යාලුවනේ කොහොමද ඉතින්.මම එලකිරියට අලුතෙන් එකතු වුනේ.මේකේ යන Thread දැකපුවම මටත් හිතුනා එකතු වෙන්න.
Thread දාන හැටි කියලා දුන්න vali aththa සහෝදරයාටත් ස්තුතියි.
Thread දාන හැටි කියලා දුන්න vali aththa සහෝදරයාටත් ස්තුතියි.
ඔයාලා ඔක්කොටම් ස්තුතියි.දැන් එහෙනන් හැමෝටම වැදගත් ත්රෙඩ් ටිකක් දාන්න...![]()