අහ් මචන්zලා
මේ අහල්ලකෝ
හරි හරි දැන් ඔන්න කියන්න ආව එක කියන්නම්කෝ. මේ පහල ඉන්න කොලුවත් අර පනින්න එපයි කියන රටේ ඉන්න කොලුවෙක්. මෙයාගේ TRACK එකක් WORLD ලිස්ට් එකෙ 4ට ඇවිල්ලයි කියහන්කෝ. වෝට් වලින් තමයි ලිස්ට් එකේ ප්ලේස් එක සෙට් වෙන්නේ. ඉතින් ඔය නිකන් ඉන්නේ එක්කේ මෙන්න මේ ලින්කුවට ගිහින් හිටස් ගාල වෝට් බටනය ක්ලික් කොරහල්ලා කරන උදව්වක් හැටියට
LINK
උබලා ඔක්කොටම උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මියා.





