකක් අරන් දාපන්කෝ :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උබ හිටපන් පැත්තකට වෙලා. උ දැන් windows phone family එකේ member කෙනෙක්.. උ අද නේ phone එක ගත්තේ.. අලුතින් වින්ඩොව්ස් phone එකක් ගත්තම හැමදේම ටිකක් අමුතුයි. උට තව දවස් 2ක් දීපන්කො.. උගේ comment එක උ දායි

    ඇයි දැන් මට ඌ එක්ක කතා කරන්න උබෙන් අහන්න ඕනෙද? උබ පැත්තකට වෙලා හිටපන්කෝ මේකේ Membersල එක්ක කතා කරන්න උබෙන් අහන්න ඕනේ නැහැනේ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Windows වලට Virus තියෙන්නේ Market share එක drop කරන්නම නෙවෙයි ලාභ ලබන්නයි Antivirus මගින් උදාහරණයකට Kaspersky, Bitdefener, Norton වගේ සමාගම් run වෙන්නේ Windows වල Virus නිසයි. Market Share එක වට්ටන්න Virus ලියන එක තේරුමක් නෑ මොකද එහෙම ලිව්ව ගමන් Antivirus සමගමකින් තමන්ගේ ලාබේ වැඩි කරගන්න ඒකට Antivirus එකක් හදනවා අනික Microsoft එකෙන් නිතරම Update එවනවා එතකොට Virus වලට හැම දාම පවතින්න බෑ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    ඔව් බං OS එකනම් පට්ට Smooth තමයි :yes:

    සමහර දේවල් වලට නම් මං හිතන්නේ නැහැ කරන්න දෙයක් තියනවා කියල එත් ඔය හුරු නැති ගතියනම් ටිකක් පාවිච්චි කරද්දී හරි යයි

    කැමරා experience එක කොහොමද?:D පට්ට photo ටිකක් අරන් දාපන්කෝ :D

    Camera experience eka hodai machan. Thaama habai udin atha patha gaawa witharai.

    http://oi61.tinypic.com/2r59e1c.jpg

    Oya man hithanne 35MP shot ekak. Phone eken shot dekak wadinawa. Ekak 5MP anika 35MP. Mata oya deka athare habai maha loku wenasak penune na. Man hithuwe photo ekak henata zoom karanna puluwan wei kiyala pixel nopeni. Ehema uneenun na habai. Thawa photo thiyanawa. 1 country 1 kbps hinda upload karanna baruwa inne. Next month nun gamaka photo dannun :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උබ හිතන විදිහට සුළු වෙන්න පුළුවන්.. එත් ආර්ථික විශ්ලේෂක්යෙක්ට ඕක සුළු අගයක් නෙමේ.. 3.8% කියන්නේ විශාල අගයක්.. මොකද අපි මෙතන අදායම් ගැන කතා කරන්නේ බිලියන වලින් නිසා..

    app එකක් install කරද්දී එකේ ඉල්ලලා තියෙන permission ගැන කව්ද බන් කියවන්නේ... උබ මිනිස්සු 100 කාගෙන් අහල බලපන්. අඩුම ගානේ 20ක් වත් ඕක කියවල app එකක් install කරනවා නම් ලොකු දෙයක්. විශයෙන් ලංකාවේ මිනිස්සු ඕවා කියවනද? ඇස දෙක පියාගෙන set up එකේ එන හැම ප්‍රශ්නෙකටම yes කියල දෙනවා මිසක්.
    උබ හැම දේම ගැන ප්‍රයෝගිකව හිතනවා අඩුයි බන්. එකයි උබේ අව්ල. උබ theory අතින් නම් සෑහෙන ඉදිරියෙන් ඉන්නවා.. එත් උබේ practical knowledge එක ගොඩක් අඩුයි :rolleyes:

    උබට පෙනුනේ නැද්ද "සාපේක්ෂව" කියන වචනේ?
    3% බිලියන නම් 70% ට්‍රිලියන ගානක් මිනිස්සු තීරණ ගන්නේ තියන Options සසදල බලල මම නෙවෙයි කව්රු හිතුවත් 70% එක්ක බලද්දී 3% සාපේක්ෂව කුඩා අගයක් ඕක තර්ක කරන්න දෙයක් නෙවෙයිනේ

