හරි උබලා කියන්නෙ බුද්දාගමේ සතුන් මරන්න එපයි කියලා නේ. ... ඉතින් උබලා මීකිරි කනවයි කියලා හිතගෙන ශුද්‍ර ජීවි කොච්චරක් කිසිම අනුකම්පාවක් නැතුව මරනවද? අර බිත්තරෙත් එන්නේ කිකිලිගේ පුකෙන්නේ ඒකත් තියන්නෙහැ... අර වහු පැටියගේ කිරි ටිකක් උබලා බොනවා..උබල සත්තු මරන්නැහැයි කිය කියා මරපු සත්තු කන එකනේ කරන්නේ... කොහෙද උබලගේ ප්‍රතිපත්තිය...උබලා කියන ව්දිහට ලන්කවේ බහුතරය සින්හල , උබ මස් කඩයක් ගාවට ගිහින් බලපන් වැඩිපුර එන්නේ කව්ද කියලා? අනික කුකුල්ලු , මාලු , ඉස්සො, පොකිරිස්සො, ඉබ්බො, සත්තු නෙවෙද? තව උබලා කන ඌරා... තවත් කිව්වොත් සත්තු නොමරනව්යි කියමුකො, විද්යත්කමව දැන් හොයා ගෙන තියනවා ගස් වැල් වලටත් වේදනාව දැනෙන්වයි කියලා, එතකොට කෑගහගන්නවත් බැරි අහින්සක ගස් ටික මරලා කොච්චර අමනුශ්ශ වැඩක්ද උබල කොරන්නෙ... කොහෙද ඔය කියන්න උබලගෙ ප්රතිපත්තීය.. මුලින් තම්න්ගෙ වැරදි හදගනින්.... බොරුවට සුදනා වෙන්නෙතුව....
Last edited:






