http://i60.tinypic.com/2vis489.png
ගිය සැරේ එන්න අරගෙන දවස් තුනටද කොහෙද 350gb බෑවා
එන්න ගත්තාම වක්කඩේ කැඩුව වගේ එන්නෙ..
අන්තිමට හාර්ඩ් එකේ ඉඩ නැතුව ගිය නිසා නැවැත්තූවෙ..
ayya oya apathe yana jalayen bidak dennako............

http://i60.tinypic.com/2vis489.png
ගිය සැරේ එන්න අරගෙන දවස් තුනටද කොහෙද 350gb බෑවා
එන්න ගත්තාම වක්කඩේ කැඩුව වගේ එන්නෙ..
අන්තිමට හාර්ඩ් එකේ ඉඩ නැතුව ගිය නිසා නැවැත්තූවෙ..

http://i60.tinypic.com/2vis489.png
ගිය සැරේ එන්න අරගෙන දවස් තුනටද කොහෙද 350gb බෑවා
එන්න ගත්තාම වක්කඩේ කැඩුව වගේ එන්නෙ..
අන්තිමට හාර්ඩ් එකේ ඉඩ නැතුව ගිය නිසා නැවැත්තූවෙ..

ayya oya apathe yana jalayen bidak dennako............![]()

ශික් හෙන වල් හලෝ ඔයා.. දැන් එහෙම use කරන්න බැහැ බන් අහුවෙනව අනික උබට use කරන්න දීල මම complain කරොත් තොට පනස්දාහක් විතර පුදන්න වෙනව මට.. ප්‍රවේසමෙන් පුතා සෙල්ලම් නෑ

download meter 1ke history dapanko![]()
ඔව් බං ඔකුං එක සෙල්ලං දානව.
අපේ ගෙදර දවල්ට net වැඩ කරන්නෑ, රෑට විතරයි වැඩකරේ.
පස්සෙ මුණට call කරල කිව්වම අම්මට උකන්න රක්ෂණයක රෙජිස්ටර් වෙන්නලු.
පස්සෙ වැඩේ කරගන්න ඕන නිසා රෙජිස්ටර් උනා. මෙන්න පැයකට විතර පස්සෙ
කොළඹින් call එකක් එනවා මෙහෙ පොඩි අවුලක් තිබ්බ router එක off කරල
on කරල බලන්න ආයෙ call එකක් දෙන්නං කියල. 10 පාරක් විතර off කරල
on කරා හරි ගියේ නෑ. පස්සෙ තව පැය බාගෙකින් විතර ආයෙ call කරල
අහනව හරිද කියල. නෑ කිව්වට පස්සෙ ඊළඟ දවසෙ දවසෙ දෙන්නෙක ගෙදරට
එවල මම හිටියෙ නෑ. මුන් දෙන්න පැයක් විතර දන්න සෙල්ලං ඔක්කොම දාල
බැරිම තැන router එක reset කරල වැඩේ හරි කියල ගිහිල්ල.
එත් හරි ගියේ නෑ. ඕකුන්ට කියල වැඩක් නැති නිසා පාඩුවෙ හිටිය.
මෙන්න බොලේ ඊළඟ මාසේ දාල බලනකොට ආයෙම තිබ්බ වගේ හොඳට වැඩ.
අපිට කරන මේ අපරාධ වලට SLT එකට හෙන ගහන්න ඕන !
ow ban mageth slow
web family ඒක හරියන්නෙ නැද්ද? ඒකෙ 35Gb තියෙනවනෙ?
35 gb madi ban ekath tag gala ivara venava

ලිමිට් පැනල තිබුනෙ.. ඊයෙ රෑ එකපාරටම speed උනා.. 8mbps එන එක 15mbps එන්න ගත්ත.. පැය හයට 40gb බෑව..
http://i60.tinypic.com/2vis489.png
ගිය සැරේ එන්න අරගෙන දවස් තුනටද කොහෙද 350gb බෑවා
එන්න ගත්තාම වක්කඩේ කැඩුව වගේ එන්නෙ..
අන්තිමට හාර්ඩ් එකේ ඉඩ නැතුව ගිය නිසා නැවැත්තූවෙ..

TRCSL කීවට වැඩක් වෙන ඒකක් නෑ.SLT වැඩ කරන උන් මෙලො මල දානයක් දන්නෙ නෑ.
ඔව් ඉතිං ඔකේ ඉන්න වැඩිහරියක් උන් පෝස්ටර් අලවල ආපු එවුන් නෙ![]()

ehema davas ganan gihilla update vela hariyanne nane bn,ethakota api kohomada bn usage eka manage karaganne,ungeth yakage un thama bn meva hadala thiyenne.deshapalana paluvange hattha aragena ithin api duk vidinneUnge tikak pahu wela update wena scene ekak thibba 512kbps use karapu kale nam..web family ekanam real time update wenawa
username paswrds gatthata ubata speed enne na puthaaube gewal koheda ban... username pass ganna beirda ?![]()

therumak na bn,ova bala balama aluthen thava lines gannava bn minissu vena karanna deyak nathi kamata.monava unath dongle gahala adina ekata vada me cable seen eka sure bn,awla thiyenn un dena GB gana madi ekai.owa lipallako gihin unge fan page eke<<<<<<<<<<<<<<<https://www.facebook.com/slt.broadband.1?fref=ts

Nethuwath Baa Athuwath Baa = SLT BUMP

wesita birthday gift ekak deela SLT ekenhttp://i60.tinypic.com/2vis489.png
ගිය සැරේ එන්න අරගෙන දවස් තුනටද කොහෙද 350gb බෑවා
එන්න ගත්තාම වක්කඩේ කැඩුව වගේ එන්නෙ..
අන්තිමට හාර්ඩ් එකේ ඉඩ නැතුව ගිය නිසා නැවැත්තූවෙ..

ලිමිට් පැනල තිබුනෙ.. ඊයෙ රෑ එකපාරටම speed උනා.. 8mbps එන එක 15mbps එන්න ගත්ත.. පැය හයට 40gb බෑව..
wesita birthday gift ekak deela SLT eken![]()

අඩො සිරා බන් මගෙත් ඔහොම උනා..එත් විනාඩි 10ක් වගෙ උපරිම

ඔව් විනාඩි දහයක් ආව මගෙත් කලින් සැරේ ඊට පස්සෙ නැවතුනා.. මේ පෙරේද එක දිගට එන්න ගත්ත
dan kohomada ayeth limit da ?ලිමිට් පැනල තිබුනෙ.. ඊයෙ රෑ එකපාරටම speed උනා.. 8mbps එන එක 15mbps එන්න ගත්ත.. පැය හයට 40gb බෑව..

ශික් හෙන වල් හලෝ ඔයා.. දැන් එහෙම use කරන්න බැහැ බන් අහුවෙනව අනික උබට use කරන්න දීල මම complain කරොත් තොට පනස්දාහක් විතර පුදන්න වෙනව මට.. ප්‍රවේසමෙන් පුතා සෙල්ලම් නෑ
ඔව් විනාඩි දහයක් ආව මගෙත් කලින් සැරේ ඊට පස්සෙ නැවතුනා.. මේ පෙරේද එක දිගට එන්න ගත්ත

ජේමිස්බන්ඩා007;16937029 said:
අපිට නම් ඔකුන්ගෙන් කිසිම වසියක් නෑ පඩුවක් මිසක.......
ඔය SLT කරයො අපෙ තියන ඩෙටා ටිකත් හොරකම් කරනවා....![]()