BREAKING NEWS - මීගලෑව

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    BREAKING NEWS

    sanj-m.gif

    Sri Lanka Police rescues the 4 year old Danidu Yashen who was abducted 3 days ago in Meegalawa

    BBC Sinhala - සංදේශය
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අම්බානක සතුටුයි මම වඩා ගෙනත් තියෙන්වා පොඩි එකාව
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අඩෝ ඒ උඹේ නෑදැයෝ වෙන කෙනෙක්ද? උඹ මෙච්චර දවසක් කිව්වේ නෑනේ බන්.

    අපෙ මස්සිනාලගෙ යාලුවො බන් මම පාරෙ අයිනෙ විසි ගගහ ඉන්නකොට දවසක් යාලුවා ආවෙ මල්ලිව එක්කන් යන්න බයික් එකෙ එතකොට ඔය පැටියා ඉදලා වඩා ගත්තා:yes: ඩැඩා එක්ක එකට අඩිය ගහලා තියෙන්වා:sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපෙ මස්සිනාලගෙ යාලුවො බන් මම පාරෙ අයිනෙ විසි ගගහ ඉන්නකොට දවසක් යාලුවා ආවෙ මල්ලිව එක්කන් යන්න බයික් එකෙ එතකොට ඔය පැටියා ඉදලා වඩා ගත්තා:yes: ඩැඩා එක්ක එකට අඩිය ගහලා තියෙන්වා:sorry:

    තෝ ඒ මිනිස්සුන්ට වචනෙකින්වත් උදව් කරන්න ඉදිරිපත් වුනාද? :angry::angry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපෙ මස්සිනාලගෙ යාලුවො බන් මම පාරෙ අයිනෙ විසි ගගහ ඉන්නකොට දවසක් යාලුවා ආවෙ මල්ලිව එක්කන් යන්න බයික් එකෙ එතකොට ඔය පැටියා ඉදලා වඩා ගත්තා:yes: ඩැඩා එක්ක එකට අඩිය ගහලා තියෙන්වා:sorry:
    :(
    ඇයි බන් උබ මිස්සුන්ව දම්මලා මේ වගේ පල් වැඩක් කෙරෙව්වේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තෝ ඒ මිනිස්සුන්ට වචනෙකින්වත් උදව් කරන්න ඉදිරිපත් වුනාද? :angry::angry:
    හවසත් කතා කරා හුත්තො මල්ලිලා මෙ ටිකෙම හොයන්න ම්හන්සි උනා නිවාඩු දාලා :dull:
     
    aruna47

    Well-known member
  • අපෙ මස්සිනාලගෙ යාලුවො බන් මම පාරෙ අයිනෙ විසි ගගහ ඉන්නකොට දවසක් යාලුවා ආවෙ මල්ලිව එක්කන් යන්න බයික් එකෙ එතකොට ඔය පැටියා ඉදලා වඩා ගත්තා:yes: ඩැඩා එක්ක එකට අඩිය ගහලා තියෙන්වා:sorry:

    කිඹුලෙක් පියාබනවා, වලතර කසාද බැඳලා අන්න :oo::oo::oo::oo:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපෙ මස්සිනාලගෙ යාලුවො බන් මම පාරෙ අයිනෙ විසි ගගහ ඉන්නකොට දවසක් යාලුවා ආවෙ මල්ලිව එක්කන් යන්න බයික් එකෙ එතකොට ඔය පැටියා ඉදලා වඩා ගත්තා:yes: ඩැඩා එක්ක එකට අඩිය ගහලා තියෙන්වා:sorry:

    එහෙම හිටපු මිනිස්සුන්ට උඹ මෙහෙම කළානේ :sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :(
    ඇයි බන් උබ මිස්සුන්ව දම්මලා මේ වගේ පල් වැඩක් කෙරෙව්වේ
    උත් එක්ක ගමෙ කවුරුවත් තරහත් නැ බන් නිය්ම කොල්ල බන් පැටියාගෙ තාත්තා අවුරුදු 16 කොල්ලගෙ ඉදලා 560 මහල්ලා වෙනකම් යාලුවො කොයි වෙලෙත් බයි එකෙ ඔය පුතාවයි දුවවයි තියන් යන එක තම්යි පොරගෙ වැඩෙ ආතල් ගන්නත් සිරා බුවා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හවසත් කතා කරා හුත්තො මල්ලි හොයන්න ම්හන්සි උනා නිවාඩු දාලා :dull:
    :oo:
    පල ඔටුවෝ කෙබ්බ කෙලින්නේ නැතුව
    මල්ලිව හෙව්වේ මොකද ජොකා එක්කම ගැලවිලා වැටිලද
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    podi eka giya uda...! :rofl::rofl::rofl::rofl: :P:P:P:P

    කිඹුලෙක් පියාබනවා, වලතර කසාද බැඳලා අන්න :oo::oo::oo::oo:

    යාළුවා;16963623 said:
    එහෙම හිටපු මිනිස්සුන්ට උඹ මෙහෙම කළානේ :sorry:

    එහෙනම් ඒ කොල්ලා ලොකු උනාම වලතර වගේ වෙයි :( දුකයි :dull:

    පොඩි එකා හම්බ උන එක ලොකු දෙයක් බන් පපුව පත්තු වෙවි හිටියෙ අපිත් දරුවො ඉන්න තාත්තලානෙ බන් අපිට දැනෙවා ඔය දුක :sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උත් එක්ක ගමෙ කවුරුවත් තරහත් නැ බන් නිය්ම කොල්ල බන් පැටියාගෙ තාත්තා අවුරුදු 16 කොල්ලගෙ ඉදලා 560 මහල්ලා වෙනකම් යාලුවො කොයි වෙලෙත් බයි එකෙ ඔය පුතාවයි දුවවයි තියන් යන එක තම්යි පොරගෙ වැඩෙ ආතල් ගන්නත් සිරා බුවා
    :oo:
    එතකොට මොකක්ද බන් සීන් එක මේවගේ ගූ වැඩක් කරන්න
    අරුන්ට වැරදිලාවත්ද .......