Jacquelinege Gala

Number 9

Member
Jul 14, 2014
214
63
0
Matara
මමත් මේ රු 400/= ක් එකතු කරනවා ජැකුලිගෙ ආප්ප දෙකක රස බලල එන්න කියල :P
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ජැකලින් මිරිස් කොටන්නේ අඹරන්නේ ජක් ජක් ජක් ජක් ගාලා ද:P
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    මමත් මේ රු 400/= ක් එකතු කරනවා ජැකුලිගෙ ආප්ප දෙකක රස බලල එන්න කියල :P
    අයියෝ සල්ලි, හංදියෙ කඩෙන් ආප්ප 10ක් කාල නිකං ඉදපං බං :P:P:P

    ජැකලින් මිරිස් කොටන්නේ අඹරන්නේ ජක් ජක් ජක් ජක් ගාලා ද:P

    වෙන්නැති නෙ ! :yes::yes::yes:
    ගියා නං බලාගන්න තිබ්බ :D
     
    Last edited:

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    අයියෝ සල්ලි, හංදියෙ කඩෙන් ආප්ප 10ක් කාල නිකං ඉදපං බං :P:P:P
    එහෙනං උඹ හංදියෙ කඩෙන් ආප්ප කකා හිටපං:P සල්ලි එකතු කරල මම ගිහිල්ල ජැකුලිගෙ ගලේ අඹරපු ලුනුමිරිසත් එක්ක ජැකුලිගෙ ආප්පෙක රස බලල එන්නම් :D
     
    Last edited:

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    බොම්බිලි කරවල;16941704 said:
    හැටි විතරක්.
    මට නං පෙන්නන්න බැ ඕකිව.
    හපනවා මට අහු උනොත් ලේ එනකන් ඕකිව..:angry:



    සිරාවට බං මටත් මේ මස් ගොබේ පේන්න බෑ.. ඉස්සර හොට් නෑ.. දැන් හොට් වෙන්න ඔපරේසන් එකක්වත් කරගෙනද කොහෙද :v මීට වඩා පට්ට අලුතෙන් ආපු නිලියො ඉන්නව ඉන්දියන් :P:P
     




    සිරාවට බං මටත් මේ මස් ගොබේ පේන්න බෑ.. ඉස්සර හොට් නෑ.. දැන් හොට් වෙන්න ඔපරේසන් එකක්වත් කරගෙනද කොහෙද :v මීට වඩා පට්ට අලුතෙන් ආපු නිලියො ඉන්නව ඉන්දියන් :P:P

    ඔව්.
    ඔයිට වඩා කොච්චර ලස්සන බෝයිස් ල ඉන්නවද මේ රටේ.:yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ජැක්ලින්ගේ අප්පා කඩේ දැන් ජාතික ප්‍රශ්නයක් වෙලා
    හැබැයි හොද ප්‍රචාරය උන්ට

    ඔව්. එන්න එන්නම ජැකීගේ කඩේට සෙනග එයි.
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    මෙන්න ජැකුලිගෙ ගල බලන්න ලොක්කලත් ගිහිල්ල :shocked:

    Indipendent-arcade-www.nethfm.com-06.jpg


    මේ ඉන්නෙ ලංකාවෙ ජැකුලිගෙ ගල අඹරන වාසනාවන්තය :yes:

    මේ තියෙන්නෙ ජැකුලිගෙ ගලේ සමීප රුපයක්

    f-11-5.jpg


    මේ තියෙන්නෙ තවත් ටිකක් සමීප කරල. පෙනේද ගලට උඩින් "කෑම සූත්‍ර" කියල tattoo එකකුත් ගහල :P

    ja11.jpg


    මේ තියෙන්නෙ ජැකුලිගෙ ගලේ අඹරපු රු 200/= වෙන පොල් සම්බෝලයක්

    f-11-8.jpg


    මේ තියෙන්නෙ රු 100/= වෙන ජැකුලිගෙ කිරිබත් කැට

    f-11-4.jpg


    මේ තියෙන්නෙ රු 200/= වෙන ජැකුලිගෙ බිත්තර ආප්පෙකුයි
    ජැකුලිගෙ ගලේ අඹරපුරු 100/= වෙන ලුණු මිරිසකුයි.

    image028_zpse4801c1c.jpg


    මේ ඉන්නෙ ජැකුලිගේ support එකට ගිය අපේ මයියයි සංගයි

    f-11-1.jpg


    ජැකුලිගෙ කෑම සූත්‍ර ගැන උනන්දු උන් මේක කියවපල්ලා ;) මේ නම දාපු හැටි එහෙම අනං මනං වල්පල් සේරම මේකෙ තියනව.
    http://silumina.lk/2014/07/20/_art.asp?fn=af14072011
     
    Last edited: