මහනුවර ගියා ඊයේ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    ක්ලයිමේට් නම් සුපිරි. හැබැයි හැමදාම ගියා වගේ එදත් පට්ට ට්‍රැෆික් .මහනුවර නම් ට්‍රැෆික් !! ට්‍රැෆික් නම් මහනුවර !! වයිබ් එකක් එන්නේ ..පට්ට පටුයි පාරවල්....
    හෙන ගදයි බන් . අර වැව ගාවින් යන කොට . මම හිතන්නේ ජරාව එකතු වෙනවා වැවට. නියාමනයක් නැද්ද මන්දා

    දලදා මාලිගාවට ගියා. හම්මෝ සෙනග . සාමාන්‍යෙන් හිටියා.එලියේ මල් වට්ටිය 1000, දෙන්නේ මල් 02 යි . ඇතුලට ගියා මල් වට්ටියම 500 යි. මාරම සල්ලි ගැරිල්ලක් තියෙන්නේ . කකුල්වලට දාන සපත්තු දෙකේ ඉදන් ගසා කෑම තියෙන්නේ කියලා හිතුනා. එක එක දේවල්, මතුකරලා එතනින් සල්ලි එකතු කිරිල්ලක් තමා.

    රු.50 ක් දීලා කොතුකාගාරය බැලුවා (ඒකට නම් සල්ලි ගත්තට කමක් නැ. ලස්සනට තිබුනා)

    හම්මෝ ඩෙවෝන් එකෙන් චිකන් රයිස් එකක් කාලා අයිස්ක්‍රීම් සැලඩ් එකකුත් දීලාඇද්දා ..තාම රස දැනෙනනවා.ඒක නම් පට්ට ආ !

    මට නම් හිතෙන්නේ , තාම නගර සැලසුම් නම් චා ! කුණු බැහැර කිරිල්ලක් අක්‍රමවත් ද මන්දා.. හැම තැනම වාහන ! පාකින් නැද්ද මන්දා...ඊලගට ගියාම බෝගම්බරට යන්න ඕන !
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,391
    4,016
    113
    නුවර දන්න කාලෙක ඉඳන් හදනවා කිසිම සැලැස්මක් නෑ...අනික හරි හමන් politician කෙනෙක් නුවරට හිටියේ නෑ

    මාළිගාව නම් තනිකරම කඩයක් වෙලා තියෙන්නේ.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,528
    14,688
    113
    Nuwara kiyanne adu kule un thaman usas kiyala hithan hasirena paththak.

    Vaasi balan rata paavala deepu un neh. Loku deyak balaporoththu wenna amarui unta vaasiyak nathnam.
     
    • Haha
    Reactions: Shamal3001

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    නුවර නගරේ කවදාවත් හදන්න බෑ. ඔය පරන බිලිඩින් එකක්වත් කඩන්න දෙන්නෙ නෑ. ඒ හින්ද පාරවල් ලොකු කරන්න බෑ.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,972
    21,992
    113
    ගම මහනුවරයි
    නුවර නගරේ කවදාවත් හදන්න බෑ. ඔය පරන බිලිඩින් එකක්වත් කඩන්න දෙන්නෙ නෑ. ඒ හින්ද පාරවල් ලොකු කරන්න බෑ.
    nuwara ehema maha lokuwata hadanna oneth na ban dan thiyena widihath hodai... parawal tika dannawa nam bypass karagena yanna puluwan ona thanakata
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,830
    17,824
    113
    නුවර කෙල්ලොන්ගේ pussy උනත් ඔහොම තමයි

    අමුතු ගස් ගඳක් එනව

    පඳුරක් ඇවිස්සුව වගේ

    මම බොරුනන් කියන්නෙ තව එකෙක්ගෙන් අහල බලපන්
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,972
    21,992
    113
    ගම මහනුවරයි
    නුවර කෙල්ලොන්ගේ pussy උනත් ඔහොම තමයි

    අමුතු ගස් ගඳක් එනව

    පඳුරක් ඇවිස්සුව වගේ

    මම බොරුනන් කියන්නෙ තව එකෙක්ගෙන් අහල බලපන්
    2QuMx0c_FKHznZdyfdc6l1V6JqAjLiQ4O-LaTAvL-YZnYZdRTpLfHUc9RcvHl3g_F0hVrpwwLtFGWIJByI7YmlmFlc9FhoHw5lzt0TPFWQJBkl8fW8HfTKMjbgknooA05vUuIqF6gVzhAaT3wl64bea8-LZWFcAFy2Q
     
    • Haha
    Reactions: vindi19 and redux

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    නුවර නගරේ කවදාවත් හදන්න බෑ. ඔය පරන බිලිඩින් එකක්වත් කඩන්න දෙන්නෙ නෑ. ඒ හින්ද පාරවල් ලොකු කරන්න බෑ.
    maligawa langa para issara wage open kala nam wawa wate yanna ona nahane
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Nuwara town eka kundasale/pallekale t geniyanwa kyla kathawak giya issra. gov office tika etc. thma na ithn mukuth,