බෞද්ධයා-III

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    මම දැක්ක පහුගිය දවස්වල වැඩ කරන තැන බොසා බැන්න, කෙල්ල දාල ගියා,.. ඔය වගෙ එක එක සිදුවිම් ගැන ත්‍රේඩ් දාල තිබුන කට්ටිය.

    ගිහි ජිවිතයක් ගත කරන්නෙ කොහොමද, එන බාධක ජයගන්නෙ කොහොමද වගේ හැම දේම බුදු දහමෙ සඳහන් වෙනව.
    ඉන් එක් කොටසක් වන අටලෝ දහම ගැන අද බලමු අපි

    මෙ ලෝකෙ ඉන්න හැම දෙනාම (මිනිසුන්, සතුන්) මුහුන දෙන ධර්ම අටක් තියනව

    27zb6mp.jpg


    මෙ ධර්ම අට නිත්‍ය නැහැ.
    උදා: අපිට හැමදාම ලාභ විතරක් නෙමේ, අලාභත් එනව, නින්දාත් ලැබෙනව ප්‍රශංසාත් ලැබෙනව

    මෙ ධර්ම අට කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්

    ehhjzn.jpg


    සොඳුරු පැත්තට අපි කැමතියි- ලබෙද්දි සතු‍ටුයි, ආඩම්බරයි
    අඳුරු පැත්තට අකමැතියි- ලැබෙද්දි දුකයි
    නමුත් අපි සොඳුරු අඳුරු දෙකම මැදහත්ව බාරගන්න ඕන
    එතකොට ජිවිතය ගෙනයන්න පහසුයි

    o5cjtt.jpg


    පුලුවන් නම් උඩම පින්තුරය ඔයාගෙ පරිඝණකයේ wallpaper එක විදිහට දාගන්න. අත්දැකිමෙන් කියන්නෙ, නිතරම දකිද්දි ඒ ධර්මතා මධ්‍යස්තව බාරගන්න හුරු වෙනව අපිව ඉබේම.

    බෞද්ධයා-IV කොටසින් ඊළඟට හමුවෙමු

    --------------------------------
    බෞද්ධයා
    බෞද්ධයා-I
    බෞද්ධයා-II
    ලොකු පිනක් කරගන්න
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හ්ම්ම්ම් අටලෝ දහම ගැන දැනන් හිටියට අද ටිකක් ඒක හිතට වැදුනා කියල හිතෙනවා......කලින් එකේ තිබුන ටික නම් ඔන්න මන් කරන යනවා.....

    බුදුසරණයි............
     

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    හ්ම්ම්ම් අටලෝ දහම ගැන දැනන් හිටියට අද ටිකක් ඒක හිතට වැදුනා කියල හිතෙනවා......කලින් එකේ තිබුන ටික නම් ඔන්න මන් කරන යනවා.....

    බුදුසරණයි............

    බොහොම හොඳයි

    හැමදෙනාටම තෙරුවන් සරණයි