මචන්ලා අපි පොඩි project එකක් කරනවා studentsල සෙට් එකකට free internet (WiFi) දෙන්න
, පොඩි සීන් එකකට තියෙන්නේ පහල requirements තියෙන්න firewall එකක් හරි proxy එකක් හරි වෙන්න ඕන
, free tool එකක් නම් හොදයි
(commercial උනත් අව්ලක්ම නෑ
)
1. Torrent, Facebook වගේ site (services) block කරන්න ඕන
2. ළමයින්ට වෙන වෙනම password දෙන්න පුළුවන් වෙන්න ඕන
3. එක ළමයකුට 2GB වගේ සෙට් වෙන්න traffic control කරන්න ඕන
ගොඩක් ස්තුතියි
, පොඩි සීන් එකකට තියෙන්නේ පහල requirements තියෙන්න firewall එකක් හරි proxy එකක් හරි වෙන්න ඕන
, free tool එකක් නම් හොදයි
(commercial උනත් අව්ලක්ම නෑ
)1. Torrent, Facebook වගේ site (services) block කරන්න ඕන

2. ළමයින්ට වෙන වෙනම password දෙන්න පුළුවන් වෙන්න ඕන

3. එක ළමයකුට 2GB වගේ සෙට් වෙන්න traffic control කරන්න ඕන

ගොඩක් ස්තුතියි

Last edited:
is there a free version ??? machan can u tell me more coz i have never used it before 