terumak ne eka tamai buduhamuduruwo kivve puluwan ikmanata niwan dakinna...

නිවන් දැක්කයි කියල 'ෂුවර් කරගන්නේ කොහොමද බන්?![]()
නිවන් දැක්කයි කියල 'ෂුවර් කරගන්නේ කොහොමද බන්?![]()
ehema itin sure karanna kiyala ekak ne ban.eka wunata passe etanin ehata ipadenne ne.kalin denaganna kiyala kramayak ne man hitanne,ane manda mageth life eka kohedo eka kaleka stuck wela dan ohe yanawata yanawa.


මල කරුමයක් බන් මේක. කිසි සැනසීමක් නෑ 
බඩගින්නේ ඉදපු කෙනෙක් මොන හරි කාලා බීලා හොදට බඩ පිරුනට පස්සේ, තමන්ගේ බඩගින්න නැති උනා කියන එක ,එක එකා ගෙන් අහන්න යන්න අවශ්‍ය නෑ නේ. තමන්ටම අත් දකින්න පුලුවන් නේ.
අන්න ඒ වගේ තමයි..
මම ඩිප්ප්‍රෙස් වෙලා නැහැ මචං. මට හිතෙන නිසයි කිව්වේ. කොච්චර දේවල් නම් අපි ජීවිතේ කරනවද? මරාගන්නව, වලි දාගන්නව, මඩ ගහනව, කේලම් කියනව, ඉරිසියා කරනව මේ මොන දේ කරත් පොඩි අවුරුදු ගානකින් මැරෙනව. හිතන්නේ නැති ජරා ලෙඩ හැදෙනව.
මට අද වගේ මතකයි මගේ තාත්තා මීට අවුරුදු 3කට කලින් හිටිය හැටි. ඒත් එයා දැන් නෑ. ඔය ටිකත් මට ඕන වෙලාවක වෙන්න පුලුවන්. තාත්තා ඉන්න දවස්වල මොනතරම් දේවල් කරාද. ඒත් මොකටද?මල කරුමයක් බන් මේක. කිසි සැනසීමක් නෑ
මට නම් බන් ඔය නිවන කියන දේ හරියට තේරෙන්නෑ. මොකක්ද බන් ඇත්තටම නිවන කියන්නේ? තමන් නිවන් දැක්ක කියන්නේ මොකක්ද? තමන් ඒක දැන ගන්නේ කොහොමද?
mae hemadema dukak ban eka tamai buduhamduruwo kivve
menna meka balala terum ganinako
(in Buddhism) a transcendent state in which there is neither suffering, desire, nor sense of self, and the subject is released from the effects of karma and the cycle of death and rebirth. It represents the final goal of Buddhism.
හිතේ සිතුවිලි මුුකුත් එන්නෑ කියන්නේ එ් කියන්නේ නිවන් දැකල කියන දේද?
හිතේ සිතුවිලි මුුකුත් එන්නෑ කියන්නේ එ් කියන්නේ නිවන් දැකල කියන දේද?
ne ban oya uba depress wela inne ekai.niwana kiyanne oya okoma sithuwili duka happiness enawa.eth e ekakwath ubata affect wenne ne.uba kisima dekin duk wenne ne.
නෑ මචන්..
හැබැයි නිවන් දැකපු උත්ත්මයකුට අවශ්‍ය නම්, කිසිම සිතිවිල්ලක් නැතුව කැමති වේලාවක් ඉන්න පුලුවන්.