මම නම් කියන්නේ MC එකේ divine එකෙන් ගන්න කියල.. උන් තමා සිංහල හොද කඩේකට තියන්නේ.. අනිත් එක උන්ගේ price එහෙමත් සාදාරනයි.. තව සිංහල කඩ වලට thilakawardana එක එහෙමත් තියෙනව.. හැබැයි උන් ගාව phone වර්ග එච්චර නැ බන්
Divine එකේ HTC තියෙනව.. උබට order කලොත් උන් ගෙන්නලත් දෙනව මම දාන්න විදිහට.. ඔය හැම phone එකක් ම singapore වලින් නේ ගේන්නේ. තව idealzLanka එකේ එවුන් ගාවත් HTC තිබ්බ..
Z2 එකේ IPS LCD capacitive touchscreen එකක් නේ එන්නේ.. AMOLED screen එකකට වැඩිය reflection වැඩි.. view angle එක නම් අඩුයි. එක තමා අව්ල. ඒ ටික ඇරුනම phone එක නම් සුපිරි.. උබට ඕනි නම් nokia 1520 වගේ windows phone එකක් ගන්නත් පුළුවන්.. මම ලග නම් තියන්නේ 925 එකක්