    ඒක තමුන්ගේ ආරක්ෂාවට දීල තියන Option එකක් ඒක පාවිච්චි නොකර OS එකට බැනල වැඩක් නැහැ. කියවන්නේ නැතුව ඔහේ Install කරනවානම් ඒක තමුන්ගේම වැරැද්ද
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2r59e1c.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Camera experience eka hodai machan. Thaama habai udin atha patha gaawa witharai.

    http://oi61.tinypic.com/2r59e1c.jpg

    Oya man hithanne 35MP shot ekak. Phone eken shot dekak wadinawa. Ekak 5MP anika 35MP. Mata oya deka athare habai maha loku wenasak penune na. Man hithuwe photo ekak henata zoom karanna puluwan wei kiyala pixel nopeni. Ehema uneenun na habai. Thawa photo thiyanawa. 1 country 1 kbps hinda upload karanna baruwa inne. Next month nun gamaka photo dannun :)

    මචං 35MP ගන්න එපා Pureview mode එක දාල 5MP වලින් ගනින් එතකොට වෙන්නේ 35MP photo එක අරන් supersample කරලා පට්ට quality 5MP photo එකක් හදන එක Noise එහෙම හෙනටම අඩුයි

    ඕකේ Loss less Zoom කියන්නේ මචන් 35Mp ඉදල 5MP වෙනකන්ම Zoom කරන්න පුළුවන් හැබැයි quality එක 5MP Cam එකකින් ගත්ත වගේ
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මං කොයි වේලාවේද ආසාවට Virus ලියනවා කිව්වේ?:confused: ඔව් මිනිස්සු Virus ලියන්නේ සල්ලි හොයන්න තමයි හැබැයි උබ කියනවා වගේ කව්රුත් සල්ලි දීල ලියවන්නේ නැහැ OS වට්ට්ටන්න එහෙනම් ඉතින් මේ වෙද්දී Windows වැටිලා තියෙන්න එපයි

    Virus වලින් සල්ලි හොයන විදි ගොඩක් තියනවා මේ තියෙන්නේ ඒවා සමහරක්

    "Most writers of malicious code in the wild these days seem to fall into this category; people who are in it for the filthy lucre. Viruses and worms often carry payloads that open up avenues of intrusion into a system, providing a means for either security crackers or their automated tools to slip past the system's defenses. Such automated tools can harvest authentication information and other sensitive data (such as for reasons of identity fraud), set themselves up as automated spam generators, or contact a centralized control mechanism of some sort, such as an IRC chat room to create a botnet of thousands, or even millions, of unwitting users' computers, all of which can be controlled simultaneously by a single security cracker. It is increasingly common for botnets to be offered for rent, for any of a vast number of reasons."

    http://www.techrepublic.com/blog/10-things/-10-plus-reasons-why-people-write-viruses/

    කොහෙදිද බං Google සමාගම එහෙම පිළිගත්තේ? මචං තර්කයක් ගොඩ නගද්දී ඔහේ කියෙව්වට වැඩක් නැහැ කරුණු තියෙන්න ඕනේ සහ ඒවා ඔප්පු කරන්න සාක්ෂි දෙන්න ඕනේ

    Windows වල තියෙන්නේ Real time shields තියන හැම වෙලේම Run වෙන Virus Guard ඒවා automatically හැම වෙලාවේම Scan කරනවා නිකන්ම Virus Scanner එකක් (Clam AV වගේ) ඒවා එහෙම නැහැ අවශ්‍ය වෙලාවට Scan කරන්න කිව්වොත් කරනවා එච්චරයි තේරුනාද?

    Linux වලට Virus Guard අනවශ්‍ය ඇයි කියල මෙතන තියනවා

    http://www.howtogeek.com/135392/htg-explains-why-you-dont-need-an-antivirus-on-linux-and-when-you-do/

    එතකොට දැන් මේ Windows වලට තියන Virus බිලියන ගාන ලියල තියෙන්නේ ඇපල් වෙන්න ඇති :rofl:මොකද උන්ටනේ Windows වට්ටලා ආර්ථික වාසියක් ගන්න පුළුවන් :P උබ හොද සිහියෙන් ද ඉන්නේ?

