Rs 20000 -25000 athara hoda smart phone ekak

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Thank you all....... machan..hita ganna be hoda ekak.. mata secondary cam ekak one, Cam eka hoda wennath one.GPS wage wada tikakuth thiyenna one..... Sony hodai da ban samsung walata wada? OS eka 4.0 nam thiyenne eka update karanna puluwanda?

    Machan oya ganata mama lagadi phones godak baluwa okoma wage front cam eka nam thibe 0.3MP. Sony da Samsung da kiyana eka nam ube pawichi anuwa thama machan. Godak ewa enne Jellybean nathnam Kitkat dan nam. Samsung ho gala phones thiyenwa podak specs balala gana, Sony nam oya range eke thiyene Xperia L eka thama mathaka widihata.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මට මේක කියපන්. lumia එකේ map එකක් තියෙද්දී මොකෝ ගුග්ල මැප් හොයන්නේ. එක ලොකුද ? උබ ලොකු එකානම් උබේ ඩිල්ඩෝ එකයි lumia එකකුයි ටියෙලා drop test එකක් කරලා බලපන්. උබ මහා ලොකුවට කියෙව්වට මට කියපන් android වල සිරි ඉන්නවද ? නෑනේ.
    උබ දන්නා ලබ්බකුත් නෑ. උබ andoird අරගෙන මොනවද කියපන් ඕකෙන් කරන්නේ. :P.
    :lol::lol::lol::lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    ලොල් icon ගොඩක් දා හෙළුව වහ ගැනීම..:rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    1456753_458223127632081_2053421788_n.jpg
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    LG G2 Drop Test - FAILS :rofl::rofl:

    deanXXX බලපං 1:48 ට මොකද වෙන්නේ කියල..වැටුන ගමන් display එක කුඩු.. lol
    මේකට නම් රිදෙයි හොදටම :rolleyes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    LG G2 Drop Test - FAILS :rofl::rofl:

    deanXXX බලපං 1:48 ට මොකද වෙන්නේ කියල..වැටුන ගමන් display එක කුඩු.. lol
    මේකට නම් රිදෙයි හොදටම :rolleyes:

    බිම වැටුනහම ඉතින් කුඩු වෙන්නේ නැතුව බම්ප් වෙලා අතට එනවද?ඇයි nokia ලුමියා එහෙමද?:rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    බිම වැටුනහම ඉතින් කුඩු වෙන්නේ නැතුව බම්ප් වෙලා අතට එනවද?ඇයි nokia ලුමියා එහෙමද?:rofl:
    නැ බන් අපිට නම් ඉතින් insurance එකෙන් physical damage cover කරලනේ තියන්නේ :rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    නැ බන් අපිට නම් ඉතින් insurance එකෙන් physical damage cover කරලනේ තියන්නේ :rofl:

    ඇත්තද?මම හිතුවේ physical damage ගැන ගන්න එකා බලාගන්න ඕන කියලා..:rofl::rofl::rofl:

    windows   Page 109   ElaKiri Community.jpg

    ElaKiri Community   Reply to Topic.jpg

    :P
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඇත්තද?මම හිතුවේ physical damage ගැන ගන්න එකා බලාගන්න ඕන කියලා..:rofl::rofl::rofl:
    :P

    රිදිලා හොදටම :rofl: මම වෙන එකෙක්ට ලියපු comment එකක් වෙන දාන්න එකක් නැතුව ගෙනත් attach කරනවා මෙතන.. උබ කොහොමත් දන්නේ වෙන එවුන්ගේ ඒවා ගැන හොයා හොයා ඉන්න තමා. :rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    රිදිලා හොදටම :rofl: මම වෙන එකෙක්ට ලියපු comment එකක් වෙන දාන්න එකක් නැතුව ගෙනත් attach කරනවා මෙතන.. උබ කොහොමත් දන්නේ වෙන එවුන්ගේ ඒවා ගැන හොයා හොයා ඉන්න තමා. :rofl:

    අන්න රෙවුනා..:rofl::rofl::rofl:උබ මහ බොරුකාරයෙක් බන්.එක ත්‍රෙඩ් එකක එකක් කියනවා තව ත්‍රෙඩ් එකක තව එකක් කියනවා..nokia වගේම බොරු කරලා මිනිස්සුන්ව මුලා කරන එකෙක් තමා තෝත්:rofl:ලැජ්ජයි..

    attachment.php
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අන්න රෙවුනා..:rofl::rofl::rofl:උබ මහ බොරුකාරයෙක් බන්.එක ත්‍රෙඩ් එකක එකක් කියනවා තව ත්‍රෙඩ් එකක තව එකක් කියනවා..nokia වගේම බොරු කරලා මිනිස්සුන්ව මුලා කරන එකෙක් තමා තෝත්:rofl:ලැජ්ජයි..
    attachment.php
    මම නම් උබ වගේ මිනිස්සු මුලාවේ දාන්නේ නැහැ පොලු තියල.. උබ මේ අනුන්ට type කරපු comment නිකන් copy paste කර කර ගොන් පාට් දානකොට මට දුකයි.:rofl:ඒ කොල්ල මගෙන් අහපු දේට මන් උට උත්තර දුන්න.. උබ නිකන් මේ වේස බඩුව වගේ මැද්දට පැනලා නොදී ඉදපන්.. දාන්න රෙද්දකුත් නැහැ.. උබේ මොලේ තරම මේ උබ දාන comment වලින් ම තේරෙනවා :D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    මම නම් උබ වගේ මිනිස්සු මුලාවේ දාන්නේ නැහැ පොලු තියල.. උබ මේ අනුන්ට type කරපු comment නිකන් copy paste කර කර ගොන් පාට් දානකොට මට දුකයි.:rofl:ඒ කොල්ල මගෙන් අහපු දේට මන් උට උත්තර දුන්න.. උබ නිකන් මේ වේස බඩුව වගේ මැද්දට පැනලා නොදී ඉදපන්.. දාන්න රෙද්දකුත් නැහැ.. උබේ මොලේ තරම මේ උබ දාන comment වලින් ම තේරෙනවා :D

    අපෝ තෝ වගේ ලෝකේ කාලා වතුර බීපු එකෙක්නම් නෙමේ මම.:rofl::rofl:.තෝ මහ හොරෙක්නේ...බොරු ගහලා දැන් කිච වුන හින්දා අඩනවා...:rofl::rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අපෝ තෝ වගේ ලෝකේ කාලා වතුර බීපු එකෙක්නම් නෙමේ මම.:rofl::rofl:.තෝ මහ හොරෙක්නේ...බොරු ගහලා දැන් කිච වුන හින්දා අඩනවා...:rofl::rofl:

    උබ හතර වටේ එවුන්ට පොලු තියලා.. මිනිස්සු අමාරුවේ දාල phone එක ගත්ත වගේ බලු වැඩ නම් මම ගාව නැ :rofl: