Android held record-breaking 84.6% of the market Windows Phone drops down

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඔය තියන තරගේ හින්දම තමයි මචන් මේකේ එන්න එන්න Develop වෙන්නේ, :D මිනිස්සු ඉල්ලනේ දේ එපයි බන් දෙන්න, ඔන්න ඔය මූලික සිද්දාන්තයවත් Nokia උන්ට තේරුනේ නැනේ උන්ගේ ලොකු ඔලුව තිබුනේ Symbian මගුල නිසා

    මමත් කියන්නේ Nokia Android වලට බැස්ස නම් හරි :yes: හැබැයි Android වලත් ඉතින් lag එකක් නැතුව use කරන්න නම් ඉතින් Flagship phone එකක්ම ගන්න ඕනා ;)
     

    gilbuwa2

    Junior member
  • Jul 20, 2014
    102
    10
    18
    lag නෑ stuck නෑ ලු ඒ උනාට ඔන්න ඇපත් නැහැ ඕන්:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    machan windows wala thiyana lokuma aula thamai apps nathikama...
    appita mokak hari special wadakata app ekak ona unoth ..
    google apps store eke e wade karaganna apps godak thiyanawa......apps godak thibunath e hama ekakma daganne na thamai...eth user comment kiyawala apita app ekak thoraganna puluwan.......api gaththa app eka hari nath nam wena option ekakata yanna puluwan........

    anika thamai windows wala buy karanna ona apps android wala free denawa
    ...
    kauda ithin free apps salli dila ganne......:P
    ubata puluwannam me wage apps gana danna alluthin phone ekak ganna ayata eka wadagath wewi.........

    nokia phone eka godak hoda unath wadak na....me apps aula nisa market eka enna enna ma aduwenawa.:sorry:

    kohomath anroid wattanna nam ba,,,,,,,
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D
    ඇන්ඩ්‍රොයිඩ් නැගලා යනවා වගේ නෙහ්...
    අපි නං මාරු උනා වින්ඩෝස් වලට..
    කලින් ඇන්ඩ්‍රොයිඩ් එකක් තිබුනා...
    කොයි ෆෝන් එකත් හොදා.. අපිට ඕන කරන වැඩ ටික ඒකෙං කෙරෙනවා නං
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,366
    14,192
    113
    lag නෑ stuck නෑ ලු ඒ උනාට ඔන්න ඇපත් නැහැ ඕන්:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ආයෙත් අහල බන්.ඇන්ඩ්‍රොයිඩ් රොක්ක්ස් කියන්නෙ නිකන්‍ද'කෝ දන්නෑ රිදිච්ච කට්ටිය
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Nokia විතරයි නේ බන් තියෙන්නේ. Android ගත්තම ලාබෙට
    Samsung, HTC, LG, Motorola, Asus, Acer, Sony, Toshiba, Nexus (Brand) තවත් තියෙනවා. අනික Open source නෙමේ හින්ද හැම manufacturer ම Windows OS එක use කරන්නේ නැහැ.

    ඔව්. ඒ වගේම දැන් microsoft නොකියා ගත්ත හින්දා ආයේ android වලට යයිද කියලත් සැකයක් තියෙනවා. ඒ වුනාම nokia x නම් එච්චර හොඳ නෑ කියලයි ආරන්චිය
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    ඔව්. ඒ වගේම දැන් microsoft නොකියා ගත්ත හින්දා ආයේ android වලට යයිද කියලත් සැකයක් තියෙනවා. ඒ වුනාම nokia x නම් එච්චර හොඳ නෑ කියලයි ආරන්චිය

    Nokia X is charter. However HTC and Samsung have windows phones. And largest app collection available for Apple not Android. But most of them are paid apps.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේ වගේ හයදාස් ගණන් වලට තියෙන ෆෝන් ගත්තම


    micromax-a27.jpg

    0e86a541-50dc-4575-88bb-6c52d50c57d0.jpg



    S4 S5 හයි කොපි කියන ඒවා ගත්තම
    වැඩිකල් නොහිහින් තව එකක් ගන්න වෙනවා.
    ඉතින් විකිනෙන ෆෝන් ගාන වැඩි වෙනවා.
    හරියට බැලුවොත් ඔය කියන ප්‍රතිපල ෂුවර් කරන්න බැහැ සමහර විට ඕකට චයිනීස් ඒවා ඇඩ් කරලා නැති වෙන්නත් පුළුවන්. චීනා හදල හොර පාරෙන් එන ඒවා කොච්චර තියෙනවද.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Nokia X is charter. However HTC and Samsung have windows phones. And largest app collection available for Apple not Android. But most of them are paid apps.

    :angry: Pissuda ban largest app store eka thiyenne android ta. Nokia X platform eka nawaththala. aye nokia x series phones hadanne ne.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,169
    11,185
    113
    Forest
    Oluwa hoda nadda manda kohewath thiyana brand dekak maththe nahenne. Debate ekak wagenun kamak na. Ubata pissuda bun :P ��
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මු එක පාරක් අර කොල්ලෝ දෙන්නෙක්ගෙන් අනාත උනා, ආයේ පටන් අරන්. windows හොද නිසා සහ මුගේ g2 එක ස්ටක් නිසා මු හිත හදාගන්න නෙට් එක පුරා ඔයවගේ ඒවා හොයනවා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    මු එක පාරක් අර කොල්ලෝ දෙන්නෙක්ගෙන් අනාත උනා, ආයේ පටන් අරන්. windows හොද නිසා සහ මුගේ g2 එක ස්ටක් නිසා මු හිත හදාගන්න නෙට් එක පුරා ඔයවගේ ඒවා හොයනවා


    රිදිලා...:lol:එක windows අනාථයෙක්නම් ඇවිත් රෙදි නැතුවම..තෝ කවුද මට කරන්න ඕන දේ කියන්න?පුක නොදී පල windows හිගන්නෝ..:rofl:තොපි වගේ සෙවලයොන්ටම හොදා වලට යන windows..lags නෑ,stuck නෑ,apps නෑ,ඇපත් නෑ....:rofl::rofl::rofl: