SLT kalin LIMIT karala

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    http://i60.tinypic.com/2vis489.png

    :rofl::rofl:

    ගිය සැරේ එන්න අරගෙන දවස් තුනටද කොහෙද 350gb බෑවා
    එන්න ගත්තාම වක්කඩේ කැඩුව වගේ එන්නෙ..
    අන්තිමට හාර්ඩ් එකේ ඉඩ නැතුව ගිය නිසා නැවැත්තූවෙ..

    :rofl::rofl:

    ayya oya apathe yana jalayen bidak dennako............ :rofl::rofl:
     
    download meter 1ke history dapanko :confused:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ayya oya apathe yana jalayen bidak dennako............ :rofl::rofl:

    ශික් හෙන වල් හලෝ ඔයා.. දැන් එහෙම use කරන්න බැහැ බන් අහුවෙනව අනික උබට use කරන්න දීල මම complain කරොත් තොට පනස්දාහක් විතර පුදන්න වෙනව මට.. ප්‍රවේසමෙන් පුතා සෙල්ලම් නෑ

    :rofl::rofl:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    ශික් හෙන වල් හලෝ ඔයා.. දැන් එහෙම use කරන්න බැහැ බන් අහුවෙනව අනික උබට use කරන්න දීල මම complain කරොත් තොට පනස්දාහක් විතර පුදන්න වෙනව මට.. ප්‍රවේසමෙන් පුතා සෙල්ලම් නෑ

    :rofl::rofl:

    ane ouya ehema karanna epa :confused: :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    download meter 1ke history dapanko :confused:

    download meter එක install කරේ පෙරේද මතක විදියට windows දාල ඉවර වෙලා

    8xln5g.png

    33vgbc4.png

    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔව් බං ඔකුං එක සෙල්ලං දානව.

    අපේ ගෙදර දවල්ට net වැඩ කරන්නෑ, රෑට විතරයි වැඩකරේ.
    පස්සෙ මුණට call කරල කිව්වම අම්මට උකන්න රක්ෂණයක රෙජිස්ටර් වෙන්නලු.
    පස්සෙ වැඩේ කරගන්න ඕන නිසා රෙජිස්ටර් උනා. මෙන්න පැයකට විතර පස්සෙ
    කොළඹින් call එකක් එනවා මෙහෙ පොඩි අවුලක් තිබ්බ router එක off කරල
    on කරල බලන්න ආයෙ call එකක් දෙන්නං කියල. 10 පාරක් විතර off කරල
    on කරා හරි ගියේ නෑ. පස්සෙ තව පැය බාගෙකින් විතර ආයෙ call කරල
    අහනව හරිද කියල. නෑ කිව්වට පස්සෙ ඊළඟ දවසෙ දවසෙ දෙන්නෙක ගෙදරට
    එවල මම හිටියෙ නෑ. මුන් දෙන්න පැයක් විතර දන්න සෙල්ලං ඔක්කොම දාල
    බැරිම තැන router එක reset කරල වැඩේ හරි කියල ගිහිල්ල.
    එත් හරි ගියේ නෑ. ඕකුන්ට කියල වැඩක් නැති නිසා පාඩුවෙ හිටිය.
    මෙන්න බොලේ ඊළඟ මාසේ දාල බලනකොට ආයෙම තිබ්බ වගේ හොඳට වැඩ.

    අපිට කරන මේ අපරාධ වලට SLT එකට හෙන ගහන්න ඕන !

    matath oy avidiyatama una bn,dan i langa mase thama mek ahari yanne bn

    ow ban mageth slow
    web family ඒක හරියන්නෙ නැද්ද? ඒකෙ 35Gb තියෙනවනෙ?
    35 gb madi ban ekath tag gala ivara venava

    :yes::yes:

    ලිමිට් පැනල තිබුනෙ.. ඊයෙ රෑ එකපාරටම speed උනා.. 8mbps එන එක 15mbps එන්න ගත්ත.. පැය හයට 40gb බෑව..

    :rofl::rofl:
    http://i60.tinypic.com/2vis489.png

    :rofl::rofl:

    ගිය සැරේ එන්න අරගෙන දවස් තුනටද කොහෙද 350gb බෑවා
    එන්න ගත්තාම වක්කඩේ කැඩුව වගේ එන්නෙ..
    අන්තිමට හාර්ඩ් එකේ ඉඩ නැතුව ගිය නිසා නැවැත්තූවෙ..

    :rofl::rofl:

    ova kiyanna ep ayakoooo papuva hooooos gala yanava :D
    ohoma seen ekak ape patthe ekektath una bn,varadilavath apita venne nane bn ohoma.mata ehema ohoma unoth nasthar karanava slt unva :D

    TRCSL කීවට වැඩක් වෙන ඒකක් නෑ.SLT වැඩ කරන උන් මෙලො මල දානයක් දන්නෙ නෑ.
    ඔව් ඉතිං ඔකේ ඉන්න වැඩිහරියක් උන් පෝස්ටර් අලවල ආපු එවුන් නෙ :P:P:P

    siravatama :D

    Unge tikak pahu wela update wena scene ekak thibba 512kbps use karapu kale nam..web family ekanam real time update wenawa
    ehema davas ganan gihilla update vela hariyanne nane bn,ethakota api kohomada bn usage eka manage karaganne,ungeth yakage un thama bn meva hadala thiyenne.deshapalana paluvange hattha aragena ithin api duk vidinne

    ube gewal koheda ban... username pass ganna beirda ? :rofl:
    username paswrds gatthata ubata speed enne na puthaa :P
    eka slt eke un test karaddi vechcha awlak hinda vena ekak bn.DPL eke case ekak da koheda bn :D

    owa lipallako gihin unge fan page eke<<<<<<<<<<<<<<<https://www.facebook.com/slt.broadband.1?fref=ts
    therumak na bn,ova bala balama aluthen thava lines gannava bn minissu vena karanna deyak nathi kamata.monava unath dongle gahala adina ekata vada me cable seen eka sure bn,awla thiyenn un dena GB gana madi ekai.

    Dialog dala nasthar venna adagen agiya dongle eken me langak venakanma,dan mala karume kiyanne signal full thiyenava dl vennema na bn fatta slw karala.matamai bn venne :D

    Nethuwath Baa Athuwath Baa = SLT BUMP
    :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    http://i60.tinypic.com/2vis489.png

    :rofl::rofl:

    ගිය සැරේ එන්න අරගෙන දවස් තුනටද කොහෙද 350gb බෑවා
    එන්න ගත්තාම වක්කඩේ කැඩුව වගේ එන්නෙ..
    අන්තිමට හාර්ඩ් එකේ ඉඩ නැතුව ගිය නිසා නැවැත්තූවෙ..

    :rofl::rofl:
    wesita birthday gift ekak deela SLT eken :rofl::rofl::P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ලිමිට් පැනල තිබුනෙ.. ඊයෙ රෑ එකපාරටම speed උනා.. 8mbps එන එක 15mbps එන්න ගත්ත.. පැය හයට 40gb බෑව..

    :rofl::rofl:

    අඩො සිරා බන් මගෙත් ඔහොම උනා..එත් විනාඩි 10ක් වගෙ උපරිම :sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    wesita birthday gift ekak deela SLT eken :rofl::rofl::P

    :rofl::rofl::rofl:

    අඩො සිරා බන් මගෙත් ඔහොම උනා..එත් විනාඩි 10ක් වගෙ උපරිම :sorry:

    ඔව් විනාඩි දහයක් ආව මගෙත් කලින් සැරේ ඊට පස්සෙ නැවතුනා.. මේ පෙරේද එක දිගට එන්න ගත්ත

    :eek:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :rofl::rofl::rofl:

    ඔව් විනාඩි දහයක් ආව මගෙත් කලින් සැරේ ඊට පස්සෙ නැවතුනා.. මේ පෙරේද එක දිගට එන්න ගත්ත

    :eek:
    තාම එනවද බන්.. උබට මතකද ගිය අවුරුද්දෙ මාහා දන්සලක් දුන්නා.. මන් 297Gb බැවා
     
    ඔහොම බාලා කොහොමද කොයි වෙලාවෙ හරි බාපු 1GB Rs.250 ගානේ බිලට දාල එව්වොත්? ඔකුන් එහෙමට සත්තුනෙ.. මේ මාසෙ මගෙ 2.3GB ඉතුරුයි, මේ කාලකන්නි ඒකට ලිමිට් දාල... ආච්චිගෙ රෙද්ද..
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ශික් හෙන වල් හලෝ ඔයා.. දැන් එහෙම use කරන්න බැහැ බන් අහුවෙනව අනික උබට use කරන්න දීල මම complain කරොත් තොට පනස්දාහක් විතර පුදන්න වෙනව මට.. ප්‍රවේසමෙන් පුතා සෙල්ලම් නෑ

    :rofl::rofl:

    machan dan ehema wena username walin log wennath baa neda.
     
    :rofl::rofl::rofl:

    ඔව් විනාඩි දහයක් ආව මගෙත් කලින් සැරේ ඊට පස්සෙ නැවතුනා.. මේ පෙරේද එක දිගට එන්න ගත්ත

    :eek:

    අපිට නම් ඔකුන්ගෙන් කිසිම වසියක් නෑ පඩුවක් මිසක.......:sorry::sorry:
    ඔය SLT කරයො අපෙ තියන ඩෙටා ටිකත් හොරකම් කරනවා....:angry::angry::angry:
     
    Jul 7, 2014
    72
    7
    0
    මට නං ඉතිං දැන් SLT එක තිබ්බත් එකයි, හෙන ගැහිලා ගියත් එකයි.
    රීල පුක හෝදගන්න ඕන උනාම ටැප් එකේ වතුර එන්නැති එකෙයි,
    බිංදුව බිංදුව එන එකෙයි කිසි වෙනසක් නෑ . . . :growl::growl::growl: