Kese Kiyanne (Official Music Audio) - Walazaa

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    යාළුවා;16922527 said:
    ඒක තමා බං. අලුත් මෙලඩියක් දාන්න පුළුවන් නං පට්ට :yes:
    සේරම හොඳයි අලුත් මෙලඩියක් දැම්මම උඹල Genuine :love::cool:
    meka mama jogiyata wage liwwe ban ,meka trend ekkne israth thibba ,
    hindi meladi patta gatghi ban
    mama danata 11 withra liyala thina hindi walata off ekk wath nathiwa ,meke wacchana thawa lassnata haduwa ekaneme me sing karanne ,mulinma liyapu eka,
    mekk copy karata awlk naban ,
    eth thamunn karapu ekk ehma karath dukkyi ban pattata
     
    • Like
    Reactions: යාළුවා

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    අවුලක් නෑ හොඳයි මේවා බං. වොයිස් හොඳයි, මියුසික් හොඳයි, ලිරික්ස් හොඳයි.
    වොයිස් උඹලගෙ, මියුසික් උඹලගෙ ලිරික්ස් උඹලගෙ, මෙලඩියත් උඹලම දැම්මනං ගති :yes:
    උඹලගෙම එකක් කරපන්. එතකොට කව්රු ඇහුවත් කටක් ඇරලා කියන්න පුළුවන් මේක අපේමයි කාගෙන්වත් කොපි කළේ නෑ. සේරම අපි කළේ කියල. නැත්තන් දැන් කාලෙ කවර්ස් වැහි වැහල.
    කාටහරි උඹ ඕක දුන්නොත් කියන්නෙ අපෝ මුන්ට තනියම සිංදුවක් කරගන්න බෑ කොහෙන් හරි උස්සනවා කියල. :dull:
    පේන්නෙ නැද්ද දැන් ඉන්න ආටිස්ට්ල ඉරාජ්ල, චිලීල උස්සන ඉස්සිල්ල. ඒ වගේම බලු බැනුම් අහනවනෙ. :rofl:
    එකක් හරි කරගනිල්ල තමන්ගේම කියන අනන්‍යතාවය වෙනුවෙන්:yes:
    එතකොට පොඩි ගටක් එනවා ඇඟට. ආඩම්බරයක් :cool:
    මගෙ අදහසක්. මේ කරපු ටික හොඳයි. ඊට අමතරව පොඩි අයිඩියාවක් මම දුන්නෙ :cool:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    යාළුවා;16922574 said:

    karapuwa kipayak thinawa ,recodin ekata asspa ganak illanawa ban

    e madiwata media WALATA DANTH salli denna ona ban ,ehama baluwama mehema deyak tama danata karanne ,aluth ekk danna ona ita passe ban
    mata with melaDI and without meladi liyanna puluwan ,
    enisa shep ,,,kamathima hindi song ekA ewanko mama ekk liyanna
    okth me kellge request ekk ,liwwe
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    karapuwa kipayak thinawa ,recodin ekata asspa ganak illanawa ban

    e madiwata media WALATA DANTH salli denna ona ban ,ehama baluwama mehema deyak tama danata karanne ,aluth ekk danna ona ita passe ban
    mata with melaDI and without meladi liyanna puluwan ,
    enisa shep ,,,kamathima hindi song ekA ewanko mama ekk liyanna
    okth me kellge request ekk ,liwwe

    ගණන් නං එහෙම තමා බං. හැම සෙද්දකටම සල්ලි සල්ලි සල්ලි :eek::dull:
     
    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    ගොඩක් ලස්සනයි, ඉස්සරහටත් හොද නිර්මාණ කරන්න, සුබ පැතුම් ...:yes: :yes: :love:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    යාළුවා;16922527 said:
    ඒක තමා බං. අලුත් මෙලඩියක් දාන්න පුළුවන් නං පට්ට :yes:
    සේරම හොඳයි අලුත් මෙලඩියක් දැම්මම උඹල Genuine :love::cool:
    එකෙන්ම කරනවා... ගොඩක් ස්තුතීයි මචං...
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    යාළුවා;16922643 said:
    ගණන් නං එහෙම තමා බං. හැම සෙද්දකටම සල්ලි සල්ලි සල්ලි :eek::dull:

    මේ දවස්වල සල්ලි ඉතුරුකරනවා සින්දුව වෙනුවෙන්ම...