සුදනා

pandukabya

Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    හරි උබලා කියන්නෙ බුද්දාගමේ සතුන් මරන්න එපයි කියලා නේ. ... ඉතින් උබලා මීකිරි කනවයි කියලා හිතගෙන ශුද්‍ර ජීවි කොච්චරක් කිසිම අනුකම්පාවක් නැතුව මරනවද? අර බිත්තරෙත් එන්නේ කිකිලිගේ පුකෙන්නේ ඒකත් තියන්නෙහැ... අර වහු පැටියගේ කිරි ටිකක් උබලා බොනවා..උබල සත්තු මරන්නැහැයි කිය කියා මරපු සත්තු කන එකනේ කරන්නේ... කොහෙද උබලගේ ප්‍රතිපත්තිය...උබලා කියන ව්දිහට ලන්කවේ බහුතරය සින්හල , උබ මස් කඩයක් ගාවට ගිහින් බලපන් වැඩිපුර එන්නේ කව්ද කියලා? අනික කුකුල්ලු , මාලු , ඉස්සො, පොකිරිස්සො, ඉබ්බො, සත්තු නෙවෙද? තව උබලා කන ඌරා... තවත් කිව්වොත් සත්තු නොමරනව්යි කියමුකො, විද්යත්කමව දැන් හොයා ගෙන තියනවා ගස් වැල් වලටත් වේදනාව දැනෙන්වයි කියලා, එතකොට කෑගහගන්නවත් බැරි අහින්සක ගස් ටික මරලා කොච්චර අමනුශ්ශ වැඩක්ද උබල කොරන්නෙ... කොහෙද ඔය කියන්න උබලගෙ ප්‍රතිපත්තීය.. මුලින් තම්න්ගෙ වැරදි හදගනින්.... බොරුවට සුදනා වෙන්නෙතුව....
     
    Last edited:
    • Like
    Reactions: shamrincool

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පදුට්ඨේන – භාසති වා කරෝති වා
    තතෝ නං දුක්ඛමන්වේති – චක්කං‘ව වහතෝ පදං

    ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් සිත නරක් කරගෙන යමක් කිව්වොත් හරි යමක් කෙරුවොත් හරි ඒකෙන් ලැබෙන දුක් විපාක ඔහුගේ පස්සෙන් ලුහුබඳිනවා. කරත්තේ බැඳලා ඉන්න ගොනාගේ පස්සෙන් එන රෝදය වගෙයි
     
    හුටා - රෝදේ කැඩිලා තිබ්බොත්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,833
    2
    115,826
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උබේ ආගම මොකක්ද?,ඔය කියන විදියට හැම කෑමෙම ශුද්‍ර ජීවින් ඉන්නව තමා මිනිසා කියන්නෙ සත්වයෙක්නෙ නොකා නොබී හාමෙතේ මැරෙන්නද කියන්නෙ?..එහෙම සතෙක් මැරෙනවනම් ඒකත් හේතු-ඵල දහම තමා(ඒ සතා එහෙම මැරෙන්නෙ පෙර කල අකුසලයක් නිසා)..සතෙක් මැරුවොත් පවක් ඒක මරන කෙනාට පවක් වෙනව මිසක් කන කෙනාට පවක් නෑ..අනික ඔය ශුද්‍ර ජීවින්ගෙ කතා නිවනට බාදාවක් වෙන්නෙ නෑ :rolleyes:

    මව් කිරි එහෙමත් බොන්ට බැරිවෙයි..ඇවිදින්න බැරිවෙයි පොලොවෙ ඉන්න ඇහැට පේන්නෙ නැති සත්තු මැරෙයි කියල :baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒක අපි බලාගන්නම් තෝ වොරි වෙන්න එපා :rofl:
    උඹලා උඹලගෙ ආගමට අනුව ජීවත් වෙයල්ලා අපි අපේ ආගමට අනුව ජීවත් වෙන්නං.
    අනුංගෙ පුකවල් වලට ඇඟිලි ගහලා සුවඳ බලන්න ලැජ්ජ නැද්ද යකෝ? :rofl:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    අඩෝ මන්දයෝ !

    තෝ ශාක වලින් නිපදවන කෑම වත් කන්නේ නැද්ද ? තොපේ ආගමේ පව් පින් නැද්ද ? තොපේ අගම ගනිකකරණයට ලක්වෙලද ?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය
    අනේ ගොනෝ, සත්තු මරණ එක පරණ ගාතයක් තමා. තමන්ගේ සිතුවිල්ල තමා මේකට මූලික වෙන්නේ.

    සතෙක්ව අරගෙන බෙල්ල කපන්න හිතෙන්නේ එපැයි.

    මැරිලා ඉන්න, එහෙම නැත්නම් මරල විකුනන්න ඉන්න සතෙක්ව මිලදීගන්නෙත් කන්න.

    එතකොට කඩේ විකුනන්න සත්තු එන්නේ උඹේ සිතුවිලි නිසානේ, කඩේ මිනිහ සතා ගන්න කෙනෙක් නැත්නම් මරල විකුනන්න තියනේ නෑ.

    එතකොට වාතයේ, අපි හුස්ම ගන්න කොට කොච්චර ක්‍ෂුද්‍ර ජීවින් අපේ ඇඟ ඇතුලට ගිහින් මැරෙනවද?
    එතකොට අපි හුස්මගන්නේ සිතුවිල්ලක් එක්කනම් අන්න එදාට උඹ සෝවාන් වෙයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,833
    2
    115,826
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනේ ගොනෝ, සත්තු මරණ එක පරණ ගාතයක් තමා. තමන්ගේ සිතුවිල්ල තමා මේකට මූලික වෙන්නේ.

    සතෙක්ව අරගෙන බෙල්ල කපන්න හිතෙන්නේ එපැයි.

    මැරිලා ඉන්න, එහෙම නැත්නම් මරල විකුනන්න ඉන්න සතෙක්ව මිලදීගන්නෙත් කන්න.

    එතකොට කඩේ විකුනන්න සත්තු එන්නේ උඹේ සිතුවිලි නිසානේ, කඩේ මිනිහ සතා ගන්න කෙනෙක් නැත්නම් මරල විකුනන්න තියනේ නෑ.

    එතකොට වාතයේ, අපි හුස්ම ගන්න කොට කොච්චර ක්‍ෂුද්‍ර ජීවින් අපේ ඇඟ ඇතුලට ගිහින් මැරෙනවද?
    එතකොට අපි හුස්මගන්නේ සිතුවිල්ලක් එක්කනම් අන්න එදාට උඹ සෝවාන් වෙයි.
    අනුන් කන නිසා කියල සතෙක් මැරුවොත් පවක්

    අපි නිසා මැරුව කියන මස් කන එකෙන් අපිට පවක් නෑ

    අපි වෙනුවෙන් කියල සත්තු මරන එක සම්පූර්නයෙන්ම නැවැත්තුවොත් අපි සත්තු මරන් කන්නෙ නැත්නම් පවක් වෙන්නෙ නෑ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අනුන් කන නිසා කියල සතෙක් මැරුවොත් පවක්

    අපි නිසා මැරුව කියන මස් කන එකෙන් අපිට පවක් නෑ

    අපි වෙනුවෙන් කියල සත්තු මරන එක සම්පූර්නයෙන්ම නැවැත්තුවොත් අපි සත්තු මරන් කන්නෙ නැත්නම් පවක් වෙන්නෙ නෑ

    මට උබ කියන කරුන තේරෙන්නෙ නෑ..උබ කියන්නෙ මස් කන එක පවක් නෙවෙයි කියලද?:oo:
    අපි මස් කන එකෙන් සතුන් මැරීමට අනුබලයක් දෙනවා නේද බන්...එතකොට අර ත්‍රීකෝටික පාරිශුද්ද ශීලයට අනුව පවක් වෙනවා නේද මචෝ..:baffled:
     
    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    කවුරුවත් කලබල වෙන්නෙපා.මේ අර කලිනුත් ගු නාපු අයියම නොවැ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මට උබ කියන කරුන තේරෙන්නෙ නෑ..උබ කියන්නෙ මස් කන එක පවක් නෙවෙයි කියලද?:oo:
    අපි මස් කන එකෙන් සතුන් මැරීමට අනුබලයක් දෙනවා නේද බන්...එතකොට අර ත්‍රීකෝටික පාරිශුද්ද ශීලයට අනුව පවක් වෙනවා නේද මචෝ..:baffled:

    එතකොට ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය කියලා එකක් නැද්ද :rofl: