me kiribath da sushi da?
![]()
මං දන්නෑ බං, මේකෙ තියෙන්නෙ කිරිබත් කියල.
අපේ කිරිබත් වගේ නොවුනට ජැකුලිගෙ කිරිබත් නිසා මමත් ඉතිං ඒකම දැම්ම

http://silumina.lk/2014/07/20/_art.asp?fn=af14072011
me kiribath da sushi da?
![]()

ඔය කිරිබත් නෙවෙයි.සුෂි කියල ජැපනිස් කෑමක්.මමත් නිතරම සාකේ බීලා ජැපනිස් කෑම කනවා.me kiribath da sushi da?
![]()
ඒ උනාට ගාන කොහොමද ?අර කිරි බත් කෑල්ල නිකත් දාදු කැටයක් සයිස්..



You're welcome and Thank you tooඑය්බනි


අර කිරි බත් කෑල්ල නිකත් දාදු කැටයක් සයිස්..


