NTB eke hebai registered payee transfer waladi OTP ona ne. Same bank & other bothඇත්තටම බැංකුව කියන විදිහට registered device එකෙන් registered user name, password වලින් මේක වෙලා නං බැංකුවට කරන්න දෙයක් නෑ. ගොඩක් වෙලාවට ගෙදර කෙනෙක් හරි ළගම යාළුවෝ හරි ඔය වගේ දේවල් කරන වෙලාවල් තියෙනවා.
හැබැයි SMS alerts ගිහින් නැත්තං හරි limit breach වෙලා හරි තියෙනව නං බැංකුවට එකේ වගකීම ගන්න වෙනවා
HNB, SAMPATH, Commercial nam enawa.
Last edited:
Cam show කරන කෙල්ලෝ ඕවා ගන්නවා ශේප් එකේ.