Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    සිලින්ඩරේ ඈතුලේ තියෙන්නේ ගෑස් ද කියලා බලපන් ලොක්කා. :cool:
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    සිලින්ඩරේ ඈතුලේ තියෙන්නේ ගෑස් ද කියලා බලපන් ලොක්කා. :cool:
    ඈයි බන් ගෑස් නෑතුව බලු හුජ්ජ පුරවලා තියන ඒවත් තියෙනවද? :D:D
     
    • Like
    Reactions: Lewke

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ඈයි බන් ගෑස් නෑතුව බලු හුජ්ජ පුරවලා තියන ඒවත් තියෙනවද? :D:D
    ඈයි බන් ගෑස් පිරෙව්වනම් ඈතුලේ වතුර වගේ හෙල්ලෙන්නේ කෝමද?:D (පට්ට ආතල් ටිකක් මේ thread එකට කොල්ලො දිලා තියෙන්නෙ). :D:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    1. ගැස් ගන්න මුදල් තිබේද
    2. ගස් සිලින්ඩර් එකේ ගැස් තිබේද නියමිත බර තිබේද
    3. ගැස් සිලින්ඩර් එකේ තත්වය. මලකඩ කාල ඇතිද පේන්ට් එකේ තත්වය තලි පොඩිවී ඇතිද වැල් එක ලීක් ද යන බව
    4. ගැස් සිලින්ඩර් එක නිවසට රැගෙන යන්නේ කොහොමද කියන එක. ආට එකකින් ? බයික් එකේ ? බස් එකේ
    5. නිවසේ ගැස් ලිපක් තිබේද එහි තත්වය කෝමද, ලිප් 2 එකක්ද තනි ලිපේ එකක්ද නැතිනම් ගැස් අවන් සහිත එකක්ද
    6. ගැස් කඩේ ඉන්නේ කාන්තාවක්ද පිරිමියෙක්ද යන බව
    7. බාග ගැස් රැගෙන යනවිට අසල්වාසියෙක් ඇයි ද ඇසු විට දෙන පිළිතුර
    8. ගැස් අරං ගිහින් උයන්නේ මොනවාද යන්න
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,990
    5,294
    113
    තොටිල්ලේ
    සිලින්ඩරේ ඈතුලේ තියෙන්නේ ගෑස් ද කියලා බලපන් ලොක්කා. :cool:

    ඈයි බන් ගෑස් නෑතුව බලු හුජ්ජ පුරවලා තියන ඒවත් තියෙනවද? :D:D

    ඈයි බන් ගෑස් පිරෙව්වනම් ඈතුලේ වතුර වගේ හෙල්ලෙන්නේ කෝමද?:D (පට්ට ආතල් ටිකක් මේ thread එකට කොල්ලො දිලා තියෙන්නෙ). :D:D

    :D:D:D:rofl::rofl::rofl::P:P:P
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,990
    5,294
    113
    තොටිල්ලේ
    1. ගැස් ගන්න මුදල් තිබේද
    තිබේ​

    2. ගස් සිලින්ඩර් එකේ ගැස් තිබේද නියමිත බර තිබේද
    කොහොමද?​

    3. ගැස් සිලින්ඩර් එකේ තත්වය. මලකඩ කාල ඇතිද පේන්ට් එකේ තත්වය තලි පොඩිවී ඇතිද වැල් එක ලීක් ද යන බව
    හා​

    4. ගැස් සිලින්ඩර් එක නිවසට රැගෙන යන්නේ කොහොමද කියන එක. ආට එකකින් ? බයික් එකේ ? බස් එකේ
    by ආට​

    5. නිවසේ ගැස් ලිපක් තිබේද එහි තත්වය කෝමද, ලිප් 2 එකක්ද තනි ලිපේ එකක්ද නැතිනම් ගැස් අවන් සහිත එකක්ද
    මොකටද​

    6. ගැස් කඩේ ඉන්නේ කාන්තාවක්ද පිරිමියෙක්ද යන බව
    මොකටද​

    7. බාග ගැස් රැගෙන යනවිට අසල්වාසියෙක් ඇයි ද ඇසු විට දෙන පිළිතුර
    :baffled::baffled::baffled:

    8. ගැස් අරං ගිහින් උයන්නේ මොනවාද යන්න
    :oo::oo::oo:

    මට ගෑස් එපා
     
    Feb 28, 2010
    1,145
    26
    0
    umb gon prashnyak ne bn ahla thyenne bageta hodda hdnakota gas iwra unama gani kagahanawane gas genen kanna ona nm kyla ethkota ghlla thyena mkak hri gas ekak genwane bn cylinder da?? kotuda rawum da blnne na ne