ubat mama waga ekkma neමටත් මචං අවුරුදි 23ක් වෙනවා. තවම කෑල්ලක් නෑ. එහෙම වෙන්න එකම හේතුව, හොය හොයා සෙට් කරගන්න නොයෑම. සෙට් වෙන්න ඔන්න මෙන්න ලගට ආපු ඒවත් නවත්තලා තියෙනවා මොකක් හරි ලොගික් එකක් දාලා, හරියන්නේ නෑ කියලා හිතපු නිසා. කොටින්ම කියනවා නම් හේතුව තමයි, හොද එකක් හම්බ නොවුන එක. උඹටත් ලොවෙත් කේස් එක මේ වගේම එකක් වෙන්න ඇති. මෙහෙමයි බං,, උඹට හොදයි කියලා කවුරුහරි හිතොනොත් පොඩ්ඩක් හොයලා බලපන්, ඒ කෙනාගේ විදිහත් එක්ක උඹට ගැලපෙනවද කියලා. පොඩි ඇනලයිස් පාරක් දාලා බලපන්. කාලයක් යනකොට The One කියන කෙනා හොයාගන්න පුලුවන්. නැත්නම් වැලේ වල් නැතුව යනවා නාකි උනහම![]()








