proposal බැඳපු අයගෙන් උපදෙස් ටිකක් ඕනා...

Nohim Ys

Well-known member
  • dekama una sahoo....mama soyanne gami parisaraya hadicha kenek...job ekak important ne eth teaching wage job ekaknam hondai....horuscope ape gedarin balanawa eth ithin tawama ne...matanam epawela inne

    Ado,, uba balan hitiya hodanatama athi.. Dan nam hathara wateta wedi thiyapan... Oya umba hoyanawa wage kello hoyala andura gena asrea karapan. Nathuwa lagata enakam nam inna epa !!
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මටත් මචං අවුරුදි 23ක් වෙනවා. තවම කෑල්ලක් නෑ. එහෙම වෙන්න එකම හේතුව, හොය හොයා සෙට් කරගන්න නොයෑම. සෙට් වෙන්න ඔන්න මෙන්න ලගට ආපු ඒවත් නවත්තලා තියෙනවා මොකක් හරි ලොගික් එකක් දාලා, හරියන්නේ නෑ කියලා හිතපු නිසා. කොටින්ම කියනවා නම් හේතුව තමයි, හොද එකක් හම්බ නොවුන එක. උඹටත් ලොවෙත් කේස් එක මේ වගේම එකක් වෙන්න ඇති. මෙහෙමයි බං,, උඹට හොදයි කියලා කවුරුහරි හිතොනොත් පොඩ්ඩක් හොයලා බලපන්, ඒ කෙනාගේ විදිහත් එක්ක උඹට ගැලපෙනවද කියලා. පොඩි ඇනලයිස් පාරක් දාලා බලපන්. කාලයක් යනකොට The One කියන කෙනා හොයාගන්න පුලුවන්. නැත්නම් වැලේ වල් නැතුව යනවා නාකි උනහම :P:D
    උඹ සිරාම එකක් හොයනව නං මුලින්ම ඒකිගෙ ගතිගුන බලපන් ඊට පස්සෙ හැඩරුව බලපන් ලස්සන එකක් නොවුනත් බලපන් මොඩිෆයි කරල ගන්න පුලුවන්ද කියලා.සමහර කෙල්ලො ඉන්නව එච්චර ලස්සන නෑ ඒත් පොඩි මොඩිෆයි පාරක් දාල ගත්තම පට්ටයි. කැත වෙලා තියෙන්නෙ උන්ගෙ නොදැනුවත් කම නිසා.ලස්සනයි ගතිගුනයි දෙකම තියෙන එකෙක් සෙට් උනොත් ආයෙ මහන්සි වෙන්න දෙයක් නෑ.
     

    Nohim Ys

    Well-known member
  • ehema kiyanna ba harako :P mama danna oni taram suppa kali proposal walin hoyanwa :rofl:

    මගේ යාලුවෙක් ඉන්නවා බොදු ගොවි, අරක්කු සිගරට් නොබොන, හොද ලමයෙක්. ඔය කියපු එකක් සෙට් කරලා දීපංකෝ... :D මගේ යාලුවෙක්ට, මට නෙවෙයි හොදේ :P :P
    Just Kidding bn :D :D ;) :D :D
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    මගේ යාලුවෙක් ඉන්නවා බොදු ගොවි, අරක්කු සිගරට් නොබොන, හොද ලමයෙක්. ඔය කියපු එකක් සෙට් කරලා දීපංකෝ... :D මගේ යාලුවෙක්ට, මට නෙවෙයි හොදේ :P :P
    Just Kidding bn :D :D ;) :D :D

    Sinhala kiyawanna ba oi
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මගේ යාලුවෙක් ඉන්නවා බොදු ගොවි, අරක්කු සිගරට් නොබොන, හොද ලමයෙක්. ඔය කියපු එකක් සෙට් කරලා දීපංකෝ... :D මගේ යාලුවෙක්ට, මට නෙවෙයි හොදේ :P :P
    Just Kidding bn :D :D ;) :D :D

    Sinhala kiyawanna ba oi

    mage yaaluwek innawa bodu govi,arakku cigaratte nobona honda lamayek.oya kiyapu ekak set karala deepanko.mage yaaluwekta,mata nemei honde

    dan therunai bota ?? :P
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මගේ යාලුවෙක් ඉන්නවා බොදු ගොවි, අරක්කු සිගරට් නොබොන, හොද ලමයෙක්. ඔය කියපු එකක් සෙට් කරලා දීපංකෝ... :D මගේ යාලුවෙක්ට, මට නෙවෙයි හොදේ :P :P
    Just Kidding bn :D :D ;) :D :D
    ade bn meka dan kapukam karana thread ekak welane..hapooi
     

    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    wedding-ring-set-9.jpg


    ජයෙන් ජයම වේවා.
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මල්ලි මුලින් එකක් කියන්න ඕනා, ඔය කවුරුත් හස්ත කර්මාන්තෙ කරල ජයගත්ත අය තමා ඉන්නෙ.
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    උබටම තමා ගැලපෙනවද නැද්ද කියලා හොයාගන්න වෙන්නෙ.මාස 3ක් වත් අස්‍රය කරලා බලන්න.ඔය පොඩ්ඩක් මල පනින වැඩ එහෙම කරල බලපන් කෙල්ලට 84001 ට නගිනවද කියලා.මෝල් කතා කියලා බලහන් ට්යුබ් ලයිට් ද කියලා.වැඩි පොශ් ඕන නෑ බන් සමන්‍ය ලස්සන තැනකට ගෙනියන්න පුලුවන් සහයෝගයෙන් ඉන්න පුලුවන් කෙල්ලෙක් නම් එච්චරයි. 100% හොද කෙල්ලො හොයන්න නම් උබට බුද්ද වර්ශ වලටම යන්න වෙයි..හැබැයි කොල්ලො පස්සෙ හැදෙයි කියලා හිතලා නම් කවදාවත් වැරදි තීරන gගන්න එපා උබ නොබැද හිටියත්.

    All The Best Bro ! :):):):):):):)
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    හොද කෙල්ලෙක් සෙට් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා උබට... සුබ පැතුම් සහෝ... දෙන්න උපදෙස් නම් නොදනිමි අපි තවම පොඩි එවුන් නිසා... ;)