නෑ අවුලක් නෑ, මචන් මේ ඔක්කොම හරියට කරගේන ගියානම්
රට පෙරට, මම දෙයක් අහන්නම් ..?උබගේ මව ඔය විදිහට ඉන්නවට උබ් කැමතිද මචන්
උබගේ අම්මා ඔයවගේ කෙන්ක් වුනා නම්
කොටට අදින, ජංගිය පෙනෙනන් නොපෙනෙන තරමට
(සාමාන්‍යයෙන් කොටට අදින එක අදාල නැත)
පොඩි Drink 1කක් දාල ෆන් එක්ක ගන්න
ක්ලබ් එකට ගිහින් ෆන් එක්ක ගන්න
පාර්ටි කරන, ෆන්න උපරිම දෙන, රෑ තාත්තා කලබ් එකෙන් පික් කරන
එතකොට උබේ මව ගැන මිනිස්සු මොනව නොහිතයිද
අද උඹලගේ අම්මා ඔයා දීවල් නොකර උඹව ආදරෙන්, හදා ගත්ත නිසා
තමයි අද ඔය ටික කියන්නවත් උඹ මෙතන ඉන්නේ..
උඹේ අම්මත් නන්නතතරේ ගිය ගැහැනියෙක් වුනා නම්"
අද උඹ කොතනද? උඹ කියන විදිහට උඹේ අම්මා ෆන්කිවුනානම්..
උබට අද රටේ මිනිස්සු මොනවා නොකියයිද? හිතපන්
ඒවගේම .. ඔයවගේ ෆන්ක් වෙන කෙල්ලොන්ට ලැබෙන ලමයි..
නන්නත්තාර වුනාම... උන්ට හිතෙයි ඇයි අම්මා මෙහෙම නොහිතුවේ කියලා?
ඇයි බන් උඹ ඔහොම හිතන්නේ නැත්තේ
මචන් උබ පටලව ගෙන.. මම කතාකලේ නන්නත්තාරෙ යන එක ගැන නෙමේ.. මම කතා කලේ ටෑටූ ගහන එක ගැන සහ කට්ටිය හමු උනාම වයින් එකක් ඩ්‍රින්ක් එකක් ගන්න එක ගැන.. අනික මචන් කොටට අදිනව කීල මීන් කලේ වහගන්න ඕන තැන් ඇරගෙන ඉන්න එකත් නෙම්.. සාමාන්‍යයෙන් කොටට අදින එක...
අනිත් කාරනව උබ අහල තියන දේවල්..
ලංකාවෙ කල්බ් කොටස් තුනකට බෙදෙනව
කැසිනෝ කල්බ් (උදාහරණ බලාජියා. එම්ජීඑම්,ස්ටාර්ඩස්ට්)
කැරෝකේ ක්ලබ් (ක්ලීයෝ පැට්රා, බ්ලූ රෙකස්, කුඩෝස්)
නයිට් ක්ලබ් (ඇමුයිසියම්, කාමා, ක්ලික්. සිල්ක් ආර් එන් බී)
මෙතනදි මම කතාකරන්නෙ නයිට් කල්බ් ගැන.. මගෙ අම්ම නයිට් කල්බ් එකට යනවනම් ඒ යන්නෙ තාත්ත එක්කනම් ඒකෙ කිසි ප්‍රශ්නයක් මට නෑ යාලු.. හේතුව නයිට් කල්බ් කියන්නෙ හුගදෙනෙක් හිතන් ඉන්නව වගේ ඕන දෙයක් කරන පුලුවන් තැන් නෙමේ... අපි කල්බ් එකකට ඇතුලු වෙද්දි ඒකෙ තියන නීති රීති මාලවට යටත් වෙන්න ඕනෙ... අපි ඕවර් යන්වවනම් බවුන්සර්ස බෙල්ලෙන් අල්ලල එලියට දානෙනෙ අපිව..