මම දැක්ක පහුගිය දවස්වල වැඩ කරන තැන බොසා බැන්න, කෙල්ල දාල ගියා,.. ඔය වගෙ එක එක සිදුවිම් ගැන ත්‍රේඩ් දාල තිබුන කට්ටිය.
ගිහි ජිවිතයක් ගත කරන්නෙ කොහොමද, එන බාධක ජයගන්නෙ කොහොමද වගේ හැම දේම බුදු දහමෙ සඳහන් වෙනව.
ඉන් එක් කොටසක් වන අටලෝ දහම ගැන අද බලමු අපි
මෙ ලෝකෙ ඉන්න හැම දෙනාම (මිනිසුන්, සතුන්) මුහුන දෙන ධර්ම අටක් තියනව
මෙ ධර්ම අට නිත්‍ය නැහැ.
උදා: අපිට හැමදාම ලාභ විතරක් නෙමේ, අලාභත් එනව, නින්දාත් ලැබෙනව ප්‍රශංසාත් ලැබෙනව
මෙ ධර්ම අට කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්
සොඳුරු පැත්තට අපි කැමතියි- ලබෙද්දි සතුටුයි, ආඩම්බරයි
අඳුරු පැත්තට අකමැතියි- ලැබෙද්දි දුකයි
නමුත් අපි සොඳුරු අඳුරු දෙකම මැදහත්ව බාරගන්න ඕන
එතකොට ජිවිතය ගෙනයන්න පහසුයි
පුලුවන් නම් උඩම පින්තුරය ඔයාගෙ පරිඝණකයේ wallpaper එක විදිහට දාගන්න. අත්දැකිමෙන් කියන්නෙ, නිතරම දකිද්දි ඒ ධර්මතා මධ්‍යස්තව බාරගන්න හුරු වෙනව අපිව ඉබේම.
බෞද්ධයා-IV කොටසින් ඊළඟට හමුවෙමු
--------------------------------
බෞද්ධයා
බෞද්ධයා-I
බෞද්ධයා-II
ලොකු පිනක් කරගන්න