    Windows වලට Virus ගොඩක් තියනකොට = OS එක වට්ටන්න කරපු වැඩක්
    Android වලට Virus ගොඩක් තියෙද්දී = OS එක Secure නැති නිසා :rofl::rofl::rofl:

    WP7 වලට සාපේක්ෂව WP8 ගොඩක් හොද වෙන්න පුළුවන් එහෙම වෙන්නත් එපයි මං ඇහුවේ ඔච්චර secure විදිහට WP හදන MS ඇයි ඔය විදිහටම Windows හදල Virus ප්‍රශ්නේ ඉවර කරන්නේ නැත්තේ කියල

    virus ලියල සල්ලි හොයන්නත් පුළුවන්, සල්ලි දීල යම් කෙනෙක් virus එකක් ලියවන්නත් පුළුවන්.. පොඩි උදහරනයක් ගත්තොත්.. windows phone os එකේ තියෙන දුර්වල තාවයක් එලියට දාලා එක news එකක් කර ගන්න google වගේ සමාගමක් විසින් virus එකක් සල්ලි දීල වෙන කව්රු හරි ලව්වා ලියව ගෙන එක spread කරන්න පුළුවන්..
    හැමදේම තීරණය වෙන්නේ සල්ලි මත.. උබ දෙපැත්ත ගැනම හිතපන්

    ඔව් බන් windows os එක වැටිලා තම තියන්නේ.. එකනේ apple market share එක වැඩි වෙලා තියන්නේ පසු ගිය වසර වලට සාපේක්ෂව

    And security experts say that Windows Phone 8 has made huge strides in offering much more robust application sandboxing.

    ගොන් කතා කියන්න එපා බන්. :lol: windows වේවා android වෙලා virus ගොඩක් තියනව නම් ඒ os එක secure නැහැ. ඇයි virus ගොඩක් තියන්නේ, ඇයි මෙහෙම virus ලියන්නේ ඇහුවොත් කියන්න තියන්නේ එක os එක වට්ටන්න, market share එක අඩු කරන්න.. අතුරු වාසි ගන්න කරන දෙයක්..

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උබට පෙනුනේ නැද්ද "සාපේක්ෂව" කියන වචනේ?
    3% බිලියන නම් 70% ට්‍රිලියන ගානක් මිනිස්සු තීරණ ගන්නේ තියන Options සසදල බලල මම නෙවෙයි කව්රු හිතුවත් 70% එක්ක බලද්දී 3% සාපේක්ෂව කුඩා අගයක් ඕක තර්ක කරන්න දෙයක් නෙවෙයිනේ

    ඒක තමුන්ගේ ආරක්ෂාවට දීල තියන Option එකක් ඒක පාවිච්චි නොකර OS එකට බැනල වැඩක් නැහැ. කියවන්නේ නැතුව ඔහේ Install කරනවානම් ඒක තමුන්ගේම වැරැද්ද

    බුරුව මේ අහපන්.. උබ දෙයක් ප්‍රයෝගිකව හිතපන්.. උබ මහා පොත් ගුල්ලෙක් විතරයි. ලෝකේ ගැන කිසිම දෙයක් දන්නේ නැ වගේ... කියවන්නේ නැතුව install කරන පිරිස තමා වැඩි.. එක තමයි ඇත්ත.. උබ වගේ පොත් ගුල්ලෝ නෙමේ නේ හැමෝම.. :P
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඇයි දැන් මට ඌ එක්ක කතා කරන්න උබෙන් අහන්න ඕනෙද? උබ පැත්තකට වෙලා හිටපන්කෝ මේකේ Membersල එක්ක කතා කරන්න උබෙන් අහන්න ඕනේ නැහැනේ

    windows phone os එකටම බැන බැන lumia phone එකක් ගැනම අහනව. දුකයි බන් උබ ගැන
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    මචං 35MP ගන්න එපා Pureview mode එක දාල 5MP වලින් ගනින් එතකොට වෙන්නේ 35MP photo එක අරන් supersample කරලා පට්ට quality 5MP photo එකක් හදන එක Noise එහෙම හෙනටම අඩුයි

    ඕකේ Loss less Zoom කියන්නේ මචන් 35Mp ඉදල 5MP වෙනකන්ම Zoom කරන්න පුළුවන් හැබැයි quality එක 5MP Cam එකකින් ගත්ත වගේ

    Ah ela man karala balannun :D Maath ahasa polawa gata gahanna wage try kala 5MP photo ekei 35MP ekei wenasa hoyanna. Photo size eka witharai wenas. 35MP eke podiiii qualityak thiyanawa 5MP ekata wada. Thanks wewa. Man Manual Mode photo gahanne. Shutter speed eka wadi karala gahana gahana photo kalu weddi baya unaa huta keliya thamai kiyala. Passe danagaththe wade :P
     
    Status
    Not open for further replies.