කුරුණැගල පැත්තට යනකොට ඉබුල්ගස්මුල හන්දියේ බැස්සනම් හරි,බස් ස්ටැන්ඩ් එකේ ඉදන් කිලෝමීටරයක් විතර ඇති,Divulapitiya Nethmi Hotel eka thiyena thena danna kenek kiyanawada? Bus stand eke idan kochchara durai da? Mona Pare da thiyenne ?
Help guys

මූ මොකාටද එන්න හදන්නේ....??
![]()




කුරුණෑගල පාරේ කි.මි 2 විතර පලයන් , වම් පැත්තේ තියෙන්නේ