මෙන්න වැඩක් කොල්ලනේ!!!

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    :)
    ලස්සනයි කොල්ලෝ ,,,,
    ඒත් මට නම් තවමත් ලස්සන උබ කියන අර මිල්ටන් මහත්මයාගේ nonstop එක.
    උබේම කියලා සිංදුවකට යන්න දැන් කාලය හරි වගේ.
    හදවතින්ම සුභපතනවා ....

    +17

    ගොඩක් වටිනවා මචං... ගොඩක් ස්තුතියි...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න තව වැඩක්

    10728674_10202630160505862_1766016186_n.jpg


    මොකෙක්ද අපතයෙක් මගෙ නම දාල අනුන්ගෙ රෙප් කපල, කොන්ද පන නැති පිචන් ඩයල්.:angry:
     
    • Like
    Reactions: kingkong619

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මෙන්න තව වැඩක්

    10728674_10202630160505862_1766016186_n.jpg


    මොකෙක්ද අපතයෙක් මගෙ නම දාල අනුන්ගෙ රෙප් කපල, කොන්ද පන නැති පිචන් ඩයල්.:angry:
    :yes: :yes: :yes:
    නම දාල කපනකොටම තේරුණා උඹ නෙවෙයි කියල... මොනවා උනත් කරපු එකා කොන්දක් නැටි එකෙක්...