Smart Phone එකක් ගන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජේමිස්බන්ඩා007;16972510 said:
    oka muli kiyanna epai:baffled::baffled:
    oya nokia 625 or 630 k arandiyan....:D
    android nam sony sp ekak hodai

    idealz eke 625 24 ta adui
    sp eka 29 yayi.....

    kellata tikak lokuwata onanam honer 3 ekak hodai :P

    ekita dual sim wennath onelu. Nokia Lumia walata asailu. Samsung nam hondailu. mata dan pissu hadila ban inne. :baffled:
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    lumia hodai ban android lag wanawa anika dan android hama aka gawama tiyanawa fake phones tiyanawa original wagema
    lumia wala windows os aka tiyanna lag wenne ne smooth akata duwanawa anika cam ahama patta quality macan so mama nam kyanne lumia series akata yanna kyala

    fake phones hema jathiyenama thiyenawa nokia lumia wewath replica enawa .android kiyala wiseshayak ne
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    mama gaththa lumia 630 ekak..... supperrrrr aah. android labbawal walata wada gathiyak thiyenawa ooi. app nathi katha nan boru. oya android ekakawath redi-tika-hodaganna/rawula-kapanna ehema app naa :P
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    fake phones hema jathiyenama thiyenawa nokia lumia wewath replica enawa .android kiyala wiseshayak ne
    mata nam nokia lumia wala replica hambala na lumia tiyana hama un lagama original aka tiyanne samsung wala ambanaka anawa mama hitanne samsung akak ganna aka dan sahana bayanaka dayak
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මං Z1 එක විකුණනවා රු 50,000/=.
    ගන්නවද.....??
    (මං ගත්තේ රු 59500/= මාස 2කට කළින්)
     
    මං Z1 එක විකුණනවා රු 50,000/=.
    ගන්නවද.....??
    (මං ගත්තේ රු 59500/= මාස 2කට කළින්)


    http://www.elakiri.com/forum/showthread.php?t=1620266&page=3


    ඇයි බන් 9ක් පාඩු කරන් විකුනන්නෙ :eek:... උබ මෙකෙ z1 එක ගැන ත්‍රෙඩ් ගොඩක් දැම්ම නෙද?:confused:
    ශුර් එකට ෆොන් එක චා ඇති;)
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ජේමිස්බන්ඩා007;16972581 said:
    dual sim:baffled::baffled: ube kella neme ne.......:eek:

    එහෙනම් සැම්-සුන් තමා පුටා:cool:

    ඕකා බැදලා ඉන්නේ බන් ... :P ඕකට නම් රිදෙයි :rofl:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ජේමිස්බන්ඩා007;16973139 said:

    http://www.elakiri.com/forum/showthread.php?t=1620266&page=3


    ඇයි බන් 9ක් පාඩු කරන් විකුනන්නෙ :eek:... උබ මෙකෙ z1 එක ගැන ත්‍රෙඩ් ගොඩක් දැම්ම නෙද?:confused:
    ශුර් එකට ෆොන් එක චා ඇති;)

    උබ කියන චා එකක් නෙවි. ෆෝන් එක එළ. water,dust proof. මට ඒ ෆෝන් එක රූට් කරන්න වෙනව සිංහල යුනිකෝඩ් දාන්න. හෙළකුරු ඇප් එක වැඩ කරනනේ නෑ. සිංහල යුනිකෝඩ් word files render වෙන්නෙ නෑ. සැම්සුන්ග් ෆෝන් එකක ගන්න බැලුවේ රූට් කරන්න ඕනත් නෑනෙහ් ඒකයි :D. හිතුනොත් z1 එක කැම් එක quality නිසා sell කරනනේ නෑ. ආයේ ගන්නත් බෑ ඒ වගේ ෆෝන එකක්:yes:.

    ඊ් ලගට ඩුවල් සිම් එකක් ගන්නවා. samsung galaxy i9300i :D
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Android hodai bn. Ape ekek lumia ekak aran epawela sathiyen vikunala android ekak gaththa.