Sirasa Lakshapathi One Million Winner

tarson

Well-known member
  • Feb 25, 2009
    8,351
    5,443
    113
    ඉස්සර දුන්නෙ මිලියනයක් විතරයි වගේ මට මතක, දැන් 2 ක් දෙනවද ? එතකොට මිලියන දෙකේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි උනොත් කොච්චර අඩු වෙනවද ? මාත් යන්න ඕනෙ ඕකට .. මිලියන දෙකක් දින්නොත් කාටද ආඩම්බර :rofl:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    its going to be a live episode.
    even she fail to answer the quez she still have one million.
    Proud of you and congretz.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඉස්සර දුන්නෙ මිලියනයක් විතරයි වගේ මට මතක, දැන් 2 ක් දෙනවද ? එතකොට මිලියන දෙකේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි උනොත් කොච්චර අඩු වෙනවද ? මාත් යන්න ඕනෙ ඕකට .. මිලියන දෙකක් දින්නොත් කාටද ආඩම්බර :rofl:
    eklaksa wisi pandahai
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    ඉස්සර දුන්නෙ මිලියනයක් විතරයි වගේ මට මතක, දැන් 2 ක් දෙනවද ? එතකොට මිලියන දෙකේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි උනොත් කොච්චර අඩු වෙනවද ? මාත් යන්න ඕනෙ ඕකට .. මිලියන දෙකක් දින්නොත් කාටද ආඩම්බර :rofl:

    Mang hithane Okatath tax ekak wadinwa athi neda..
    Lottery ticket eka wadunama Okama sali hamba wenne naha gift ekak vidihata rajayata ganak gewanda oney lu.. ey kiyanne tax ..:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    1.gif
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,351
    5,443
    113
    eklaksa wisi pandahai

    :rofl: හප්පා ... එහෙනම් අර ගෑනු කෙනා ලබන සතියෙ ගෙදර ගිහිල්ල ඉවරයි මට හිතෙන විදිහට ... :P

    Mang hithane Okatath tax ekak wadinwa athi neda..
    Lottery ticket eka wadunama Okama sali hamba wenne naha gift ekak vidihata rajayata ganak gewanda oney lu.. ey kiyanne tax ..:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඔව් ටිකට් වලට නම් අනිවා 10% වගේ ටැක්ස් වදිනවා ... :dull: