Android held record-breaking 84.6% of the market Windows Phone drops down

Anjula97

Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    Android ඕන ඕන විදිහට customize කරන්ඩ පුළුවන්නේ බන් :) ඒක තමයි මමනම් android වලට කැමති ප්‍රධානම හේතුව...
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අනේ මෝඩ හරක් වගේ මෙතන කෙලගන්නවනේ උබල... phone අරන් පඩ show දාන්නේ මුන් වගේ එවුන්.. කැමති එකක් කැමති එකෙක් ගනියි.. මෙතන කෑ ගහන එව්න්ගේ සල්ලි වලින්ද දැන් අනිත් එවුං ෆෝන් ගන්නේ..කට වහන් තමන් සල්ලි දීල ගත්ත ඒක පාවිච්චි කරපල්ලකෝ..magulaaaa

    :oo: :baffled: :dull: :eek: